නිසාන් ලීෆ්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹෙ ඔලුවට මොකෝ වුනේ..:baffled::baffled:

    අඩෝ මෙහ්. අර VT එකක් තියනව කිව්වෙ මං. ඒක පට්ටම කන්ඩිෂන් එකට තියනවනේ. ඒවට මෙහෙ පාර්ට්ස් තියනවද බන්? මොකක්හරි කේස් එකක් ආවොත් ජපානෙත් බඩු හොයන්න නැද්ද?:rolleyes:

    Honda_VT250F_53e0b173e5b15.jpg


    මේ පාටමයි හැබැයි බන් ෆෙයාරින් එක නෑ රවුන් ලයිට්. VT250F කියල ගහල තියෙන්නෙ. ඉන්බෝඩ් බ්‍රේක් තමා තියෙන්නෙ...:baffled::baffled:

    බඩු නම් හොයන්න කට්ටක් කන්න වෙයි . . .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ..:(


    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී වී
    අත් වල කෙලී වඳුරොත් පවා

    පැයකට අය අඬ ගහන හන්දියේ
    කොලු රල මැදින් රතයක නැගී
    කොනකට යනු දැක ඔබයි මමයි
    බලු රල පවා බුරන හැටි පුදුමයි

    රහ බිජු රහ බලන රාත්‍රියේ
    නිරුවත් වෙමින් කොනකට වෙවී
    බඩු ටික විදින කල ඔබයි මමයි
    පොලිසිය පවා පනින හැටි පුදුමයි
     
    • Like
    Reactions: vpsupun

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අතෑරලා දාපන් . . . VTR එකකටම පලයන් . . . නැත්තන් හොඳ VFR එකකට . . .
    :sorry:
    මතු අනාගතේ තමා.. :dull:පුලුවන් වුනොත් හෙට ගිහිල්ල බලල එනව ජොලියට වගේ.:)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    TAX එක හැම වාහනේටම 0 කරත් Axio Hybrid G Grade එක Premio G Grade එකට වඩා ගණන් අඩුයි කියන එක කොහොමද බන් HEV, BEV, PHEV එවුන්ගේ භාෂාවෙන් කියන්නේ ? ?

    ithin yako eaka ehemanam second hand value adui neyda? Eaka nisa hybrid walai petrol walai second hand value eka compare karala wadak naane. Hybrid kohomath ganan adui. Eaka nisa hybrid gatthu ayata resale eken paadu wenawa kiyana eka waradi.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ..:(


    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී වී
    අත් වල කෙලී වඳුරොත් පවා

    පැයකට අය අඬ ගහන හන්දියේ
    කොලු රල මැදින් රතයක නැගී
    කොනකට යනු දැක ඔබයි මමයි
    බලු රල පවා බුරන හැටි පුදුමයි

    රහ බිජු රහ බලන රාත්‍රියේ
    නිරුවත් වෙමින් කොනකට වෙවී
    බඩු ටික විදින කල ඔබයි මමයි
    පොලිසිය පවා පනින හැටි පුදුමයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Umba Hena Duk Mood eken K**ma Kavi sindu liyanawa neh...
    ela..

    Umbe parana thread keepayak baluwa.data tika washpa wunane ban.:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Umba Hena Duk Mood eken K**ma Kavi sindu liyanawa neh...
    ela..

    Umbe parana thread keepayak baluwa.data tika washpa wunane ban.:(:(
    මම නෙමේ ලිව්වෙ..:no:

    පිංතූර ත්‍රේඩ් බලාගෙන ඕපන් කරපං.. ඒවයෙ සීයට වඩා ඇති පිංතූර..:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19074679 said:
    උබ ආයේ මුල ඉදන් ආවද ඒ පාර... ඕකේ ඕකේ:lol::lol:

    හායි මචන් කොහොමද?:cool::cool:

    battery eka charge koran awe... Hikz
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ithin yako eaka ehemanam second hand value adui neyda? Eaka nisa hybrid walai petrol walai second hand value eka compare karala wadak naane. Hybrid kohomath ganan adui. Eaka hybrid gatthu ayata resale eken paadu wenawa kiyana eka waradi.

    උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක් වෙන්නේ නෑ. මට එහෙම කෙනෙක් තාම සෙට් වෙලත් නෑ. අපේ වාහනේ බෙනිෆිට් අපි දන්නවා/විඳිනවා. නිතර දුර ගමන් යන අය ලීෆ් ගන්නේ නෑ. ගන්නවා නම් ඒක මෝඩ වැඩක්.

