තැන්නේකුඹුරේ කොල්ලො

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව ටික කාලෙකින් ඔය කෙල්ල ඇවිල්ල ස්තුති කරයි අරුන් දෙන්නට. :)

    'මිනිසාමය ලොව දෙවියන් වන්නේ, මිනිසාමය ලොව තිරිසන් වන්නේ.'
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    කොන්ඩයා වගේ නොන්ඩි ඉන්න රටේ මේ කොල්ලො ගැනත් අපි කතා කරමු..

    කොන්ඩයා මද කරේ කියල සැකයක් තියෙනවා. පහුගිය ටිකේ news බැලුවේ නැද්ද?:lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thamange jiwithaya hani karaganna thath kirima barapatha waraddak. samahara vita jiwithanthaya dakwa sira daduwam or marana dandanaya niyama wennath puluwan :dull:.... :baffled:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොන්ඩයා මද කරේ කියල සැකයක් තියෙනවා. පහුගිය ටිකේ news බැලුවේ නැද්ද?:lol:
    මොකෙක් හරි කලානේ. අන්තිමට ඒ දැරිවිම දූශනය කරගෙන කිව්වත් පුදුම නැ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thamange jiwithaya hani karaganna lak kara genima barapatha waradak. samahara vita marana dandanaya niyama wennath puluwan :dull:

    එතකොට හොදයිනෙ බන්, කෙල්ලගෙ උවමනාවත් ඉස්ටවෙනව, පවු පිරෙන්නෙත් නෑ.:lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකිට මානසික මොකක් හරි අවුලකුත් තියනව වගේ..
    උපාදි දාරිනියකයි කියලා කියන්නේ. පව්. මිනිස්සු කොච්චර් ඉගෙන ගත්තත් ජීවිත ගමනට පන්නරය නැ. :(
    :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනිවා බුටක් හරි ඇන්නා පැන්නාහ් සින් එකක් :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උපාදි දාරිනියකයි කියලා කියන්නේ. පව්. මිනිස්සු කොච්චර් ඉගෙන ගත්තත් ජීවිත ගමනට පන්නරය නැ. :(
    :(

    කොච්චර ඉගනගෙන තිබ්බත් මානසික ප්‍රශ්න එන්න පුලුවන්, විශාදය වගේ තත්වයක් ආවම සියදිවි හානිකරගන්න තියන අවස්තාව වැඩි.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Othanin paninna thiya wahaneka yanakotath baya hithenawa. :no::no::no::no:

    Meyanam marennama awith thiyenne.

    Oya hariye nannawath bahinna epa kiyana hariyak. Wali assata erila yana seen ekak thiyenawa. Nannawath epa kiyala board gahala thiyenawa.

    Ane manda.

    Kauru unath jiwithyak beruwata kattiyata sthuthi
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොච්චර ඉගනගෙන තිබ්බත් මානසික ප්‍රශ්න එන්න පුලුවන්, විශාදය වගේ තත්වයක් ආවම සියදිවි හානිකරගන්න තියන අවස්තාව වැඩි.
    ලන්කාවේ හොට්ලයින් එකක් නැද්ද බන් සියදිවි නසාගන්න හිතුනම උපදේශනයට කතා කරන්න. මේ කෙල්ල සැහෙන වෙලා ඉදලා තියනවා පාලම උඩ. ත්‍රීවිල් බුවාලට මීටර් වෙලා තියෙන්නේ එතකොට. එකෙන්ම රත්තරන් කොල්ලො සෙට් එකක්. පොලිසියේ උනුත් උපරිමයි. කාර් එකේ ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චයි කියන්නේ.