බල්ලට පොලේගෙක් ගැහුවා

waligamaya

Well-known member
  • paw bun balla
    ubala me adurana ewun hoya hoya okawa peradeniyatama aran giye mokatada bun private animal clinic godak ewage anti venom thiyaanwa. ballawa beraganna tibba chance eka ubalamay nathi karagana tiyanne


    මචන් බල්ලට දෙන ඕන බෙහෙත් ඔකොම දුන්නා. වෙට් සේලයින් දෙන බැ නහර පෙන්නේ නැ කියාදී ගෙදරගේනැල්ල කනුලදිලා ICU එකෙවගේ උට කාමරේ තියාගෙන පය 24 ම මරුන් මාරුවට බලබල treatment කළා වයිෆ් ගේ අම්ම මෙට්ට්‍රන් ICU එකේ. බලල ඊයේ වෙද්දී ඇක්ටිවේ වෙලා හිටියේ.

    කලින් පර මුට පාවෝ හදුනා පේරා වල ප්‍රෝපල පවා බල්ල්ගෙන වැඩක් නැ හොදකරන්න් බැ කියද්දී ගෙදර කාමරේ තියාගෙන ICU ලෙඩෙක් විදියට treatment කරලා බලව ගොඩ දැම්ම වෙට් ල එකෙක්වත් විෂව්ෂ කලේ නැ බල බේරගත්ත කියලා. වෙන ගෙදරකනම් මු මැරිලා ගසුත් පලවෙලා. මනුත් කිඩ්නි වලට බේත් කරගන තමයි බැරිවුනේ. බලල පේර ගෙනියන්න් ඊයේ තමයි තත්තා වැලිකන්දේ ඉදල ආවේ. මල්ලි කොලබ. මම වැලිගම. :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉස්පිරිතාලෙන් පොලොන් විසට දෙන antidote එක දීපන් හරියයි සමහර විට.කලින් පාවෝ හැදෙනකන් උන්නේ මොකටද. බල්ලෝ පොඩි කාලෙම පාවෝ වලට බෙහෙත් විදගන්න ඕනනේ.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් බල්ලට දෙන ඕන බෙහෙත් ඔකොම දුන්නා. වෙට් සේලයින් දෙන බැ නහර පෙන්නේ නැ කියාදී ගෙදරගේනැල්ල කනුලදිලා ICU එකෙවගේ උට කාමරේ තියාගෙන පය 24 ම මරුන් මාරුවට බලබල treatment කළා වයිෆ් ගේ අම්ම මෙට්ට්‍රන් ICU එකේ. බලල ඊයේ වෙද්දී ඇක්ටිවේ වෙලා හිටියේ.

    කලින් පර මුට පාවෝ හදුනා පේරා වල ප්‍රෝපල පවා බල්ල්ගෙන වැඩක් නැ හොදකරන්න් බැ කියද්දී ගෙදර කාමරේ තියාගෙන ICU ලෙඩෙක් විදියට treatment කරලා බලව ගොඩ දැම්ම වෙට් ල එකෙක්වත් විෂව්ෂ කලේ නැ බල බේරගත්ත කියලා. වෙන ගෙදරකනම් මු මැරිලා ගසුත් පලවෙලා. මනුත් කිඩ්නි වලට බේත් කරගන තමයි බැරිවුනේ. බලල පේර ගෙනියන්න් ඊයේ තමයි තත්තා වැලිකන්දේ ඉදල ආවේ. මල්ලි කොලබ. මම වැලිගම. :(
    :(:( monawa karannada bun mam kiwa ekata hitha ridunanam sama weyan mama echchara hithan nathuwa kiwe
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අයියෝ ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    :(:(:(
    අපේ ගෙදරත් පූසා මැරුණා වාහනේට අහුවෙලා
    මේකේ ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා
    :(:(:(
    සෑහෙන වියදම් වුණා බේරගන්න බැරිවුණා බන්
    ආදරෙන් හදපු සත්තුන්ට මෙහෙම දෙයක් වුණාම ගෙදර මලගේ වගේ බන්
    කොළ පාටට වමනේ කළොත් බේරගන්න අමාරුයි
    උත්සාහය අත්හරින්න එපා
    සතාට මොකක් වුණත් ගියපු සල්ලි ගැන දුක්වෙන්නත් එපා
    කරපු පින නැතිවෙයි
    උඹේ එකාට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා

    වෙට්ලා බොරුවට සල්ලි කඩාගන්නවා බන්
    උන්ට කිසිම දෙයක් කරන්න උවමනාවක් නෑ
    අපේ සල්ලි තිබ්බොත් ඇති
    ඇතුල් කෝට්ටේ නම් එකක් තියෙනවා ඒකේ වාට්ටු පවා තියෙනවා වෙනම ඇඩමිට් කරන්න
    බලපන් කාගෙන් හරි අහලා
     

    waligamaya

    Well-known member
  • ඉස්පිරිතාලෙන් පොලොන් විසට දෙන antidote එක දීපන් හරියයි සමහර විට.කලින් පාවෝ හැදෙනකන් උන්නේ මොකටද. බල්ලෝ පොඩි කාලෙම පාවෝ වලට බෙහෙත් විදගන්න ඕනනේ.
    ගන්න කොට පාවෝ විදලා කියලා පොතේ තිබුනා. නමුත් සියට 2% ක් විතර හැදෙන පුළුවන්ලු.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    වැඩක් නැ කියලා එහෙන් අම්මා අඩනවා. අම්ම මෙමසේ විශ්ශ්‍රම යනවා. එයට විනාඩියක් වැඩක් නැතුව ඉන බැ. අපි හිතන් හිටියේ බලල ඉන නිස්ස පාළුව නැතිවෙයි කියලා. මොකද කව්ටුවත් ගෙදර නැ. එන්නේ මට දෙක තුනකට සැරයක්.
    බොහෝ දුරට මේ පලවෙනි බල්ල වෙන්න ඇති? ඕව ඔහොම තමයි බන්.. :sorry: අපි කොච්චර හොදින් හැදුවත් අවු 10-12න් කොහොමත් මැරෙනවනෙ.. මට නම් දැන් ඕක පුරුදුයි.. කලින් එකා මගේ අත් දෙක උඩමයි නැති උනේ. :( අවු 9යි වයස. ඒ පස්වෙනි එකා. දැන් ආයිත් එකෙක් ඉන්නව. තව බල්ලෙක් ගෙනෙන්.. හැබැයි ඉතිං ඌත් උබලව දාල තව අවු 10 කින් විතර යන්නම යනව. :sorry:
     

    waligamaya

    Well-known member
  • බොහෝ දුරට මේ පලවෙනි බල්ල වෙන්න ඇති? ඕව ඔහොම තමයි බන්.. :sorry: අපි කොච්චර හොදින් හැදුවත් අවු 10-12න් කොහොමත් මැරෙනවනෙ.. මට නම් දැන් ඕක පුරුදුයි.. කලින් එකා මගේ අත් දෙක උඩමයි නැති උනේ. :( අවු 9යි වයස. ඒ පස්වෙනි එකා. දැන් ආයිත් එකෙක් ඉන්නව. තව බල්ලෙක් ගෙනෙන්.. හැබැයි ඉතිං ඌත් උබලව දාල තව අවු 10 කින් විතර යන්නම යනව. :sorry:
    හතරවැනි බලල. දෙවනියට මරුන බලල