uththare kiyanna nemeyi machan umbakawuda kiyala danaganna ahuwe![]()
උඹ ඌ නෙමෙයි කියල හිතුව එකා තමා බං

uththare kiyanna nemeyi machan umbakawuda kiyala danaganna ahuwe![]()

මං කවුරු වීම මතද බං උත්තරේ රඳා පවතින්නෙ ?![]()
![]()

umba markhaloce nam umba me uththare dannawaසිඞ්හලු![]()
ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් ගැන උඹලට තියෙන අත්දැකීම් කොහොමද ?![]()
.net වල දෙන ක්ලාසස් පාවිච්චි කල්ල gmail, ymail, outlook වගේ අකෞන්ට් එකක username password දීල ලේසියෙන්ම ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් කෑල්ලක් ලියාගන්න පුළුවන්නෙ![]()
එහෙම ලියල අපි දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් එකකිං ඊමේල් යැවීමේ අතුරු ආබාධ මොකුත් තියෙනවද ?![]()
ඒ කියන්නෙ ඊමේල් යවන ප්‍රමාණෙ වැඩිවුනාම අදාල ආයතන (ගූගල් යාහු මයික්‍රොසොෆ්ට් ...) වගේ ඒවගෙන් කැප්චා පසල් දෙන්න ගන්නව, ඊමේල් යවන එක නවත්තන්න ගන්නව වගේ ?![]()
එහෙම දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් වලිං ඊමේල්යවල තියෙන අය මුහුණ දුන්නු අවුල් මොනාද දැනගන්න ඕනෙ![]()
![]()
SMTP, POP3, IMAP ගැන අහලා නැද්ද බං ?


Web applications tama hugakma mama danna vidihataPYTHON gana danna ekek kiyanna python mona mona wage than walatada use karanne kiyala.

මචන්ල බාර්කෝඩ් රීඩර් හෙල්ප් එකක් ඕනෙ. මගේ ලග තියෙනව hand held barcode reader එකක්. මේකෙන් රීඩ් කරනකොට notepad එකකට output එක ගත්තාම ලස්සනට ඒ ඉලක්කම් ටික එනව. ඒත් මගේ jframe textfield එකට ගත්තාම කියවන්න බැරි මගුලක් එන්නෙ.. ඇයි ඒ. උදවු...
මොන වගේ එකක් ද ? එන්නේ. K_ZONE තමයි ඉතින් ඕවා දන්නේ. අපිත් උදව්වක් දෙන්නම්. අර කියවන්න බැරි එක මෙතන දාන්න බලන්න
මචන්ල බාර්කෝඩ් රීඩර් හෙල්ප් එකක් ඕනෙ. මගේ ලග තියෙනව hand held barcode reader එකක්. මේකෙන් රීඩ් කරනකොට notepad එකකට output එක ගත්තාම ලස්සනට ඒ ඉලක්කම් ටික එනව. ඒත් මගේ jframe textfield එකට ගත්තාම කියවන්න බැරි මගුලක් එන්නෙ.. ඇයි ඒ. උදවු...
නෑ තියෙන ඔක්කොම දැන්ම..නො අයිඩියා බන්
ෆොන්ට් එක මාරු කරත් වැඩ නැද්ද ?
මේවයෙ කිසිම කොන්වර්ටර් එකක් නෑ. අපි ඕනම තැනක තියල barcode reader එක ඇල්ලුවාම එකේ තියෙන නම්බර් එක ඒ field එකට එනව. ඕනම තැනක. මේ කමෙන්ට් බොක්ස් එකට පවා එනව. ඒ ඔක්කොම හරියට එනව. ඒත් මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට එන්නෙ නෑ..mama nam melo magulak danne na barcode reader gana nam.......
---------------------------------------------------------------------
eth othna wela thiyennanam barcode reader eke auwlak nemei..... uba data convert karanakota ena awulak wage......
font wala auwlak nemei....
poddak character/string/numbers kiyana area eke search ekak dala balanna...answer eka labei...
නෑ තියෙන ඔක්කොම දැන්ම..
මේවයෙ කිසිම කොන්වර්ටර් එකක් නෑ. අපි ඕනම තැනක තියල barcode reader එක ඇල්ලුවාම එකේ තියෙන නම්බර් එක ඒ field එකට එනව. ඕනම තැනක. මේ කමෙන්ට් බොක්ස් එකට පවා එනව. ඒ ඔක්කොම හරියට එනව. ඒත් මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට එන්නෙ නෑ..