    මම මාසෙකට කි.මි 2000ක් විතර දුවනවා. අලුත් ස්මාට් මීටර් එකෙන් මට එක ඡාජ් 100% එකකට කි.මි. 130ක්( City Traffic ) දිව්වත් මට යන්නේ කි.මි. 1ට කොස්ට් එක රු 2.2/=
    අවුරුදු තුනකට, ~160,000/= වියදම.
    තෙල් වලින් දුවන එකක් නම් ලීටරයකට කි.මි 15ක්( City Traffic ) දිව්වත්,
    අවුරුදු තුනකට, ~560,000/=(තෙල්) + ~100,000/=(සර්විස් ) = 660,000/=
    මට එතනම ලක්ෂ පහක් ලාබයි බං.
    මාර එලවන්න මාරම පහසු, කම්ෆර්ටබල්, පිකප් එක වැඩිම, අලුත් වාහනයක් අවුරුදු තුනක් පැදල, ටැක්ස් එක වැඩි උනාම ලාබ ඇතුව හෝ ලක්ෂ පහක් හයක් අඩුවෙන් දුන්නත් මට නම් අවුලක් නෑ.
    තෙල් පැත්තෙන් විතරක් බෙනිෆිට් එක ඔහොමයි.
    හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් ගන්නේ ඒවට කැමති මිනිස්සු. ඒක තව කාටවත් ප්‍රශ්ණයක් නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ බං. මෙතන බොරුවට එකම දේ කියව කියව ඉන්න උන්ට ඕන මගුලක් කර ගන්න ඇරල , උඹලා පාඩුවේ හිටපන් බං.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ithin yako eaka ehemanam second hand value adui neyda? Eaka nisa hybrid walai petrol walai second hand value eka compare karala wadak naane. Hybrid kohomath ganan adui. Eaka nisa hybrid gatthu ayata resale eken paadu wenawa kiyana eka waradi.

    මං කිව්වේ පෙට්‍රල් වාහනේක මිල පහල බහින වේගයට වඩා වේගයෙන් හයිබ්‍රිඩ් වල මිල පහල බහිනවා කියලා . . .
    ප්‍රයිස් කම්පෙයා කරලා වැඩක් නැහැ . . .
    වාහන දෙකක් අරගෙන පෙන්නුවේ කාලයත් එක්ක වාහන දෙකේ මිල පහල බැහැලා තියෙන විදිය . . .
    බ්‍රෑන්ඩ් එක මත ඉල්ලුමේ වෙනසක් තියෙන නිසා තමයි ටොයෝටම අවුරුදු 14ක් පරණ එකකුයි, අවුරුදු 7ක් පරණ එකකුයි අරන් පෙන්නුවේ . . .
    එ් කරලා කිව්වා එහෙම වෙන්න හේතුව හොයලා බලන්න කියලත් . .
    එ් කිව්ව මෙලෝ දෙයක් තේරිලා නෑ වගේ පෙනුන නිසා තමයි කලින් අැහුවේ HEV, BEV, PHEV එවුන්ගේ භාෂාව මොකක්ද කියලා . . .
    දැන් ඉතින් මේ ටිකත් තේරෙෙන එකක් නෑ . . .
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එසේ නම්,

    2007 වසරේ නිෂ්පාදනය කල ප්‍රියස් රථයක් ලක්ෂ 30-32 අතර විකිනෙන විට 2001-2002 අතර කාල සීමාවේ නිෂ්පාදනය උණු Corolla 121 රථ ලක්ෂ 28-30 අතර මිලට අලෙවි වන්නේ ඇයි?

    ඔන්න ලේසි වෙන්න ටොයෝටා වාහන දෙකක්ම දැම්මා . . .

    Gen 2 prius aweth 27 ta. Ithin muna balan 30 ganata wadiyen wikunanna bane. ;)
    2001-2002 121 ekak hawek thama 28-30ta ganne. oya ganata 2004 wage allion ekak ganna puluwan. Owa yanne 22-23ta wage.

    2001-2002 di oya 121 eka ganna aththe 30th pannala. Anik eka oya kalaya thula rupiyala hambaneka adu una $ eka issaraha, petrol tax wadi una, rupiyala adu weema, tax wadi weema saha lankawe toyota 121 moda athal eka nisa thama oka dan 23ta wath yanne.

    hama uncle gema sihinaya wena 121 eka ohoma nam anik petrol only car gana kiyanna ona nahane ;)

    Issarahata parana wahana paren ain karana government project eka enakota owa wala market eka hitha ganna puluwan.

