iplaza.lk ෂුවර්ද

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන්ලා ...

    මට දැන ගන්න ඕන මේ https://www.iplaza.lk කියන සයිට් එකෙන් මොනවාහරි Product එකක් ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවද ? කියලා !

    අනෙක් online shopping සයිට් වල Out of stock වෙච්ච Product එකක් මේ සයිට් එකේ තියෙනවා ගෙදරටම ගෙන්න ගන්න බැලුවේ ! :oo:

    උන් දාලා තියෙන්නේ උන් David Pieris Group එකේ Subsidiary එකක් කියලා ...
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මචන්ලා ...

    මට දැන ගන්න ඕන මේ https://www.iplaza.lk කියන සයිට් එකෙන් මොනවාහරි Product එකක් ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවද ? කියලා !

    අනෙක් online shopping සයිට් වල Out of stock වෙච්ච Product එකක් මේ සයිට් එකේ තියෙනවා ගෙදරටම ගෙන්න ගන්න බැලුවේ ! :oo:

    උන් දාලා තියෙන්නේ උන් David Pieris Group එකේ Subsidiary එකක් කියලා ...

    meka joliyata karana site ekak wageda penne :lol:
    https://www.iplaza.lk/contact
    david peries company eke it eken meka karanne
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අවුලක් නෑ මම අරන් තියනවා, බඩු කුරිය 1කෙ එවන්නේ. දවස් 2න් 3න් එනවා.(කුරුණෑගලගලට)
    UI UX නම් චාටර් (compay 1ke UI/UX eng කෙනෙක් නැතිව ඇති) sampath payment gateway 1k තියෙන්නේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama order karala tiyenawa hebei egollange products nehe.. nikan ebay wage.. anith ayage badu egollan ewanne..