එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2mrwb9e.jpg

    Niyamai..Hadala balanna one me sema gathiya poddak adu unama..:love::love::D

    බීලා කජ්ජ ගහල අපිට ලෙමන් පෆ් දීපියෝ :lol: කාලෙකින් නයිටක් ගැහුවේ නෑ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :frown:Ane mehema kruura lokekane Api jiwath wenne..:(:(

    Me Moko mc enne naththe Oya?mama ennada adagena yanna?:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Saadu..eka eka ewa hadala meke dala apiwa holman kalata..:P
    Kaawath kamak na aiye mahansi wenna wadak palak karanawanan..:yes:

    පල පල තඩිච්චි :P

    මට බය හිතුන රිදිලා දාල තියෙන විදිහට ... මම නම් දැන් කෙට්ටු වෙලා .. කොහොමත් ගොඩක් ඇවිදිනවා 10000 steps goal එක රීච් කරනවා දවසට කොහොම හරි මම එකෙන් බැලන්ස් වෙයි කියල හිතෙනවා...මම අද වෙනකන් ඔය ටෙස්ට් දෙක කරලා නෑ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:Ane mehema kruura lokekane Api jiwath wenne..:(:(

    Me Moko mc enne naththe Oya?mama ennada adagena yanna?:angry:

    මට පේනවා පේනවා වගේ කජ්ජ ගහල ඉන්නවා :lol: උස්ස ගන්න බැරුව වටේ කැරකෙන උදවියවත් පේනවා :lol: අනේ ලෙමන් පෆ් දියෝ :lol:

    හා එහෙමද ආස ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල පල තඩිච්චි :P

    මට බය හිතුන රිදිලා දාල තියෙන විදිහට ... මම නම් දැන් කෙට්ටු වෙලා .. කොහොමත් ගොඩක් ඇවිදිනවා 10000 steps goal එක රීච් කරනවා දවසට කොහොම හරි මම එකෙන් බැලන්ස් වෙයි කියල හිතෙනවා...මම අද වෙනකන් ඔය ටෙස්ට් දෙක කරලා නෑ :D

    Mamath apahu patan ganna one awidinna yanna..baya hithenawa thamai appa..daruwo dennagen nidahas wenakanwath kelin katin inna epai..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට පේනවා පේනවා වගේ කජ්ජ ගහල ඉන්නවා :lol: උස්ස ගන්න බැරුව වටේ කැරකෙන උදවියවත් පේනවා :lol: අනේ ලෙමන් පෆ් දියෝ :lol:

    හා එහෙමද ආස ? :P

    Ane yanawa yanna..:angry::angry:

    Ow ehema thamai aasa..:Pane ennako ane mc..kawuruwath na Dan eke..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mamath apahu patan ganna one awidinna yanna..baya hithenawa thamai appa..daruwo dennagen nidahas wenakanwath kelin katin inna epai..:(

    ඇයි මොකෝ ඇවිදින එක නතර කරාද ආයේ ? :confused: මට නම් විශේෂයෙන් ඕන වෙන්නේ නෑ නංගි .. pedometer එක නිසා ලේසියි වැඩේ :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි මොකෝ ඇවිදින එක නතර කරාද ආයේ ? :confused: මට නම් විශේෂයෙන් ඕන වෙන්නේ නෑ නංගි .. pedometer එක නිසා ලේසියි වැඩේ :yes:

    Ane ow aiye..Dan maasa 2kin withara jogging giye na..dawasak miss unoth kammali..eka digatama yanawanan ok..
    Ahh ehemada?mage phone eketh app ekak thiyenawa..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane yanawa yanna..:angry::angry:

