රුසියානු SU-30 ගුවන් යානා
මම මීට කලින් ඔයාලාට ~~~ Russian Airshow 2015 ~~~ කියලා ත්රෙඅඩ් එකක් දැම්මා මතක ඇති. ඉතින් එකට හොද ප්රතිචාර තිබුණු නිසා මම අද හිතුවා මේ දවස් වල හැමෝම කතා වෙන රුසියානු SU-30 ගුවන් යානා වල පින්තූර ටිකක් දාන්න .

මගේ කලින් ත්රෙඅඩ් එක බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න
ලස්සන පින්තූර ටිකක් හම්බ උන නිසා ඔරිජිනල් රෙසොලුෂන් එකම තිබ්බා. ලොකු වැඩි කියල බනින්න එපා.
ඔන්න වීඩියෝ කෑල්ලකුත් හම්බ උනා. එකත් බලලම ඉන්න
http://www.liveleak.com/view?i=408_1441175937
විකි පිඩියා එක මෙය ගැන මෙහෙම කියනවා
Role Multirole fighter[1]
Manufacturer KnAAPO, Irkut Corporation
Designer Sukhoi
First flight 31 December 1989
Introduction 1996
Status In service
Primary users People's Liberation Army Air Force
Indian Air Force
Vietnam People's Air Force
Russian Air Force
Produced 1990s–present
Number built 500+[2][3][4]
Unit cost
Su-30MK2: US$37.5 million in 2012
Developed from Sukhoi Su-27
Variants Sukhoi Su-30MKI
Sukhoi Su-30MKK
Sukhoi Su-30MKM
Sukhoi Su-30SM
ඔන්න එහෙනම් ෆොටෝ ටික බලලාම ඉන්න

ඔන්න එහෙනම් එකත් ඉවරයි.
ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න

Last edited: