LC එකට බලපෑමක් නැහැ FORWARD AGREEMENT එකකට ගියනිසා. නමුත් DUTY වලට ලක්ෂ්ය 2.5 වැඩිවෙනවා. AVERAGE 4.95 විතර වෙයි ඔක්කොම.
උබ PRIUS එකක් නේද මැරීගෙන හෙවුවේ.
ගැසට් නිවේදනය අනුව September 16ට කලින් LC Open කරපු අයට පරණ FOB ගානම වගේ
Gazette Notification :
http://documents.gov.lk/Extgzt/2015/PDF/Sep/1933_16/1933_16%20S.pdf
NEW FOB Values according to customs.gov.lk
Toyota
BMW
Audi
Mitshubishi
LandRover
Benz
Last edited:

creed aiye evry wage mini van wala ganath wadi unada?
නොද්දකින්..... දැන් ඉතින් අවුරුදු 30ක් විතර පරණ යකඩ ගොඩකුත් ලක්ෂ 20ක් විතර වෙයි...... 
