ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අප්පේ දැක්ක කල් :shocked:

    ලැප්ටොප්ස් එක කැඩිලයි, විස්ස විද්‍යාලයේ වැඩයි ගොඩක් අහු උනා බං. කිරියේ කොඩ් සර්වර් හදන්න ඩවුන් කලාට පස්සේ මම වෙන කිසිම එකක ගැහුවේ නෑ ඕන් උබලා වගේ.. :sorry::(:( ඉතින් මාව කොහෙන් දකින්නද ... :oo::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක

    පේස් බුකියේ නං දැක්ක ඕන් මං :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පේස් බුකියේ නං දැක්ක ඕන් මං :P

    පෝන් එකෙන් ආවේ දෙයියෝ... :lol:

    දැන් ගොඩක් BF4 බන් ගහන්නේ. එලව එලව ගහන්න පුළුවන් දැන්. කොඩ් වල හැකර්ලාගෙන් එපා උනා. :frown::(:sorry:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    පෝන් එකෙන් ආවේ දෙයියෝ... :lol:

    දැන් ගොඩක් BF4 බන් ගහන්නේ. එලව එලව ගහන්න පුළුවන් දැන්. කොඩ් වල හැකර්ලාගෙන් එපා උනා. :frown::(:sorry:

    මගෙත් මැෂින් එකේ lag වෙන්න ගත්තට පස්සේ දැන් ඉඳල හිටලා තමා ගහන්නේ :(

    ubala kemathi nethida France ekak danawata :dull: ekekwath enne nae ne ithin dapuwahama

    ඉස්සෙල්ල දාපන්කෝ .. හෝදනවද නැද්ද කියල පස්සේ බලමු :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උබලා මොන සර්වර් එකේද සෙට් වෙන්නේ..
    TDM ජරාව නම් මට බැහැ.. SND promod එකක් තියෙනවා නම් කියපන්. සෙට් වෙලා ගහමු.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උබලා මොන සර්වර් එකේද සෙට් වෙන්නේ..
    TDM ජරාව නම් මට බැහැ.. SND promod එකක් තියෙනවා නම් කියපන්. සෙට් වෙලා ගහමු.

    පරණ අය සෙට් වෙලා ගහමුද බං.... මොකෝ කියන්නේ.............;)