    Kohoma namuth awrudu 7 gihillath fault godak thiyana testing prius ekak kiyanna puluwan 2nd gen eka thaamath gaththa ganatath wadaa denna puluwan kiyana eka thama wadagath wenne.

    Enisa 2nd gen prius ganna kiyanawa nemei namuth umba methana petrol wala market eka hybrid tharam bahinne naha kiyana nisai kiwwe. :yes:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මං කිව්වේ පෙට්‍රල් වාහනේක මිල පහල බහින වේගයට වඩා වේගයෙන් හයිබ්‍රිඩ් වල මිල පහල බහිනවා කියලා . . .
    ප්‍රයිස් කම්පෙයා කරලා වැඩක් නැහැ . . .
    වාහන දෙකක් අරගෙන පෙන්නුවේ කාලයත් එක්ක වාහන දෙකේ මිල පහල බැහැලා තියෙන විදිය . . .
    බ්‍රෑන්ඩ් එක මත ඉල්ලුමේ වෙනසක් තියෙන නිසා තමයි ටොයෝටම අවුරුදු 14ක් පරණ එකකුයි, අවුරුදු 7ක් පරණ එකකුයි අරන් පෙන්නුවේ . . .
    එ් කරලා කිව්වා එහෙම වෙන්න හේතුව හොයලා බලන්න කියලත් . .
    එ් කිව්ව මෙලෝ දෙයක් තේරිලා නෑ වගේ පෙනුන නිසා තමයි කලින් අැහුවේ HEV, BEV, PHEV එවුන්ගේ භාෂාව මොකක්ද කියලා . . .
    දැන් ඉතින් මේ ටිකත් තේරෙෙන එකක් නෑ . . .

    තේරෙන භාෂාව තමයි මචෝ, පරණ හුචක්කු වල මිල බහින්නේ නෑ, මොකද මොකද මෙහේ මාකට් හැදිලා තියෙන විදිය අනුව නිසා. මිනිස්සුන්ට ඕනේ ගත්ත ගානට වඩා වැඩියෙන් දෙන්න. ඉතිං එහෙම වාහන සෙට් එකක්( කොච්චර පරණ උනත් ) තියෙනවා ඉල්ලුම හොඳට තියෙන.

    අලුත් වාහන මොක උනත් මිල වේගයෙන් බහිනවා. මොක උනත්. පරණ වාහන ෆෑන්ස්ලා ඉන්න තාක්කල් ඒවයේ මිල රඳා පවතිනවා.

    ඉතිං, අලුත් වාහනයක් , අඩු ටැක්ස් එකකට ( ඒ කියන්නේ වටින වාහනයක් අඩු මිලකට ) ගන්න කැමති අය Hybrid, PHEV, BEV ගන්නවා. ඒ වගේම වාහනේ ප්‍රමාණය අනුව ඉන්ධන ඉතුරුවකුත් කර ගන්නවා. තව කිවුවොත් ගරාජ් ගානේ රස්තියාදු නොවී ( පාට්ස් මිල අඩු උනත් එකතු කරලා බැලුවොත් ලොකු ගානක් බාස්ලට දීලා ඇති ) ඉන්නත් මිනිස්සු කැමති නේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං.
    ඔය එකවුන්ට් දෙකෙන් කරන සෙල්ලම අර අර්.සී කාර් පදින ළමයෙකුට දියන්.
    කළකිරෙනවා චාමර
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාමි 2න්ඩ් ජේන් ප්‍රියස් ගැන එහෙම කතා කරන්න එපා . . .
    Company Maintained 2nd ජෙන් එකක් තියෙනවා . . .
    තාම 1st Owner . . .
    දැනට 167,XXX Km ගානක් දුවල තියෙනවා . . .
    ඔය කියන විදියේ ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ . . .
    මේ ලඟදි, ඒ කිව්වේ පහුගිය මාස 3 ඇතුලත විතර,

    අලුත් එන්ජිමක් තිබ්බ . . .
    අලුත් ඉන්වටර් එකක් දැම්මා . . .
    අලුත් High Voltage බැටරියක් දැම්මා ටොයෝටා එකේ මාමිලා. . .
    අලුත් ABS යුනිට් එකක් දැම්මා . . .

    ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමා කරේ . . .

    ෂෝයි වාහනේ . . .

    :shocked::shocked:
    kiyak withara yanna athida