මචන් ලා x-files ගැන මොකද හිතෙන්නේ මම එක පිළිවෙලට බලලා නැ දැන් තමා මුල ඉදලා බලන් යන්නේ පට්ට බන් කතාව පටන් ගන්නකොටම කියනවා නේ මේවා ඇත්තට වෙච්ච ඒවා විද්යාත්මකව පැහැදිලි කරන්න බැරි සිදුවීම් කියලා.
මුන් ඇමරිකන් රජය පෙන්ටගනය ගැන විස්තර හුගක් දෙනවා කතා වලින් පුදුමයි රජය මේ කතාවට case එකක් නොද්ද එක.
මම නම් බලපු හොදම කතා මාලාව තමා x files ඉස්සර රුපවාහිනී එකේ රැ 9 ට යනකම් බලන් ඉන්නවා

දැන් season 10 ත් එන්න නේද හදන්නේ දැන් නම් දෙන්නා වයසයි

i want to believe
ඔක්කොම බලපු අය ඇති නේ මේකෙම review එකක් දාන්න





අලුත් එකෙත් මුන් දෙන්නමද බන් ඉන්නේ, දැන් නාකි වැඩි නෙහ් හැබැයි 
1-6 are best seasons..