ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    සිඞ්හලු :dull: :dull:
    ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් ගැන උඹලට තියෙන අත්දැකීම් කොහොමද ? :dull: :dull:
    .net වල දෙන ක්ලාසස් පාවිච්චි කල්ල gmail, ymail, outlook වගේ අකෞන්ට් එකක username password දීල ලේසියෙන්ම ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් කෑල්ලක් ලියාගන්න පුළුවන්නෙ :dull: :dull:
    එහෙම ලියල අපි දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් එකකිං ඊමේල් යැවීමේ අතුරු ආබාධ මොකුත් තියෙනවද ? :dull: :dull:
    ඒ කියන්නෙ ඊමේල් යවන ප්‍රමාණෙ වැඩිවුනාම අදාල ආයතන (ගූගල් යාහු මයික්‍රොසොෆ්ට් ...) වගේ ඒවගෙන් කැප්චා පසල් දෙන්න ගන්නව, ඊමේල් යවන එක නවත්තන්න ගන්නව වගේ ? :dull: :dull:
    එහෙම දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් වලිං ඊමේල්යවල තියෙන අය මුහුණ දුන්නු අවුල් මොනාද දැනගන්න ඕනෙ :baffled: :baffled:

    SMTP, POP3, IMAP ගැන අහලා නැද්ද බං ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ----------------------------------------------------------------

    Thread එකක් දැම්ම පුතාලා.

    -MariaDB-Vs-MySQL~Performance

    Click Here

    ----------------------------------------------------------------
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචන්ල බාර්කෝඩ් රීඩර් හෙල්ප් එකක් ඕනෙ. මගේ ලග තියෙනව hand held barcode reader එකක්. මේකෙන් රීඩ් කරනකොට notepad එකකට output එක ගත්තාම ලස්සනට ඒ ඉලක්කම් ටික එනව. ඒත් මගේ jframe textfield එකට ගත්තාම කියවන්න බැරි මගුලක් එන්නෙ.. ඇයි ඒ. උදවු...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මොන වගේ එකක් ද ? එන්නේ. K_ZONE තමයි ඉතින් ඕවා දන්නේ. අපිත් උදව්වක් දෙන්නම්. අර කියවන්න බැරි එක මෙතන දාන්න බලන්න
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Levenshtein distance
    හොයන algorithm එකක් හොදටම optimize කරන විදිය කියලා දීපන්කො.
    ලොකු php array එකක් තියෙන්නේ. මිලියන එකක් විතර data එයි කියලා හිතන්න පුළුවන්. ඕක sort කරලා තියාගෙන ඉන්නේ. මට එන වචනේ මගේ array තියන වචන වලින් වැඩියෙන්ම match වෙන එක හොයන්නේ.
    මේක optimize කරන්න idea ටිකක් දීපන්කො. Laravel Use කරන්නේ. මේ වගේ වැඩකට python use කරොත් php වලට වඩා වැඩක් තියෙයිද ? මොකද ඉතින් මිලියනයක් කියන්නේ මහා ලොකු ගානක් නෙමෙයි නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මොන වගේ එකක් ද ? එන්නේ. K_ZONE තමයි ඉතින් ඕවා දන්නේ. අපිත් උදව්වක් දෙන්නම්. අර කියවන්න බැරි එක මෙතන දාන්න බලන්න
    010_zpswredwqbo.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ල බාර්කෝඩ් රීඩර් හෙල්ප් එකක් ඕනෙ. මගේ ලග තියෙනව hand held barcode reader එකක්. මේකෙන් රීඩ් කරනකොට notepad එකකට output එක ගත්තාම ලස්සනට ඒ ඉලක්කම් ටික එනව. ඒත් මගේ jframe textfield එකට ගත්තාම කියවන්න බැරි මගුලක් එන්නෙ.. ඇයි ඒ. උදවු...

    mama nam melo magulak danne na barcode reader gana nam.......

    ---------------------------------------------------------------------

    eth othna wela thiyennanam barcode reader eke auwlak nemei..... uba data convert karanakota ena awulak wage......

    font wala auwlak nemei....

    poddak character/string/numbers kiyana area eke search ekak dala balanna...answer eka labei...

    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නො අයිඩියා බන් :sorry:
    ෆොන්ට් එක මාරු කරත් වැඩ නැද්ද ?
    නෑ තියෙන ඔක්කොම දැන්ම..

    mama nam melo magulak danne na barcode reader gana nam.......

    ---------------------------------------------------------------------

    eth othna wela thiyennanam barcode reader eke auwlak nemei..... uba data convert karanakota ena awulak wage......

    font wala auwlak nemei....

    poddak character/string/numbers kiyana area eke search ekak dala balanna...answer eka labei...

    මේවයෙ කිසිම කොන්වර්ටර් එකක් නෑ. අපි ඕනම තැනක තියල barcode reader එක ඇල්ලුවාම එකේ තියෙන නම්බර් එක ඒ field එකට එනව. ඕනම තැනක. මේ කමෙන්ට් බොක්ස් එකට පවා එනව. ඒ ඔක්කොම හරියට එනව. ඒත් මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට එන්නෙ නෑ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නෑ තියෙන ඔක්කොම දැන්ම..

    මේවයෙ කිසිම කොන්වර්ටර් එකක් නෑ. අපි ඕනම තැනක තියල barcode reader එක ඇල්ලුවාම එකේ තියෙන නම්බර් එක ඒ field එකට එනව. ඕනම තැනක. මේ කමෙන්ට් බොක්ස් එකට පවා එනව. ඒ ඔක්කොම හරියට එනව. ඒත් මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට එන්නෙ නෑ..

    මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
    ඒ value එක හරි නම්. එක use කරන්න ;)
     
    • Like
    Reactions: MihiCherub