Adoo mama LC ekka open akrala axio ekak maga enawa..dan mekatath tax wadi wewida?
rates fix karala LC eka open kare..ethakota 46lak una
September මස කරන ලද නව සංශෝදනයනට අනුව පහත වාහනවල මිල ඉහල යන අයුරු. දැනට පවතින බදු වලට අමතරව මෙම ප්රමාණය ADD විය යුතුය. ශ්රී ලංකාවට ආනයනය කරන වාහනවලින් වැඩිපුරම ලංකාවට පැමිණෙන වාහන වල බදු ඉහල දමා ඇත.
වාහන සදහා වන CUSTOMS VALUATION ඉහලදමා ඇති බැවින් ඊට සාපේක්ෂව බදු ප්රමාණය වැඩිවී ඇති අතර බදු ප්රතිශතයේ වැඩිවීමක් නොමැත. යෙන් අගයේ වැඩි වීමත් හේතුවක් වේ.
•Toyota Noah Hybrid ZWR80 - Rs.738,000/=
•Honda Vezel RU3 - Rs.502,245/=
•Toyota Axio NKE165 - Rs.384,640/=
•Toyota Hiace KDH201 - Rs.566,289/=
•Suzuki Wagon R MH44S- Rs.182,855/=
•Toyota Aqua NHP10 - Rs.350,930/=
•Honda Grace GM4 - Rs.412.530/=
•Mitsubishi Outlander GG2W - Rs.955,685/=
EDIT : 2.28PM UPDATE
ඉහත වැඩිවීම් වාහන සදහා බලපාන්නේ ණයවර ලිපි විවර කිරීමට යොදා ඇති අවම FOB මිලගණන් යටතේය. DUTY සදහා යොදාගන්නේද මෙම FOB අගයයි.
ලංකාව තුල මෙවර අයවැයෙන් වාහන සදහා බදු අඩුකරන බව ගරු අග්රාමාත්ය තුමා ජපන් සංචාරය අතර තුර පවසා ඇත. විස්තර ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්.

ෆුකේ අමාරුව හොද ඇති දැන්බජට් එක එනකන් ගෙන්නන එකත් නවත්තලා තියෙන්නෙ දැන්

madei kola,dan thiyena car eka wikunannath abayai ganan thawa wadi wei kiyala hithena nisa,car eka wikkata dan aduwata car ekak gannath ba me dawas wala,mara huyannak dan wela thiyenne,mak korannada kiyala hitha ganna ba 