වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩේ ඇරල තිබ්බද තිබ්බද??:growl::growl::growl::growl::growl::growl:

    අනිකට මොකෝ කියන්නේ...:sorry:

    :frown: උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ....... :growl::growl:

    අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ....... :growl::growl:

    අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා..... :D

    ඊයෙ බොල...:growl::growl::growl:

    අද ගෙදර.. ප්‍රයිස් ලිස්ට් එව්වනම්...:yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි. :sorry::sorry:උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි. :sorry::sorry:උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.:(:(

    හප්පට.. 10ක් විතර වෙනවා මං හිතන්නෙ කම්ප්‍රෙෂර් එකක්.:sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හප්පට.. 10ක් විතර වෙනවා මං හිතන්නෙ කම්ප්‍රෙෂර් එකක්.:sorry:

    බලන්න ඕන ඉතින් ගලොලම. එහෙම නුනොත් හොදා ඉතින්. නැත්නම් ඉතින් අදුරන පොට් එකෙන් ගණන් අහල බලනවා :sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි. :sorry::sorry:උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.:(:(

    AC compressor එකට කරන්ට් යන රිලේ එක ටිකක් බලන්න. ඒ රිලේ එක ගලවල වෙන රිලේ එකක් දාල බලන්න.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    AC compressor එකට කරන්ට් යන රිලේ එක ටිකක් බලන්න. ඒ රිලේ එක ගලවල වෙන රිලේ එකක් දාල බලන්න.

    මේකේ කම්ප්රෙෂර් එක සද්ද වේවි තිබ්බේ ටිකක් දවස් ඉදන්. හදන්න වෙලාවක් උනේ නෑ දිව්වා මිසක්. මේ සතියේ දාන්නෙයි කියල හිටියේ. ඊට කලින් කෙල උනා. මන් හිතන්නේ බෙයාරින් එහෙම ගිහින් වෙන්න ඇති. දැම්මම සද්ද වෙනවා මිටියෙන් ගහනවා වගේ යකඩෙකට:(:( සෙනසුරාදා අරන් යන්නෙයි කියල ඉන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ස්ටාට් වෙනවා හොර එකත් බලව ගන්න ඕන. මුකුත්ම කරන්න උනේ නෑ පොලයියේ මල ගේ නිසා. මේ ටිකේම ඩිසල් ගහනවා දුවනවා. කොහොමෙයි ඔයාගේ ගැටළු වල තත්වේ එහෙම.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ කම්ප්රෙෂර් එක සද්ද වේවි තිබ්බේ ටිකක් දවස් ඉදන්. හදන්න වෙලාවක් උනේ නෑ දිව්වා මිසක්. මේ සතියේ දාන්නෙයි කියල හිටියේ. ඊට කලින් කෙල උනා. මන් හිතන්නේ බෙයාරින් එහෙම ගිහින් වෙන්න ඇති. දැම්මම සද්ද වෙනවා මිටියෙන් ගහනවා වගේ යකඩෙකට:(:( සෙනසුරාදා අරන් යන්නෙයි කියල ඉන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ස්ටාට් වෙනවා හොර එකත් බලව ගන්න ඕන. මුකුත්ම කරන්න උනේ නෑ පොලයියේ මල ගේ නිසා. මේ ටිකේම ඩිසල් ගහනවා දුවනවා. කොහොමෙයි ඔයාගේ ගැටළු වල තත්වේ එහෙම.

    බොහොම නරක කාලයක් ගෙවමින් පවතිනවා බන්. කොහොමහරි හිත දහිරියෙන් අමාරු කාල ගෙවාගන්න ඕනනේ.. වැඩිහිටි උනාම ප්‍රශ්න කරදර එනවා ඉතින්. එව්වට බොහොම උපේක්ෂාවෙන් මුහුණදෙන්න ඕන. මේ සංසාර චක්රේ ඇතුලේ අපි ඕනෑතරම් දුක් කම්කටොලු විඳලා ඇති. මේ ඉතින් තවත් එකක් විතරයි. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න උත්සහ කරන්නත් බැහැ යැපෙන්නන් ඉන්න නිසා.:D:D

    ඔය වාහනේ හදල විකුණලා වෙන එකක් ගත්තොත් නරකද..
     
