aththata ai ewata cream cracker kiyanne?matath oka prashnayak..
උබලටත් තියන ප්‍රශ්න ..! 
ඇයි දන්නේ නෑ සිරාවටම එහෙම කියන්නේ 

ඇයි දන්නේ නෑ සිරාවටම එහෙම කියන්නේ 
aththata ai ewata cream cracker kiyanne?matath oka prashnayak..

ඇයි දන්නේ නෑ සිරාවටම එහෙම කියන්නේ 
බඩගිනි වෙලාවට ඕවා දාන්න එපා යකු![]()
+Rep![]()

මම නම් එනගමන් චොකලට් බිස්කට් එකක් ගෙන්න කන ගමන්
You must spread some Reputation around before giving it to Chathuranga1 again
Sorry machn![]()

උබලටත් තියන ප්‍රශ්න ..!ඇයි දන්නේ නෑ සිරාවටම එහෙම කියන්නේ

wahaama kamituwak path karanna one me gana wimarshanayak karanna..
ඔව් බන් ..ඕකත් ෆට්ට ...නියම නයිස් මන්චි නයිස්

wahaama kamituwak path karanna one me gana wimarshanayak karanna..
![]()


Munchee Hawaian cookies ekath Maru..![]()
ඔයා කැමති මොකේටද වැඩියෙන්ම ...! ඉක්මනට කියන්න තොග සීමිතයි

අපේ තාත්ති කැමතිම බිස්කට් වර්ගයMunchee Hawaian cookies ekath Maru..![]()


ඔව් ඔව් ..මේකේ මොකක් හරි මොකක් හරි තියනවා ..මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ


බම්ප් කරන්න මචන්![]()
බම්ප් කරන්න මචන්![]()

මට අමතක උනා .. කලින්ම කියන්න
මිට වඩා හොද බිස්කට් තියනවා පිටරට ..ඒවාට ගොඩක් කෙල්ලෝ කැමතියි ..! -ශර්මා


Kiyala wadak na..Cream banis wala cream thieynawa..habai cream cracker wala na..![]()
කිරි තේ එකත් එක්ක මැලිබන් චෝකලට් බිස්කට්![]()
අපේ තාත්ති කැමතිම බිස්කට් වර්ගය![]()

ඔව් ඔව් ..මේවා ගැන ගෘගනියෝ විදිහට හඩ නගන්න ඕනේ ..බැහැපන් අක්කේ පාරට මන්නෙත් අරන්
අර එලිසා කෙල්ලත් එක්කන් යමන්


Wikaramacarons rasai !!!!
![]()
mata nam epama karapu kemak 
ලංකාවේ
![]()


මගෙත් ප්‍රියතම එක ඕකයි මැලිබන් චොක්ලට ක්‍රීම් එකයි...
අම්ම පොළේ ගියොත් බැන බැන අයිසිං ජෙම් පැකට් එකක් ගෙනත් දෙනව ඉතින් තාමත්....

