2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,822
    113
    127.0.0.1
    රික්වෙස්ට් ඩොක් එකේ මගේ රික්වෙස්ට් වල ප්‍රයෝරිටි එක අඩු කොරන එකාව හකුලොලම පළ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අද ඉල්ලන සින්දු සෙට් එක.. පුළුවන් හැටියකට දෙන්න :yes:
    1. ඔබ මා හමුවේ නම් - ජගත් වික්‍රමසිංහ
    2. ඇසට අසුවන මායිමේ- දිවුල්ගනේ
    3. nenjukkul peidhidum - Vaaranam Aayiram (Tamil movie)
    4. I knew I loved you before I met you :love:- Savage Garden
    මෙච්චරයි ඔන්න ආයේ ඉල්ලන් නෑ...:dull: :P
    රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,535
    910
    113
    ගම්පහ
    තරිදු ඇම් ජේ මේ දවස්වල මුල් තැන දෙන්නේ ගැහැණු ලමුන්ට බැවින් කොල්ලන් ගේ සිංදු ප්‍රමාද විය හැක​
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරිදු ඇම් ජේ මේ දවස්වල මුල් තැන දෙන්නේ ගැහැණු ලමුන්ට බැවින් කොල්ලන් ගේ සිංදු ප්‍රමාද විය හැක​

    :P එහෙමත් සීන් එකක් ද?