නිසාන් ලීෆ්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මං කිව්වේ පෙට්‍රල් වාහනේක මිල පහල බහින වේගයට වඩා වේගයෙන් හයිබ්‍රිඩ් වල මිල පහල බහිනවා කියලා . . .
    ප්‍රයිස් කම්පෙයා කරලා වැඩක් නැහැ . . .
    වාහන දෙකක් අරගෙන පෙන්නුවේ කාලයත් එක්ක වාහන දෙකේ මිල පහල බැහැලා තියෙන විදිය . . .
    බ්‍රෑන්ඩ් එක මත ඉල්ලුමේ වෙනසක් තියෙන නිසා තමයි ටොයෝටම අවුරුදු 14ක් පරණ එකකුයි, අවුරුදු 7ක් පරණ එකකුයි අරන් පෙන්නුවේ . . .
    එ් කරලා කිව්වා එහෙම වෙන්න හේතුව හොයලා බලන්න කියලත් . .
    එ් කිව්ව මෙලෝ දෙයක් තේරිලා නෑ වගේ පෙනුන නිසා තමයි කලින් අැහුවේ HEV, BEV, PHEV එවුන්ගේ භාෂාව මොකක්ද කියලා . . .
    දැන් ඉතින් මේ ටිකත් තේරෙෙන එකක් නෑ . . .

    eakata utthare thamai dan thun paarakma dunne. Koranna deyak na marenakalma awurudu 14k 15k nattham 25k parana huchakkuma padapan. Laksha 30k deeelama ganin 2000 car ekak. Aran eawama wikuna wikuna indapan. Pawata pin denna baane macho.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    HYBRID , ELECTRIC & FUEL CELL thamai future eka. Me Car Sale karayo business padu wena nisa kegahanne. okkoma car models convert wenne oya tiken tika hybrid walata. yako car hadana ewunta wada osthar la inne mehene. :lol:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19075565 said:
    isis-flag.jpg
    ඒ උඹෙ පිට කහන එවුංට බුල්ටො ටිකක් වත් ගෙනැත් දියං බං පවු අසරණයො ටික නිදි මරාගෙන උඹෙ පිට කහනවා :lol:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19075902 said:
    ඒ උඹෙ පිට කහන එවුංට බුල්ටො ටිකක් වත් ගෙනැත් දියං බං පවු අසරණයො ටික නිදි මරාගෙන උඹෙ පිට කහනවා :lol:
    බැල්ලිට කව්ද බුලත් දුන්නේ??:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19075930 said:
    බැල්ලිට කව්ද බුලත් දුන්නේ??:lol::lol::lol:
    ඔය ඉතිං රෝං එනවනෙ :lol:
    මම මේ පොඩි කාරණාවක් අහන්න කියලා ගියෙ. එක්කො ඕනෙ නෑ දැං :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    eakata utthare thamai dan thun paarakma dunne. Koranna deyak na marenakalma awurudu 14k 15k nattham 25k parana huchakkuma padapan. Laksha 30k deeelama ganin 2000 car ekak. Aran eawama wikuna wikuna indapan. Pawata pin denna baane macho.

    05afc9d754469d7a5495a48794d7a6c1054cf41882631b0336095a3d33c44de9.jpg

    ඔය කියන විදියට තව ටික කාලෙකින් හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අන්තෙටම වැටුනම මට පුලුවන් වෙයි ලක්ෂ 5කට විතර Type R එකක් ගන්ට . .තව 10කට විතර R34 Skyline GTR එකක් ගන්ට . . . තව ලක්ෂ 20කට විතර R35 GTR එකකුත් ගන්නවා . . .
    අනේ වාසනාවන් . . .
    රත්තරං මාමේ . . . උඹත් දැන්ම J100 එක විකුනලා සල්ලි බැංකුවේ දාපන් . . .මේ කාලේ ඔ්ක යන ගානට දුන්නොත්, හයිබ්‍රිඩ් රජ උනාම එ් කාලේ එ් සල්ලි වලින් මාමිට Veyron එකක් හරි, Lamborghini Veneno එකක් හරි ගත්තැකි . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    05afc9d754469d7a5495a48794d7a6c1054cf41882631b0336095a3d33c44de9.jpg

