ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බඩගිනි වෙලාවට ඕවා දාන්න එපා යකු
    8193723.png

    +Rep
    3056604.png


    :P:P මම නම් එනගමන් චොකලට් බිස්කට් එකක් ගෙන්න කන ගමන් :D
    You must spread some Reputation around before giving it to Chathuranga1 again :(
    Sorry machn :)

    පිස්සුද බොල ..මෙන්න මේ බිස්කට් එකක් කාපිය :P:D
    රේප් කන්නද බොලව් :D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔයා කැමති මොකේටද වැඩියෙන්ම ...! ඉක්මනට කියන්න තොග සීමිතයි :P:rofl::D

    කිරි තේ එකත් එක්ක මැලිබන් චෝකලට් බිස්කට් ;):D

    Munchee Hawaian cookies ekath Maru..:yes:
    අපේ තාත්ති කැමතිම බිස්කට් වර්ගය :):(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් ..මේකේ මොකක් හරි මොකක් හරි තියනවා ..මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ :dull::dull:


    Kiyala wadak na..Cream banis wala cream thieynawa..habai cream cracker wala na..:angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට අමතක උනා .. කලින්ම කියන්න

    මිට වඩා හොද බිස්කට් තියනවා පිටරට ..ඒවාට ගොඩක් කෙල්ලෝ කැමතියි ..! -ශර්මා

    Yako aru belle wala dagani..:rofl::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Kiyala wadak na..Cream banis wala cream thieynawa..habai cream cracker wala na..:angry::angry:

    ඔව් ඔව් ..මේවා ගැන ගෘගනියෝ විදිහට හඩ නගන්න ඕනේ ..බැහැපන් අක්කේ පාරට මන්නෙත් අරන්
    අර එලිසා කෙල්ලත් එක්කන් යමන් :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිරි තේ එකත් එක්ක මැලිබන් චෝකලට් බිස්කට් ;):D


    අපේ තාත්ති කැමතිම බිස්කට් වර්ගය :):(

    Mamath kanne maliban eka witharai..habai Hawaian cookies munchee eka thamai honda..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් ..මේවා ගැන ගෘගනියෝ විදිහට හඩ නගන්න ඕනේ ..බැහැපන් අක්කේ පාරට මන්නෙත් අරන්
    අර එලිසා කෙල්ලත් එක්කන් යමන් :baffled:

    :rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවේ
    5118495667.jpg


    මගෙත් ප්‍රියතම එක ඕකයි මැලිබන් චොක්ලට ක්‍රීම් එකයි...:love:
    අම්ම පොළේ ගියොත් බැන බැන අයිසිං ජෙම් පැකට් එකක් ගෙනත් දෙනව ඉතින් තාමත්....:lol:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    මගෙත් ප්‍රියතම එක ඕකයි මැලිබන් චොක්ලට ක්‍රීම් එකයි...:love:
    අම්ම පොළේ ගියොත් බැන බැන අයිසිං ජෙම් පැකට් එකක් ගෙනත් දෙනව ඉතින් තාමත්....:lol:


    Mamath Oya biscuit jathiya kohe dakkath Aran enawa..:love::love: