the x files බලපු අය

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    The-X-Files.jpg

    මචන් ලා x-files ගැන මොකද හිතෙන්නේ මම එක පිළිවෙලට බලලා නැ දැන් තමා මුල ඉදලා බලන් යන්නේ පට්ට බන් කතාව පටන් ගන්නකොටම කියනවා නේ මේවා ඇත්තට වෙච්ච ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි සිදුවීම් කියලා.

    මුන් ඇමරිකන් රජය පෙන්ටගනය ගැන විස්තර හුගක් දෙනවා කතා වලින් පුදුමයි රජය මේ කතාවට case එකක් නොද්ද එක.

    මම නම් බලපු හොදම කතා මාලාව තමා x files ඉස්සර රුපවාහිනී එකේ රැ 9 ට යනකම් බලන් ඉන්නවා ;)

    දැන් season 10 ත් එන්න නේද හදන්නේ දැන් නම් දෙන්නා වයසයි :(

    635573683268455732-GTY-184237354.jpg

    i want to believe

    ඔක්කොම බලපු අය ඇති නේ මේකෙම review එකක් දාන්න
     
    • Like
    Reactions: Executer

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සත්‍ය කතා, ඉතිහාස කතා පාදක කරගෙන චිත්‍ර පටි, ටෙලිනාට්‍ය ගහන්නෙ ලංකාවෙ බං.
    ඇයි මුන්ට පරිකල්පන මෙව්වා එකක් නෑ නෙ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මචන් ලා x-files ගැන මොකද හිතෙන්නේ මම එක පිළිවෙලට බලලා නැ දැන් තමා මුල ඉදලා බලන් යන්නේ

    x files පිටසක්වල ජීවීන් ගැන වුනත් එහි episodes හැම එකක්ම පිටසක්වල ජීවීන් හා සම්බන්ධ ඒවා නොවේ. සමහර ඒවා නිකං psychic power , telepathy ect.

    x files එක summary එකක් විදිහට ගත්තොත් මෙහෙමයි.

    1) 1945 ඇමරිකාවේ Roswell වලට පිටසක්වල යානයක් කඩාවටුනා

    2) ඇමරිකානු රජය එකේ හිටිය පිටසක්වල ජීවීන් area 51 එකට අරගෙන ගියා.

    3) එකෙන් ඇමරිකානු රජය දැනගත් දෙයක් තමයි පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කරන්න යනවා කියල. :dull:

    4) ඇමරිකානු රජය සහ ලෝකේ බලවත් රාජ්‍යයන් පිටසක්වල ජීවීන් සමග එකඟතාවයක් ඇති කරගත්තා. ඇමරිකානු රජයේ පාර්ශවයෙන් බලවත් 12 දෙනෙක් විතරයි ඔවුන් සමග සම්බදතා පවත්වනේ. ඒ යට අපි කියනවා MJ 12 කියලා :)

    5) MJ 12 පිටසක්වල ජීවීන් සමග එකඟතාවය තමයි ඔවුන්ගේ පවුල් වල අය බේරලා ලෝකේ ඉතුරු අයව , ඒ කියන්නේ අපි වගේ අයව aliens ලගේ වහල්ලු හැටියට ගන්න කියල :shocked:

    6) මේ පොරොන්දුව පිට MJ 12 අය, පිටසක්වල ජීවීන් වෙනුවෙන් පර්යේෂණ පවත්වන්න පොරොන්දු වුනා. උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසුන් යොදාගෙන alien/human hybrids ල හදන එක වගේ දේවල් :frown:

    දැනට ඔය ඇති :)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ජොසී;19087942 said:
    සත්‍ය කතා, ඉතිහාස කතා පාදක කරගෙන චිත්‍ර පටි, ටෙලිනාට්‍ය ගහන්නෙ ලංකාවෙ බං.
    ඇයි මුන්ට පරිකල්පන මෙව්වා එකක් නෑ නෙ.

    :no:

    ammo e kale taruneth na
    eth baluwa

    ඔව් බන් හරියට ඔක්කොම බලන්න ඕනෑ තේරෙන්න
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පට්ට TV series එක :cool: අලුත් එකෙත් මුන් දෙන්නමද බන් ඉන්නේ, දැන් නාකි වැඩි නෙහ් හැබැයි :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    x files කතාව හැදුවෙත් ඇමරිකන් රජයෙන් පිටසක්වල ජීවීන්ගෙ උපදෙස් මත :yes: :yes:
    ඕකෙ අරමුණ පිටසක්වල ජීවීන් පැහැරගැනීම් වගේ දේවල් නිකංම නිකං ටීවී සීරියස් එකක කතා කියල මිනිස්සුන්ගෙ ඔලුවට කාවද්දන්න :yes: :yes:
    එතකොට ඇත්තටම පිටසක්වල ජීවියො පැහැරගත්තත් හිතන්නෙ මම x files බලල වැඩිවෙලා දැකපු හීනයක් කියල :sorry: :sorry:
    ඒකයි ඇමරිකන් රජයෙන් වත් පිටසක්වල ජීවීන්ගෙන්වත් ඕකට අවුලක් නැත්තෙ :no: :no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    best tv show ever..all you need to know about various people is in this show..I watch this for a dose of sanity..specially when I'm high :P 1-6 are best seasons..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    x files පිටසක්වල ජීවීන් ගැන වුනත් එහි episodes හැම එකක්ම පිටසක්වල ජීවීන් හා සම්බන්ධ ඒවා නොවේ. සමහර ඒවා නිකං psychic power , telepathy ect.

    x files එක summary එකක් විදිහට ගත්තොත් මෙහෙමයි.

    1) 1945 ඇමරිකාවේ Roswell වලට පිටසක්වල යානයක් කඩාවටුනා

    2) ඇමරිකානු රජය එකේ හිටිය පිටසක්වල ජීවීන් area 51 එකට අරගෙන ගියා.

    3) එකෙන් ඇමරිකානු රජය දැනගත් දෙයක් තමයි පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කරන්න යනවා කියල. :dull:

    4) ඇමරිකානු රජය සහ ලෝකේ බලවත් රාජ්‍යයන් පිටසක්වල ජීවීන් සමග එකඟතාවයක් ඇති කරගත්තා. ඇමරිකානු රජයේ පාර්ශවයෙන් බලවත් 12 දෙනෙක් විතරයි ඔවුන් සමග සම්බදතා පවත්වනේ. ඒ යට අපි කියනවා MJ 12 කියලා :)

    5) MJ 12 පිටසක්වල ජීවීන් සමග එකඟතාවය තමයි ඔවුන්ගේ පවුල් වල අය බේරලා ලෝකේ ඉතුරු අයව , ඒ කියන්නේ අපි වගේ අයව aliens ලගේ වහල්ලු හැටියට ගන්න කියල :shocked:

    6) මේ පොරොන්දුව පිට MJ 12 අය, පිටසක්වල ජීවීන් වෙනුවෙන් පර්යේෂණ පවත්වන්න පොරොන්දු වුනා. උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසුන් යොදාගෙන alien/human hybrids ල හදන එක වගේ දේවල් :frown:

    දැනට ඔය ඇති :)

    පට්ට මචන් අනිත් ටිකත් දාන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්......
    බුදුන්වහන්සේ අගඥංඥ සූත්‍රෙය් කියල තියන නිසා මම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. උන් වහන්සේ වදාළ දෙයක් මේ වන තුරු බොරු වෙලා නෑ.

    නමුත් මම එක්ස් ෆයිල්ස් බලන්න ප්‍රිය කරන්නේ ඒ නිසා නොවෙයි. මේ සගයන් දෙදෙනා (එකෙක් පූර්ණ ලෙස විශ්වාසය සහ ඉව මත පමණක් වැඩ කරන-ෆොක්ස් මෝල්ඩර්- සහ අනෙකා තනිකර අපෝහක භෞතිකවාදියෙක් වන -වෛද්‍ය ඩේනා ස්කලී) ගේ එකිනෙකාට පවත්නා මානුෂීය සම්බන්ධතාවය නිසා. ඒ සබැදියාව බොහොම හැගීම් බර සහ ළබැදි එකකි. මූලික ම දේ අපිට මේකෙන් ගන්න තියන විවිධ මතවාදීමය පරස්පර දැරුවත් පොදු සතුරාට එරෙහිව කරන සනාතන අරගලයෙ දී එකග විය හැකි කුඩා ම කාරණය මත එකග වී සටන් කළ යුතුවන බව........
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හ්ම්......
    බුදුන්වහන්සේ අගඥංඥ සූත්‍රෙය් කියල තියන නිසා මම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. උන් වහන්සේ වදාළ දෙයක් මේ වන තුරු බොරු වෙලා නෑ.

    පිටසක්වල ජීවීන් කියන්නේ අර ඔලු ලොකු, ඇස් ලොකු, කොලපාට අය නම් නොවේ :no: . හැබැයි බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ සහස්සී ලෝක ධාතුවේ , දඹදිව් තල දහසක් තියෙනවා කියල කියනවා. ඒ කියන්නේ පෘතුවිය වගේ තවත් ලෝක තියෙනවා, එවාගේත් බුදුවරු, පහල වෙනවා , මිනිස්සු ඉන්නවා, අන්න ඒ ය අපට පිටසක්වල ජීවීන් :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    පට්ට මචන් අනිත් ටිකත් දාන්න

    7) පිටසක්වල ජීවීන් මනුස්සයින් slaves ල බවට පත් කරගන්නේ උන්ගේම virus එකකින්, ඒ virus එක මිනිහෙකුට ඇතුල් වුනොත් ඒ මිනිහ නිකන්ම slave කෙනෙක් වෙනවා. පිටසක්වල ජීවීන් ඒ virus එක පතුරවන්නේ මීමැස්සෝ යොදාගෙන. පිටසක්වල ජීවීන් උන්ගේ virus එක spread කරන තවත් විදිහක් තමයි black oil වගේ ද්‍රව්‍යකින්.:)

    8) මේ අතර රුසියානුවන් මේ virus එකට antidote එකක් හොයාගන්නවා. ඕකට ගොඩාක් දරුණු විදිහට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කරනවා. හැබැයි ඒ හොයාගත්ත එක weak එකක්. මේක ඇමරිකාව alex krycek හරහා හොරකං කරගන්නවා, ඒත් ඒක වැඩක් වෙන්නේ නෑ.

    9) මෝල්ඩර් හදන්නේ රජය කරන මේ පර්යේෂණ ගැන ලෝකයට එලි කරන්න, ඒකට ඇමරිකානු රජයේ ඉන්න සමහර හොඳ අය ඔහුට උදව් කරනවා.