දැන් බය ලැසියව මු වයසයි මුත් ,ඇරෙයදා දන්නේ නැ. උද මාර ශෝක් එකෙන්ලු ඉන්නේ වල ලගට යනවලු කුඩුව ලගට යනවලු.
paw bun balla
ubala me adurana ewun hoya hoya okawa peradeniyatama aran giye mokatada bun private animal clinic godak ewage anti venom thiyaanwa. ballawa beraganna tibba chance eka ubalamay nathi karagana tiyanne

අඩෝ මාර සීන් එක නේ. මම අදයි දැක්කේ මේ thread එක. දැන් කොහොමද බල්ලට?


මචන් බල්ලට දෙන ඕන බෙහෙත් ඔකොම දුන්නා. වෙට් සේලයින් දෙන බැ නහර පෙන්නේ නැ කියාදී ගෙදරගේනැල්ල කනුලදිලා ICU එකෙවගේ උට කාමරේ තියාගෙන පය 24 ම මරුන් මාරුවට බලබල treatment කළා වයිෆ් ගේ අම්ම මෙට්ට්රන් ICU එකේ. බලල ඊයේ වෙද්දී ඇක්ටිවේ වෙලා හිටියේ.
කලින් පර මුට පාවෝ හදුනා පේරා වල ප්රෝපල පවා බල්ල්ගෙන වැඩක් නැ හොදකරන්න් බැ කියද්දී ගෙදර කාමරේ තියාගෙන ICU ලෙඩෙක් විදියට treatment කරලා බලව ගොඩ දැම්ම වෙට් ල එකෙක්වත් විෂව්ෂ කලේ නැ බල බේරගත්ත කියලා. වෙන ගෙදරකනම් මු මැරිලා ගසුත් පලවෙලා. මනුත් කිඩ්නි වලට බේත් කරගන තමයි බැරිවුනේ. බලල පේර ගෙනියන්න් ඊයේ තමයි තත්තා වැලිකන්දේ ඉදල ආවේ. මල්ලි කොලබ. මම වැලිගම.![]()

monawa karannada bun mam kiwa ekata hitha ridunanam sama weyan mama echchara hithan nathuwa kiwe





ගන්න කොට පාවෝ විදලා කියලා පොතේ තිබුනා. නමුත් සියට 2% ක් විතර හැදෙන පුළුවන්ලු.ඉස්පිරිතාලෙන් පොලොන් විසට දෙන antidote එක දීපන් හරියයි සමහර විට.කලින් පාවෝ හැදෙනකන් උන්නේ මොකටද. බල්ලෝ පොඩි කාලෙම පාවෝ වලට බෙහෙත් විදගන්න ඕනනේ.
බොහෝ දුරට මේ පලවෙනි බල්ල වෙන්න ඇති? ඕව ඔහොම තමයි බන්..වැඩක් නැ කියලා එහෙන් අම්මා අඩනවා. අම්ම මෙමසේ විශ්ශ්රම යනවා. එයට විනාඩියක් වැඩක් නැතුව ඉන බැ. අපි හිතන් හිටියේ බලල ඉන නිස්ස පාළුව නැතිවෙයි කියලා. මොකද කව්ටුවත් ගෙදර නැ. එන්නේ මට දෙක තුනකට සැරයක්.
අපි කොච්චර හොදින් හැදුවත් අවු 10-12න් කොහොමත් මැරෙනවනෙ.. මට නම් දැන් ඕක පුරුදුයි.. කලින් එකා මගේ අත් දෙක උඩමයි නැති උනේ.
අවු 9යි වයස. ඒ පස්වෙනි එකා. දැන් ආයිත් එකෙක් ඉන්නව. තව බල්ලෙක් ගෙනෙන්.. හැබැයි ඉතිං ඌත් උබලව දාල තව අවු 10 කින් විතර යන්නම යනව. 
හතරවැනි බලල. දෙවනියට මරුන බලලබොහෝ දුරට මේ පලවෙනි බල්ල වෙන්න ඇති? ඕව ඔහොම තමයි බන්..අපි කොච්චර හොදින් හැදුවත් අවු 10-12න් කොහොමත් මැරෙනවනෙ.. මට නම් දැන් ඕක පුරුදුයි.. කලින් එකා මගේ අත් දෙක උඩමයි නැති උනේ.
අවු 9යි වයස. ඒ පස්වෙනි එකා. දැන් ආයිත් එකෙක් ඉන්නව. තව බල්ලෙක් ගෙනෙන්.. හැබැයි ඉතිං ඌත් උබලව දාල තව අවු 10 කින් විතර යන්නම යනව.
![]()