ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ලෝකය වටේ රසම බිස්කට් වර්ග


    ලොව පුරා රසවත්ම බිස්කට් වර්ග කීපයක් පිළිබඳව මේ ලිපියෙන් ගෙන ඒ.

    01. එංගලන්තයේ Gingerbread

    මේවා ලොව ජනප්‍රියම බිස්කට් වර්ගයයි. බොහෝ විට මේවා සෑදෙන්නේ නත්තල් සමයේදීයි. Gingerbread වල ඇති ඉඟුරු රසය හා සුවඳ නිසාමයි මේ ලෙස ඒවා කා අතරත් ජනප්‍රිය වී ඇත්තේ. සාමාන්‍යෙයන් මේවා සාදනු ලබන්නේ කරාබු නැටි, සාදික්කා, කුරුඳු හා ඉඟුරු වලිනි.

    buscuit1.jpg


    02. ජ‘මනියේ Lebkuchen

    මේවාද නත්තල් සමයේ සෑදෙන බිස්කට් වර්ගයකි. gingerbread වලට බොහො සෙයින් සමාන වේ.

    buscuit2.jpg


    03. ඉතාලියේ Biscotti

    ඉතිහාසයේ පැවසෙන්නේ මේ Biscotti කොලොම්බස් යුගයේ මුලින්ම සාදා ඇති බවයි. මේවා almond රසයෙන් යුක්තයි. දැන් වන විට මේවාට කුළුබඩු, seeds, nuts, chocolate හා පළතුරු වර්ගද යොදා ගනු ලබයි.

    buscuit3.jpg


    04. Anzac biscuit

    ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සෑදෙන මේ බිස්කට් පළමු ලෝක යුධ සමයේදී “soldier’s biscuit” නමින් හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්ත‍ේ සොල්දාදුවන්ගේ මව්වරුන් හා බිරින්දෑවරුන් ඔවුනට මේ බිස්කට් පාර්සල් වැඩි වැඩියෙන් යවා ඇති නිසාවෙනි. ඕට්, පොල් හා golden syrup යොදා සාදාගනු ලබන මේ බිස්කට් වර්ගය අද වන විට ඕස්ට්‍රේලියාවේ ජාතික බිස්කට් වර්ගය වේ. එමෙන්ම අප්‍රේල් මස 25 වනදාට යෙදෙන Anzac දිනයේදී මේවා සාදා ගනු ලබයි.

    buscuit4.jpg


    05. ප්‍රංශයේ Macaron

    buscuit5.jpg


    06. කැනඩාවේ Maple leaf cream cookie

    buscuit6.jpg




    buscuit7.jpg


    08. ග්‍රීසියේ Koulourakia

    buscuit8.jpg


    09. ඇමෙරිකාවේ Custard cream

    buscuit9.jpg


    10. ඇමෙරිකාවේ Chocolate chip cookie

    buscuit10.jpg

    .
    .
    .
    .
    .
    ලංකාවේ ..........:baffled::baffled: :nerd:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    buscuit5.jpg


    meka nam meloma rahak nethi malama jarawak :( mewa deka thunak kewoth high sugar evith merila thama nathara wenne.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවේ
    5118495667.jpg



    ඇමරිකාවෙ උන් අපේ මන්චී එකේ කස්ටඩ් ක්‍රීම් එක කොපි කරලද කොහෙද :baffled:

    අපෝ ඕකනම් මම ආසම නැති එකෙක් බන් :baffled::baffled::no:

    buscuit5.jpg


    meka nam meloma rahak nethi malama jarawak :( mewa deka thunak kewoth high sugar evith merila thama nathara wenne.

    ලංකාවේ තියනවද බන් ..මම නම් කාල නෑ :no:
    මන්චි ටිකිරි මාරී;)

    My Favourite

    grocery0238.jpg

    04-a.png

    65986445pack5.png

    munchee-snak-cracker-biscuits-.jpg

    0000713_munchee-milk-short-cake-200grams.jpeg

    maliban-image003_fmt.jpg

    1554%20Maliban%20Chocolate%20Cream-500x500.jpg

    maliban-smart-cream-cracker-190g.jpg




    මේක තමයි මම ආසම බිස්කට් එක බන් ..!​
    munchee-cheese-buttons-biscuits-20g.jpg

    ඊට පස්සේ , හෝර්ලික්ස් වලට ඉස්සර ආසයි ..දැන් මම හිතන්නේ නෑ ඒවා :(
    5118495667.jpg