කඩේ ඇරල තිබ්බද තිබ්බද??
අනිකට මොකෝ කියන්නේ...![]()
උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ....... 
අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා.....

කඩේ ඇරල තිබ්බද තිබ්බද??
අනිකට මොකෝ කියන්නේ...![]()
උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ....... 

උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ.......
![]()
අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා.....![]()

උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.

අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි.උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.

හප්පට.. 10ක් විතර වෙනවා මං හිතන්නෙ කම්ප්රෙෂර් එකක්.![]()

අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි.උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.
AC compressor එකට කරන්ට් යන රිලේ එක ටිකක් බලන්න. ඒ රිලේ එක ගලවල වෙන රිලේ එකක් දාල බලන්න.

සෙනසුරාදා අරන් යන්නෙයි කියල ඉන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ස්ටාට් වෙනවා හොර එකත් බලව ගන්න ඕන. මුකුත්ම කරන්න උනේ නෑ පොලයියේ මල ගේ නිසා. මේ ටිකේම ඩිසල් ගහනවා දුවනවා. කොහොමෙයි ඔයාගේ ගැටළු වල තත්වේ එහෙම.මේකේ කම්ප්රෙෂර් එක සද්ද වේවි තිබ්බේ ටිකක් දවස් ඉදන්. හදන්න වෙලාවක් උනේ නෑ දිව්වා මිසක්. මේ සතියේ දාන්නෙයි කියල හිටියේ. ඊට කලින් කෙල උනා. මන් හිතන්නේ බෙයාරින් එහෙම ගිහින් වෙන්න ඇති. දැම්මම සද්ද වෙනවා මිටියෙන් ගහනවා වගේ යකඩෙකටසෙනසුරාදා අරන් යන්නෙයි කියල ඉන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ස්ටාට් වෙනවා හොර එකත් බලව ගන්න ඕන. මුකුත්ම කරන්න උනේ නෑ පොලයියේ මල ගේ නිසා. මේ ටිකේම ඩිසල් ගහනවා දුවනවා. කොහොමෙයි ඔයාගේ ගැටළු වල තත්වේ එහෙම.

බොහොම නරක කාලයක් ගෙවමින් පවතිනවා බන්. කොහොමහරි හිත දහිරියෙන් අමාරු කාල ගෙවාගන්න ඕනනේ.. වැඩිහිටි උනාම ප්‍රශ්න කරදර එනවා ඉතින්. එව්වට බොහොම උපේක්ෂාවෙන් මුහුණදෙන්න ඕන. මේ සංසාර චක්රේ ඇතුලේ අපි ඕනෑතරම් දුක් කම්කටොලු විඳලා ඇති. මේ ඉතින් තවත් එකක් විතරයි. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න උත්සහ කරන්නත් බැහැ යැපෙන්නන් ඉන්න නිසා.
ඔය වාහනේ හදල විකුණලා වෙන එකක් ගත්තොත් නරකද..

කැමති නම් විතරක් ඉතින් අව්ල් කෙස් ඉතින් කියන්න අපිටත් 

මේකේ එච්චරම විකිනෙන්නේ නෑ. නමුත් අලුත්වැඩියා ටිකක් කර ගන්නට තියෙනවා. එච්චරයි වගේ තමා.
දැන් මේ ටැක්ස් මගුලක් ගහල නිසා මේක දුන්නත් වාහනයක් ගන්න ඉතුරු වෙන එකක් නෑ.
ගත්තත් ගන්න වෙන්නේ පරණ එකක් මිට වඩා. කොහෙද ගෙදර ජනතාව වෑන් එකකට ආස නෑ නෙහ්. හැබැයි ඉතින් මගේ යාම් වලට වැන් හරියන්නෙත් නෑ
මෝඩ යක්කු බන් ලංකාවෙ ඉන්නෙ ... තමන්ගෙ වැඩේ ගැන විතරයි හිතන්නෙ
වාහන යන්න තියෙන ලයින් එකෙත් වාහන පාක් කරල යන උන් ඉන්නෙ බන්![]()

උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ.......
![]()
අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා.....![]()

පහුගිය මාසේ ඉදලා නම් බොහොම ප්‍රෂන මටත් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නේ බොහොම කල්පනාවෙන් මොනවා කරන්නද මුන දෙන්නත් එපැ පැනලා යන්න බැනේ ප්‍රෂන වලින්බොහොම නරක කාලයක් ගෙවමින් පවතිනවා බන්. කොහොමහරි හිත දහිරියෙන් අමාරු කාල ගෙවාගන්න ඕනනේ.. වැඩිහිටි උනාම ප්‍රශ්න කරදර එනවා ඉතින්. එව්වට බොහොම උපේක්ෂාවෙන් මුහුණදෙන්න ඕන. මේ සංසාර චක්රේ ඇතුලේ අපි ඕනෑතරම් දුක් කම්කටොලු විඳලා ඇති. මේ ඉතින් තවත් එකක් විතරයි. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න උත්සහ කරන්නත් බැහැ යැපෙන්නන් ඉන්න නිසා.
ඔය වාහනේ හදල විකුණලා වෙන එකක් ගත්තොත් නරකද..

අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි.උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.
![]()

ඔන්න සිහලුනේ කටුවක් කොටන්නයි යන්නේ.
කතාව ඉවරද සිංහලු. නෑ. ලබන මාසේ පඩියටත් කෙල වෙනවා.පිටිපස්සේ වීල් සෙට් එක ෂොකට් එකත් එක්ක සෙට් කරල තියෙන ස්විං ආම් එකේ බුෂ් එකත් ගිහින්.
ලබන මාසෙ පඩියෙන් ඒකයි පිටිපස්සේ බ්රේක් ලයිනර් සෙට් එකයි දාන්න ඕනි. ඊට පස්සේ මාසෙ පිටිපස්සේ ටයර් දෙක දාන්න වෙනවා.
(දැං සමහරු කියයි අලුත් එකක් ගන්නෙ ඔන්න ඔය හන්දා තමයි කියලා
) ඔහොම තමයි සිංහලු ජීවිතේ.

Signal light off karal AC dala baluwanam![]()

අයින් කරල නවත්තන්න පුලුවන් කම තියෙද්දිත් පාරට වෙන්න නවත්තල යන බූරුවොත් ඉන්නවා. අම්මපා මට බැකෝ එකක් වගේ තිබ්බනං දනී කරන දේ මම.![]()
... 26 ශ්‍රී ලොරියක් ගන්න ඕන