![]()
Niyamai..Hadala balanna one me sema gathiya poddak adu unama..![]()
බීලා කජ්ජ ගහල අපිට ලෙමන් පෆ් දීපියෝ
කාලෙකින් නයිටක් ගැහුවේ නෑ 
![]()
Niyamai..Hadala balanna one me sema gathiya poddak adu unama..![]()
කාලෙකින් නයිටක් ගැහුවේ නෑ 
බීලා කජ්ජ ගහල අපිට ලෙමන් පෆ් දීපියෝකාලෙකින් නයිටක් ගැහුවේ නෑ
![]()
Ane mehema kruura lokekane Api jiwath wenne..


Saadu..eka eka ewa hadala meke dala apiwa holman kalata..
Kaawath kamak na aiye mahansi wenna wadak palak karanawanan..![]()


Ane mehema kruura lokekane Api jiwath wenne..
Me Moko mc enne naththe Oya?mama ennada adagena yanna?![]()
උස්ස ගන්න බැරුව වටේ කැරකෙන උදවියවත් පේනවා
අනේ ලෙමන් පෆ් දියෝ 

පල පල තඩිච්චි
මට බය හිතුන රිදිලා දාල තියෙන විදිහට ... මම නම් දැන් කෙට්ටු වෙලා .. කොහොමත් ගොඩක් ඇවිදිනවා 10000 steps goal එක රීච් කරනවා දවසට කොහොම හරි මම එකෙන් බැලන්ස් වෙයි කියල හිතෙනවා...මම අද වෙනකන් ඔය ටෙස්ට් දෙක කරලා නෑ![]()

මට පේනවා පේනවා වගේ කජ්ජ ගහල ඉන්නවාඋස්ස ගන්න බැරුව වටේ කැරකෙන උදවියවත් පේනවා
අනේ ලෙමන් පෆ් දියෝ
හා එහෙමද ආස ?![]()


ane ennako ane mc..kawuruwath na Dan eke..
Mamath apahu patan ganna one awidinna yanna..baya hithenawa thamai appa..daruwo dennagen nidahas wenakanwath kelin katin inna epai..![]()
මට නම් විශේෂයෙන් ඕන වෙන්නේ නෑ නංගි .. pedometer එක නිසා ලේසියි වැඩේ 
ඇයි මොකෝ ඇවිදින එක නතර කරාද ආයේ ?මට නම් විශේෂයෙන් ඕන වෙන්නේ නෑ නංගි .. pedometer එක නිසා ලේසියි වැඩේ
![]()

Ane yanawa yanna..
Ow ehema thamai aasa..ane ennako ane mc..kawuruwath na Dan eke..
![]()
මෙහෙම හොඳයි මේ ත්රෙඩ් එක නිසා හිත පිරෙනවා ලේ ටිකත් සුද්ද වෙනවා අත්දැකීමුත් ලැබෙනවා
කොහොමත් තනියෙම සැපයි තියරිය තමා හොඳ ! 
චොර කථා අහන්න එන්න ඕන නෑ නංගි..මෙහෙම හොඳයි මේ ත්රෙඩ් එක නිසා හිත පිරෙනවා ලේ ටිකත් සුද්ද වෙනවා අත්දැකීමුත් ලැබෙනවා
කොහොමත් තනියෙම සැපයි තියරිය තමා හොඳ !
![]()


Ane ow aiye..Dan maasa 2kin withara jogging giye na..dawasak miss unoth kammali..eka digatama yanawanan ok..
Ahh ehemada?mage phone eketh app ekak thiyenawa..![]()
S Health App එක නිසා වැඩේ ලේසියි පොඩ්ඩක් ඒ ගැන අවදානය යොමු කරලා මේ ටිකේ වැඩ ඉතින් 
යන්න බලන්න කම්මැලි නොවීS Health App එක නිසා වැඩේ ලේසියි පොඩ්ඩක් ඒ ගැන අවදානය යොමු කරලා මේ ටිකේ වැඩ ඉතින්
![]()

Ane owa ganan ganne kawda? Oyala Honda yaluwone..Dan langadi kattiya set wenna neda yanne apahu..edata Oya okkoma iwarai..![]()
ඔය ගැන කථා නොකර ඉමු
කව්ද කියන්නේ සෙට් විල්ලක් තියෙනවා කියල ?
කොහොමත් මම බොන්න සෙට් වෙන්නේ නෑ ආයේ නංගි ..බීම අත ඇරලා තියෙන්නේ .. ඕවා ඔර්ගනයිස් කරන්න යන්නෙත් නෑ 
bump

Ow ow yanna one..me wassa iwarayak nahane..epa wenawa ithin..![]()

කුප්ප කථා කියන එකේ සීමාවක් තියෙනවා ... තමුන් ඒ දේවල් ඕනෑවටත් වැඩ කර කර අනික් මිනිහට ඇඟිල්ල දික් කරන එක වැරදියිඔය ගැන කථා නොකර ඉමු
කව්ද කියන්නේ සෙට් විල්ලක් තියෙනවා කියල ?
කොහොමත් මම බොන්න සෙට් වෙන්නේ නෑ ආයේ නංගි ..බීම අත ඇරලා තියෙන්නේ .. ඕවා ඔර්ගනයිස් කරන්න යන්නෙත් නෑ
![]()


onna ehenan mama apahu e gana katha karanne na..

thank u ... mama me thread eka hoya ganna baruwa wate karaki karaki hitiye![]()

මේ ටිකේ වැඩිය වැස්සේ නෑනේ...කම්මැලි නොවී යනවකෝ !![]()
meheta wahinawane..sarin sareta Podi wahi wahinawa..
onna ehenan mama apahu e gana katha karanne na..
Eka nemei kohomada pataw denna..langadi mukuth Danga wadak kale ehema Nadda podi tharis?![]()

meheta wahinawane..sarin sareta Podi wahi wahinawa..
![]()
මේ මාත් මෙහෙන් යන්නේ ඔය ඉන්න පැත්ත පහුකරන් හරිද බොරු එපා කම්මැලි කම 