    ඔය කියන විදියට තව ටික කාලෙකින් හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අන්තෙටම වැටුනම මට පුලුවන් වෙයි ලක්ෂ 5කට විතර Type R එකක් ගන්ට . .තව 10කට විතර R34 Skyline GTR එකක් ගන්ට . . . තව ලක්ෂ 20කට විතර R35 GTR එකකුත් ගන්නවා . . .
    අනේ වාසනාවන් . . .
    රත්තරං මාමේ . . . උඹත් දැන්ම J100 එක විකුනලා සල්ලි බැංකුවේ දාපන් . . .මේ කාලේ ඔ්ක යන ගානට දුන්නොත්, හයිබ්‍රිඩ් රජ උනාම එ් කාලේ එ් සල්ලි වලින් මාමිට Veyron එකක් හරි, Lamborghini Veneno එකක් හරි ගත්තැකි . . .

    එක තමා මම මේ සේරම විකුනලා සල්ලි බැංකුවේ දාලා ලීෆ් එකක් ගන්නවා.. තව අව්රුදු 5කින් ලීෆ් එක ගත්ත ගානටම දීලා ඒ සල්ලි වලින් ආයෙම j200 V8 එකකුයි.. 150 modalisa එකකුයි බඩගින්නට පාං ගේන්න යන්න ලැම්බෝගිනියකුයි ගන්නවා:(:(

    අව්රුදු 5කට උබව බලන්න මට කොලබ ඉදන් නුවර එන්න වෙන්නේ නෑ මල්ලි... උබ නුවර ඉදන් උබේ
    ලීෆ් එකේ මාවනැල්ලට වරෙන් මම කොලඹ ඉදන් මගේ ලීෆ් එකේ මාවනැල්ලට එන්නම්..මොකෝ අපි ආපහු යන්නත් එපැයි. උබේ ටොමියව මතක් කරා කියපන්.. ඌට ආයේ බුරන්න වෙන්නේ නෑ මම ආවහම.. :(:(:(:(

    හොදම වැඩේ මැදපෙරදිග උන්ට ත්‍රස්තවාදීන්ට සල්ලි දෙනවට.. දැන් පැට්‍රල් බීලා මැරෙන්න වෙන්නේ උන්ට:):)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :yes::yes:Carrera GT My love:love::love::love:

    top.jpg

    V10 සද්දෙට ගහන්න නම් එකක් නෑ...:D:D පරණ F1 කාර් විතරයි තියෙන්නෙ..:P

    porsche-carrera-gt-engine-specs-wallpaper-0pn3ixhs.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    05afc9d754469d7a5495a48794d7a6c1054cf41882631b0336095a3d33c44de9.jpg

    ඔය කියන විදියට තව ටික කාලෙකින් හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අන්තෙටම වැටුනම මට පුලුවන් වෙයි ලක්ෂ 5කට විතර Type R එකක් ගන්ට . .තව 10කට විතර R34 Skyline GTR එකක් ගන්ට . . . තව ලක්ෂ 20කට විතර R35 GTR එකකුත් ගන්නවා . . .
    අනේ වාසනාවන් . . .
    රත්තරං මාමේ . . . උඹත් දැන්ම J100 එක විකුනලා සල්ලි බැංකුවේ දාපන් . . .මේ කාලේ ඔ්ක යන ගානට දුන්නොත්, හයිබ්‍රිඩ් රජ උනාම එ් කාලේ එ් සල්ලි වලින් මාමිට Veyron එකක් හරි, Lamborghini Veneno එකක් හරි ගත්තැකි . . .

    කොරොල්ලා, ප්‍රියස් වලට කම්පෙයාර් කරන්න ගිහින් අනාත වෙලා, දැන් ලීෆ් එක කොම්පෙයාර් කරන්නෙ ස්පෝර්ට්ස් කාර් වලටද?

    දුක හිතුන බන් උඹ ගැන.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොරොල්ලා, ප්‍රියස් වලට කම්පෙයාර් කරන්න ගිහින් අනාත වෙලා, දැන් ලීෆ් එක කොම්පෙයාර් කරන්නෙ ස්පෝර්ට්ස් කාර් වලටද?

    දුක හිතුන බන් උඹ ගැන.

    මරු එකෙක්ට කිව්වේ..:rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොරොල්ලා, ප්‍රියස් වලට කම්පෙයාර් කරන්න ගිහින් අනාත වෙලා, දැන් ලීෆ් එක කොම්පෙයාර් කරන්නෙ ස්පෝර්ට්ස් කාර් වලටද?

    දුක හිතුන බන් උඹ ගැන.

    නෑ බන් . . .ලීෆ් එක කොහොමද ස්පෝට් කාර් වලට කොම්පෙයාර් කරන්නේ . . . ලීෆ් කියන්නේ අල්ට්‍රා හයි ටෙක් කාර් එකක් නේ . . . ටෙස්ලා කැලේ . . .

    මං කිව්වේ ඔය විදියට ලීෆ් එක අල්ට්‍රා හයි ටෙක් උනාම එ්වා ගන්න සල්ලි නෑ මට . . . එ් හින්දා මං එ් කාලෙට පොඩි ගානකට R34 GTR එකක් අරන්, RB30 කරලා ඔබනවා අහල පහල තියෙන ලීෆ් පවා අැදිලා යන විදියේ ටර්බෝ දෙකක් . . .

    මං කිව්වේ ගස් වල කොළ . . .

    එ් වෙද්දි බුද්ධිමත් සියල්ලෝම ලීෆ් අරන් තියෙන නිසා පෙට්‍රල් වලට ඉල්ලුම බැහැලා ලීටරේ රු.10ට විතර ගන්න පලුවන් වෙයි අපි වගේ ලීෆ් ගන්න බැරි අනාතයොන්ට. . . පෙට්‍රල් වාහන වල මිල බැස්සම පාට් මිලත් බහියි නේ . . .

    එතකල් මගේ අවුරුදු 23ක් පරණ Civic එකම පදිනවා . . .

    හෙට ඉඳලා යාඩ් එකේ තියෙන ලීෆ් වලට නගින්න කලින් වාහනේට වැඳලා, ඉංජිනියර්ට ස්තුති කරලා ඉන්න ඔ්නි . . .
    නුදුරු අනාගතේ මට 1500++ Hp R34 එකක් පදින්න දොරටු විවර කරලා දුන්නට . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19076031 said:
    එක තමා මම මේ සේරම විකුනලා සල්ලි බැංකුවේ දාලා ලීෆ් එකක් ගන්නවා.. තව අව්රුදු 5කින් ලීෆ් එක ගත්ත ගානටම දීලා ඒ සල්ලි වලින් ආයෙම j200 V8 එකකුයි.. 150 modalisa එකකුයි බඩගින්නට පාං ගේන්න යන්න ලැම්බෝගිනියකුයි ගන්නවා:(:(

    අව්රුදු 5කට උබව බලන්න මට කොලබ ඉදන් නුවර එන්න වෙන්නේ නෑ මල්ලි... උබ නුවර ඉදන් උබේ
    ලීෆ් එකේ මාවනැල්ලට වරෙන් මම කොලඹ ඉදන් මගේ ලීෆ් එකේ මාවනැල්ලට එන්නම්..මොකෝ අපි ආපහු යන්නත් එපැයි. උබේ ටොමියව මතක් කරා කියපන්.. ඌට ආයේ බුරන්න වෙන්නේ නෑ මම ආවහම.. :(:(:(:(

    හොදම වැඩේ මැදපෙරදිග උන්ට ත්‍රස්තවාදීන්ට සල්ලි දෙනවට.. දැන් පැට්‍රල් බීලා මැරෙන්න වෙන්නේ උන්ට:):)

