මං කිව්වේ පෙට්රල් වාහනේක මිල පහල බහින වේගයට වඩා වේගයෙන් හයිබ්රිඩ් වල මිල පහල බහිනවා කියලා . . .
ප්රයිස් කම්පෙයා කරලා වැඩක් නැහැ . . .
වාහන දෙකක් අරගෙන පෙන්නුවේ කාලයත් එක්ක වාහන දෙකේ මිල පහල බැහැලා තියෙන විදිය . . .
බ්රෑන්ඩ් එක මත ඉල්ලුමේ වෙනසක් තියෙන නිසා තමයි ටොයෝටම අවුරුදු 14ක් පරණ එකකුයි, අවුරුදු 7ක් පරණ එකකුයි අරන් පෙන්නුවේ . . .
එ් කරලා කිව්වා එහෙම වෙන්න හේතුව හොයලා බලන්න කියලත් . .
එ් කිව්ව මෙලෝ දෙයක් තේරිලා නෑ වගේ පෙනුන නිසා තමයි කලින් අැහුවේ HEV, BEV, PHEV එවුන්ගේ භාෂාව මොකක්ද කියලා . . .
දැන් ඉතින් මේ ටිකත් තේරෙෙන එකක් නෑ . . .
eakata utthare thamai dan thun paarakma dunne. Koranna deyak na marenakalma awurudu 14k 15k nattham 25k parana huchakkuma padapan. Laksha 30k deeelama ganin 2000 car ekak. Aran eawama wikuna wikuna indapan. Pawata pin denna baane macho.








