අප්පේ දැක්ක කල්![]()


ඉතින් මාව කොහෙන් දකින්නද ... 

ලැප්ටොප්ස් එක කැඩිලයි, විස්ස විද්‍යාලයේ වැඩයි ගොඩක් අහු උනා බං. කිරියේ කොඩ් සර්වර් හදන්න ඩවුන් කලාට පස්සේ මම වෙන කිසිම එකක ගැහුවේ නෑ ඕන් උබලා වගේ..ඉතින් මාව කොහෙන් දකින්නද ...
![]()

පේස් බුකියේ නං දැක්ක ඕන් මං![]()




ubala kemathi nethida France ekak danawataekekwath enne nae ne ithin dapuwahama
පෝන් එකෙන් ආවේ දෙයියෝ...
දැන් ගොඩක් BF4 බන් ගහන්නේ. එලව එලව ගහන්න පුළුවන් දැන්. කොඩ් වල හැකර්ලාගෙන් එපා උනා.![]()

ubala kemathi nethida France ekak danawataekekwath enne nae ne ithin dapuwahama

උබලා මොන සර්වර් එකේද සෙට් වෙන්නේ..
TDM ජරාව නම් මට බැහැ.. SND promod එකක් තියෙනවා නම් කියපන්. සෙට් වෙලා ගහමු.
