කොන්ඩයා වගේ නොන්ඩි ඉන්න රටේ මේ කොල්ලො ගැනත් අපි කතා කරමු..

මොකෙක් හරි කලානේ. අන්තිමට ඒ දැරිවිම දූශනය කරගෙන කිව්වත් පුදුම නැ.කොන්ඩයා මද කරේ කියල සැකයක් තියෙනවා. පහුගිය ටිකේ news බැලුවේ නැද්ද?![]()
thamange jiwithaya hani karaganna lak kara genima barapatha waradak. samahara vita marana dandanaya niyama wennath puluwan![]()

උපාදි දාරිනියකයි කියලා කියන්නේ. පව්. මිනිස්සු කොච්චර් ඉගෙන ගත්තත් ජීවිත ගමනට පන්නරය නැ.ඒකිට මානසික මොකක් හරි අවුලකුත් තියනව වගේ..


උපාදි දාරිනියකයි කියලා කියන්නේ. පව්. මිනිස්සු කොච්චර් ඉගෙන ගත්තත් ජීවිත ගමනට පන්නරය නැ.
![]()




ලන්කාවේ හොට්ලයින් එකක් නැද්ද බන් සියදිවි නසාගන්න හිතුනම උපදේශනයට කතා කරන්න. මේ කෙල්ල සැහෙන වෙලා ඉදලා තියනවා පාලම උඩ. ත්රීවිල් බුවාලට මීටර් වෙලා තියෙන්නේ එතකොට. එකෙන්ම රත්තරන් කොල්ලො සෙට් එකක්. පොලිසියේ උනුත් උපරිමයි. කාර් එකේ ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චයි කියන්නේ.කොච්චර ඉගනගෙන තිබ්බත් මානසික ප්රශ්න එන්න පුලුවන්, විශාදය වගේ තත්වයක් ආවම සියදිවි හානිකරගන්න තියන අවස්තාව වැඩි.