වයසට යද්දි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,323
    113
    දරුවන් රැකියාවන් නිසා සහ විවාහයෙන් පසු දෙමාපියන්ගේ වෙන්ව ජීවත්වීමට යැමේදී වැඩිහිටියන් හුදකලාවීමට පටන් ගනී. මෙම හුදකලා බව නිසා ඔවුනට ඩිමෙන්ෂියා රෝගය වැළදේ

    :confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mekata comment karanna deyak kalpana karanawa karanawa..no ideane uncle..:sorry:mama hithanne mama wayasata yana ekak na..:P:lol:
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    මොකටද බං වයසට යන එක ගැන ඔච්චර හිතන්නේ.හැම එකාම මැරෙනවා එ්ක නවත්තන්න බෑ.ඔන්න ඔිව හිතන්නැතුව අාප්පයක් කාලා නිදාගනින් බං
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0

    අපේ පැත්තෙ ඉන්නවා වයසක කෙනෙක්.දැන් අවුරුදු 90යි.එ්ත් හොදට ඉන්නවා තනියම යන්නේ එන්නේ ඔිනෙ දෙයක් හොදට මතක තියෙනවා.ලෙඩක් මොකුත් නෑ.ලමයි ජොබ් කරනවා එ්ත් එයාලගෙන් කිසිදෙයක් ඉල්ලන්නෙත් නෑ.ඉන්නෙත් තනියම බං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mekata comment karanna deyak kalpana karanawa karanawa..no ideane uncle..:sorry:mama hithanne mama wayasata yana ekak na..:P:lol:

    කල්පනා කරන දේවල් ඔලුවට එන්නෙ නැත්තේ සහෝදරී ඔය කේස් එක නිසා තමයි.. මොනව කරන්නද..ස්නායු ආයිත් වර්ධනය වෙන්නෙ නැහැලුනෙ.. වැඩිය හිතල ඔලුව අවුල් කරගන්න එපා සහෝදරී.. ආහහ්්. සොරි.. දුව.. මම අන්කල්නෙ....

    (වෙන එකක් කිව්වොත් හිත නරක් කරගෙන මේ නහින දෙහින කාලෙ අප්සට් වෙයිනෙ ඇන්ටි)
    :baffled:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කල්පනා කරන දේවල් ඔලුවට එන්නෙ නැත්තේ සහෝදරී ඔය කේස් එක නිසා තමයි.. මොනව කරන්නද..ස්නායු ආයිත් වර්ධනය වෙන්නෙ නැහැලුනෙ.. වැඩිය හිතල ඔලුව අවුල් කරගන්න එපා සහෝදරී.. ආහහ්්. සොරි.. දුව.. මම අන්කල්නෙ....

    (වෙන එකක් කිව්වොත් හිත නරක් කරගෙන මේ නහින දෙහින කාලෙ අප්සට් වෙයිනෙ ඇන්ටි)
    :baffled:

    :frown::angry:dup...

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ ඉතින් ආස්මියෝ? මට දැනුමෙන් තේරුමෙන් වැඩි, පරිණත, අත්දැකීම් වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් (50+) විදිහට ඔයාගෙ අදහස් ඕනි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මගෙ ටැග් එක :dull: :dull:
    කිව්වෙ නැත්තං තව එකෙක් කියයි මේකත් ඌ දැම්මෙ කියල :baffled: :baffled:
    දැන් එලකිරියෙ නිදහසේ ටැග් එක දාන්න බෑ ඒවත් හොරකම් කරනව :growl: :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙ ටැග් එක :dull: :dull:
    කිව්වෙ නැත්තං තව එකෙක් කියයි මේකත් ඌ දැම්මෙ කියල :baffled: :baffled:
    දැන් එලකිරියෙ නිදහසේ ටැග් එක දාන්න බෑ ඒවත් හොරකම් කරනව :growl: :growl:

    ටැග් හොරු ද? :baffled::baffled:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :(

    මගෙ ටැග් එක :dull: :dull:
    කිව්වෙ නැත්තං තව එකෙක් කියයි මේකත් ඌ දැම්මෙ කියල :baffled: :baffled:
    දැන් එලකිරියෙ නිදහසේ ටැග් එක දාන්න බෑ ඒවත් හොරකම් කරනව :growl: :growl:

    දැන් එතකොට අපේ නොවන ටැග් මෙහෙම දාන්ඩ බෑහ්???:oo::baffled::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙ ටැග් එක :dull: :dull:
    කිව්වෙ නැත්තං තව එකෙක් කියයි මේකත් ඌ දැම්මෙ කියල :baffled: :baffled:
    දැන් එලකිරියෙ නිදහසේ ටැග් එක දාන්න බෑ ඒවත් හොරකම් කරනව :growl: :growl:

    :(

    දැන් එතකොට අපේ නොවන ටැග් මෙහෙම දාන්ඩ බෑහ්???:oo::baffled::rofl:

    :baffled::baffled::baffled: