2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රික්වෙස්ට් ඩොක් එකේ මගේ රික්වෙස්ට් වල ප්‍රයෝරිටි එක අඩු කොරන එකාව හකුලොලම පළ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අද ඉල්ලන සින්දු සෙට් එක.. පුළුවන් හැටියකට දෙන්න :yes:
    1. ඔබ මා හමුවේ නම් - ජගත් වික්‍රමසිංහ
    2. ඇසට අසුවන මායිමේ- දිවුල්ගනේ
    3. nenjukkul peidhidum - Vaaranam Aayiram (Tamil movie)
    4. I knew I loved you before I met you :love:- Savage Garden
    මෙච්චරයි ඔන්න ආයේ ඉල්ලන් නෑ...:dull: :P
    රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    තරිදු ඇම් ජේ මේ දවස්වල මුල් තැන දෙන්නේ ගැහැණු ලමුන්ට බැවින් කොල්ලන් ගේ සිංදු ප්‍රමාද විය හැක
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරිදු ඇම් ජේ මේ දවස්වල මුල් තැන දෙන්නේ ගැහැණු ලමුන්ට බැවින් කොල්ලන් ගේ සිංදු ප්‍රමාද විය හැක

    :P එහෙමත් සීන් එකක් ද?