    හ්ම්ම්. තිබ්බ තත්වේ ටිකක් වත් අඩු වෙලා නැතෙයි ඔය පැත්තේ.. මක්කැයි නරක කාලේ කිව්වේ :shocked::shocked: කැමති නම් විතරක් ඉතින් අව්ල් කෙස් ඉතින් කියන්න අපිටත් :):)

    මේක විකුණලා බෑ නෙහ් ගෙනල්ලත් ටික දවසයි. අනික තිබ්බ එක දුන්නෙත් පෙට්රෝල් ගහල ඉවරයක් කරන්න බැරි නිසයි වැඩි හරියක්ම. ගමන් බිමන් මේකේ යනවට වඩා සැහෙන අඩුවෙන් දුවලත් ඒකට මාසෙකට සාමන්යෙන් 15,000 + තෙල් ගහනවා. අවුරුද්දකට කිමි 10,000ක් 12,000ක් වගේ දුවනවා. මන් මේ කියන්නේ ගිය අවුරුද්ද ඇතුලත තත්වේ. මේක අරන් මාස 10ක් වගේ. දැනටම කිමි 12,000 + දුවල තියෙනවා:lol::lol: මේකේ එච්චරම විකිනෙන්නේ නෑ. නමුත් අලුත්වැඩියා ටිකක් කර ගන්නට තියෙනවා. එච්චරයි වගේ තමා.:):) දැන් මේ ටැක්ස් මගුලක් ගහල නිසා මේක දුන්නත් වාහනයක් ගන්න ඉතුරු වෙන එකක් නෑ.:( ගත්තත් ගන්න වෙන්නේ පරණ එකක් මිට වඩා. කොහෙද ගෙදර ජනතාව වෑන් එකකට ආස නෑ නෙහ්. හැබැයි ඉතින් මගේ යාම් වලට වැන් හරියන්නෙත් නෑ:lol::lol:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෝඩ යක්කු බන් ලංකාවෙ ඉන්නෙ ... තමන්ගෙ වැඩේ ගැන විතරයි හිතන්නෙ

    වාහන යන්න තියෙන ලයින් එකෙත් වාහන පාක් කරල යන උන් ඉන්නෙ බන් :dull:

    අයින් කරල නවත්තන්න පුලුවන් කම තියෙද්දිත් පාරට වෙන්න නවත්තල යන බූරුවොත් ඉන්නවා. අම්මපා මට බැකෝ එකක් වගේ තිබ්බනං දනී කරන දේ මම. :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :frown: උදේ ඉදන් මෙතන..... උඹ උදේ 7.30ට කලින්ද මෙතනින් ගියේ....... :growl::growl:

    අනික පැනල් එකක් හොයලා බලන්නම් කිව්වා... ඒක නොකෙරෙන පැත්තට වැඩී හොදේ.... අළුත් එකක් ගමු.... සැම්සුන් ආවා..... :D

    යකෝ මෙතන ලවු කරන්න තියාගත්තේ. දානවනං කටුවක් දාපං. බැලුවොත් මේකෙ එක්කොා පුද්ගලික චැට්. නැත්තං ලවු කරනවා. මොන මගුලක්ද ඕයි මේ. මට මල පනිනවා චාමර. :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොහොම නරක කාලයක් ගෙවමින් පවතිනවා බන්. කොහොමහරි හිත දහිරියෙන් අමාරු කාල ගෙවාගන්න ඕනනේ.. වැඩිහිටි උනාම ප්‍රශ්න කරදර එනවා ඉතින්. එව්වට බොහොම උපේක්ෂාවෙන් මුහුණදෙන්න ඕන. මේ සංසාර චක්රේ ඇතුලේ අපි ඕනෑතරම් දුක් කම්කටොලු විඳලා ඇති. මේ ඉතින් තවත් එකක් විතරයි. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න උත්සහ කරන්නත් බැහැ යැපෙන්නන් ඉන්න නිසා.:D:D

    ඔය වාහනේ හදල විකුණලා වෙන එකක් ගත්තොත් නරකද..
    පහුගිය මාසේ ඉදලා නම් බොහොම ප්‍රෂන මටත් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නේ බොහොම කල්පනාවෙන් මොනවා කරන්නද මුන දෙන්නත් එපැ පැනලා යන්න බැනේ ප්‍රෂන වලින් :dull::dull:
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    අද උදේ පාන්දරම AC කොම්ප්‍රෙෂර් එක බොහෝ විට කෙල වෙන්නට ඇතැයි සිතමි. :sorry::sorry:උදේ ඉදන් වැඩ කරන්නේ නෑ සිහලු. හුලං එනවා විතරයි බ්ලොවර් එකෙන්. ගෑස් තියෙනවා. උදෙත් සිග්නල් ලයිට් වගේ AC ස්විච් එකේ බල්බ් නිවී නිවී පත්තු වෙන්න ගත්තා.:(:(

    Signal light off karal AC dala baluwanam :):):):)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න සිහලුනේ කටුවක් කොටන්නයි යන්නේ.

    කතාව ඉවරද සිංහලු. නෑ. ලබන මාසේ පඩියටත් කෙල වෙනවා. :no::no::no::no: පිටිපස්සේ වීල් සෙට් එක ෂොකට් එකත් එක්ක සෙට් කරල තියෙන ස්විං ආම් එකේ බුෂ් එකත් ගිහින්. :dull: ලබන මාසෙ පඩියෙන් ඒකයි පිටිපස්සේ බ්‍රේක් ලයිනර් සෙට් එකයි දාන්න ඕනි. ඊට පස්සේ මාසෙ පිටිපස්සේ ටයර් දෙක දාන්න වෙනවා. :frown::frown:(දැං සමහරු කියයි අලුත් එකක් ගන්නෙ ඔන්න ඔය හන්දා තමයි කියලා :P) ඔහොම තමයි සිංහලු ජීවිතේ.

    එපා වෙනවා නේද බන් :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයින් කරල නවත්තන්න පුලුවන් කම තියෙද්දිත් පාරට වෙන්න නවත්තල යන බූරුවොත් ඉන්නවා. අම්මපා මට බැකෝ එකක් වගේ තිබ්බනං දනී කරන දේ මම. :P

    :P ... 26 ශ්‍රී ලොරියක් ගන්න ඕන
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කට්ටක් කන්න ගිහින් ඔන්න මෙන්න තිබිලා අමාරුවෙන් ගෙදර ආවා.
    අද හවස ගෙදර එන්න වාහනේ ගන්නකොට එක පාරටම තේරුණා ක්ලච් එක මදි කියලා. ඔයිල්ලුත් හරි මට්ටමේ තියෙනවා. මොනවා කරන්නද අස්සේ රිංගලා බැලුවා යට පොන්පෙන්වත් කෙල වෙලා ඔයිල් එනවද කියලා. එහෙමත් නැ ඩැස් බෝඩ් එක අස්සේ තියන පොම්පේ අවුලක් හරි වොශේර් තැම්බිලා වැඩේ කචල් වෙලා ඇති කියලා තේරුනත් පම්ප් කරලා කොහොම හරි ගියර් එක දාගන්න පුළුවන් නිසාත් ගෙදර එන්නම ඕනි කමක් තිබ්බ නිසත් කොලබින් මේක හදාගන්නවට වඩා ගෙවල් හරියෙන් කර ගන්න එක ලේසි නිසා ඕනි මගුලක් කියලා අවා.
    කොහොමින් හරි කරදයක් නැතිව දැන් තමා ගෙදරට සැපත් උනේ.
    ඊට කලින් දවසේ මගේ යාලුවෙක් වාහනේ අරන් ගියා මගුල් ගෙදරක යන්න ඕනි කමකට වාහනේ කාටවත් දෙන්න කැමති නැති උනත් නොදීම බැරි තත්වයක් උදා උන නිසා දුන්නා. මූ නිකන් වත් කිව්වේ නැ නේ. උට දැනුනේ නැතිවද ගානක් නැතිවද දන්නේ නෑ.
    හෙට ගලවලා බලන්න ඕනි මොකද හරියටම වෙලා තියන්නේ කියලා
     
    Status
    Not open for further replies.