    Ow ehema thamai aasa..:Pane ennako ane mc..kawuruwath na Dan eke..:(

    චොර කථා අහන්න එන්න ඕන නෑ නංගි.. :( මෙහෙම හොඳයි මේ ත්‍රෙඩ් එක නිසා හිත පිරෙනවා ලේ ටිකත් සුද්ද වෙනවා අත්දැකීමුත් ලැබෙනවා :D කොහොමත් තනියෙම සැපයි තියරිය තමා හොඳ ! :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චොර කථා අහන්න එන්න ඕන නෑ නංගි.. :( මෙහෙම හොඳයි මේ ත්‍රෙඩ් එක නිසා හිත පිරෙනවා ලේ ටිකත් සුද්ද වෙනවා අත්දැකීමුත් ලැබෙනවා :D කොහොමත් තනියෙම සැපයි තියරිය තමා හොඳ ! :)

    Ane owa ganan ganne kawda? Oyala Honda yaluwone..Dan langadi kattiya set wenna neda yanne apahu..edata Oya okkoma iwarai..:yes::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane ow aiye..Dan maasa 2kin withara jogging giye na..dawasak miss unoth kammali..eka digatama yanawanan ok..
    Ahh ehemada?mage phone eketh app ekak thiyenawa..:)

    යන්න බලන්න කම්මැලි නොවී :D S Health App එක නිසා වැඩේ ලේසියි පොඩ්ඩක් ඒ ගැන අවදානය යොමු කරලා මේ ටිකේ වැඩ ඉතින් :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න බලන්න කම්මැලි නොවී :D S Health App එක නිසා වැඩේ ලේසියි පොඩ්ඩක් ඒ ගැන අවදානය යොමු කරලා මේ ටිකේ වැඩ ඉතින් :D

    Ow ow yanna one..me wassa iwarayak nahane..epa wenawa ithin..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane owa ganan ganne kawda? Oyala Honda yaluwone..Dan langadi kattiya set wenna neda yanne apahu..edata Oya okkoma iwarai..:yes::love:

    කුප්ප කථා කියන එකේ සීමාවක් තියෙනවා ... තමුන් ඒ දේවල් ඕනෑවටත් වැඩ කර කර අනික් මිනිහට ඇඟිල්ල දික් කරන එක වැරදියි :oo: ඔය ගැන කථා නොකර ඉමු ;) කව්ද කියන්නේ සෙට් විල්ලක් තියෙනවා කියල ? :eek: කොහොමත් මම බොන්න සෙට් වෙන්නේ නෑ ආයේ නංගි ..බීම අත ඇරලා තියෙන්නේ .. ඕවා ඔර්ගනයිස් කරන්න යන්නෙත් නෑ :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුප්ප කථා කියන එකේ සීමාවක් තියෙනවා ... තමුන් ඒ දේවල් ඕනෑවටත් වැඩ කර කර අනික් මිනිහට ඇඟිල්ල දික් කරන එක වැරදියි :oo: ඔය ගැන කථා නොකර ඉමු ;) කව්ද කියන්නේ සෙට් විල්ලක් තියෙනවා කියල ? :eek: කොහොමත් මම බොන්න සෙට් වෙන්නේ නෑ ආයේ නංගි ..බීම අත ඇරලා තියෙන්නේ .. ඕවා ඔර්ගනයිස් කරන්න යන්නෙත් නෑ :no:

    :sorry::sorry::sorry:onna ehenan mama apahu e gana katha karanne na..

    Eka nemei kohomada pataw denna..langadi mukuth Danga wadak kale ehema Nadda podi tharis?:love::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry:onna ehenan mama apahu e gana katha karanne na..

    Eka nemei kohomada pataw denna..langadi mukuth Danga wadak kale ehema Nadda podi tharis?:love::lol:

    ඉන්නවා හොඳින් ... හපොයි පොඩ්ඩා නම් හෙන ඇම්ඩා කියල වැඩක් නෑ.. නිදියන ටිකේ විතරයි පාඩුවේ ඉන්නේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:meheta wahinawane..sarin sareta Podi wahi wahinawa..:yes:

    කොළඹ නෙමේද ඉන්නේ දැන් ? :confused: මේ මාත් මෙහෙන් යන්නේ ඔය ඉන්න පැත්ත පහුකරන් හරිද බොරු එපා කම්මැලි කම :angry:

    අන්න මිනිපුරගේ ලොකු පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 190ක් අරන් රෑන්ක් එක 6 :cool:
     
    Last edited: