මචන්ලා ...
මට දැන ගන්න ඕන මේ https://www.iplaza.lk කියන සයිට් එකෙන් මොනවාහරි Product එකක් ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවද ? කියලා !
අනෙක් online shopping සයිට් වල Out of stock වෙච්ච Product එකක් මේ සයිට් එකේ තියෙනවා ගෙදරටම ගෙන්න ගන්න බැලුවේ !
උන් දාලා තියෙන්නේ උන් David Pieris Group එකේ Subsidiary එකක් කියලා ...

Last edited: