කොල්ලනේ මට Dialcom Shop එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ. මම Lumia 730ක් ගන්න හැදුවේ. Softlogic එකේ 36ක් වෙනවා. Dialcom එකේ 30යි වෙන්නේ. ඉතින් මචන්ලා මට දැනගන්න ඕනේ උන්ගේ බඩු හොදයිද සහ Warranty Claim කරන්න ගියොත් උන් අඩනවද කියන එකයි. Softlogic නම් කොහොමත් Sure නේ. මම ඔය Dialcom උන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැ බන්. උන්ගේ Reputation එක කොහොමද බන්?

සොෆ්ට්ලොජික් එකෙන් ගන්න එක අපරාදයක්. බඩු නම් පට්ට ෂුවර්. ඒත් උන්ගෙ නමට උන් ගණන් උස්සනවා. 