    ලීෆ් ගන්න සල්ලි නෑ මට . . . තිබ්බත් Type R, STI, EVO, RX7 වගේ චාටර් එ්වා පැදලා කොහොමද හයිටෙක් ලීෆ් පදින්නේ . . . අනික අපිට පුරුදු මැනුවල් ගියර් නේ . . . පරණ පුරුද්දට හීල් අැන්ඩ් ටෝයි කරන්න ගිහින් ලීෆ් එක ට්‍රැක්ෂන් නැතිවෙලා ගිහින් හැප්පුනොත් එහෙම . . .
    ඔක්කොමත් හරි, මේ ත්‍රෙඩ් එකේ ලීෆ් ගැන කතා කරපු විදියට කෝමද ලැජ්ජා නැතුව ලීෆ් එකක් ගන්නේ . . .

    මම 23 years පරණ Civic එකට B20 VTEC කරලා හදනවා 300+ hp වෙන්න ටර්බෝ නැතුවම . . .
    එ් වෙනකොට ඉල්ලුම අඩු නිසා පෙට්‍රල් මිලත් බැහැල තියෙයි . . .
    එතකොට ලීටරේට කිලෝමීටර් 1ක් ගියත් මොකෝ . . .
    මම එන්නම් කොළඹටම . . .
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Leaf eke disadvantages kiyala thread eka patan gannawa
    Ewa karunu sahithawa paehadili karanawa

    2nd hand market eka gaena kathaa karanawa
    Samahara karunu aththa, namuth mila aduweema kiyana tharam loku na kiyala pennanawa

    Anthimata Leaf eka GTR, type R ekka compare karalaaa koraganta deyak nathuwa

    :lol:

    121, 141 kiyanne GTR, type R ekka karata kara yana vehicles kiyla kalin danan hitiyanan, aniwa mama ganne 121 ekak.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Brand New gaththa Primeo, Allion, Prado, FD1 use karala awurudu kihipayakata passe, e gaththa milatama sell karanda puluvanda?(except permit-vehicles) . danne nathi nisa ahuwe
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Leaf eke disadvantages kiyala thread eka patan gannawa
    Ewa karunu sahithawa paehadili karanawa

    2nd hand market eka gaena kathaa karanawa
    Samahara karunu aththa, namuth mila aduweema kiyana tharam loku na kiyala pennanawa

    Anthimata Leaf eka GTR, type R ekka compare karalaaa koraganta deyak nathuwa

    :lol:

    121, 141 kiyanne GTR, type R ekka karata kara yana vehicles kiyla kalin danan hitiyanan, aniwa mama ganne 121 ekak.

    ඔ්කනේ කියන්නේ . . . HEV, BEV, PHEV වාහන පාවිච්චි කරන උන් එක්ක අපේ භාෂාවේ ගැටලුවක් තියෙනවා කියලා . . .
    ඔබතුමාගේ සමරි එකේ අවුලක් තියෙනවා . . .

    ලීෆ් කියන්නේ පට්ට භාන්ඩයක් කියල හිතාගෙන මම සොරි කියලත් කිව්වා . . .
    ඊට පස්සේ මං කිව්වා හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අනාත වුනාම මම Type R, R34, R35 ගන්නවා කියලා අඩුවට . .
    මං කොහෙදිවත් කිව්වේ නෑ 121=type R හරි 121= GTR කියලා හරි කරට කර යනවා කියලා හරි . . .
    ඔය කියන තත්වයට R34 එකක් පත් වෙන කොට 121, 141 කියන්නේ අවලංගු කාසි වගේ . . . පාරවල අයිනේ අතෑරලා දිලා තියේවි. . .
    එත් එක්කම මම කොයි වෙලාවකදි වත් Leaf එක Type R, GTR වලට කොම්පෙයාර් කරලා නෑ . . .
    කරලා තියෙනවා නම් පෙන්නපන්කෝ . . .