පහුගිය මාසේ ඉදලා නම් බොහොම ප්රෂන මටත් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නේ බොහොම කල්පනාවෙන් මොනවා කරන්නද මුන දෙන්නත් එපැ පැනලා යන්න බැනේ ප්රෂන වලින්![]()
ගෙවල් වලින් යැපෙන බොලාට මොන ප්රශ්නද බන්. බොලාට ඕනෙනම් ගෑනුළමයෙක් ගැන ප්රශ්නයක් හරි විභාග ප්රශ්නයක් හරි තියේවි ඕනෙනම්. වැඩිහිටි උනාම එන ප්රශ්න එක්ක ඔව්වත් ප්රශ්නද බන්..


තාම ඉගෙන ගන්න නිසා ගෙදරින් කැමති නෑ රස්සාවකට යනවට. අනේ ඒත් මට ඕන අඩු තරමෙ මගෙ විභාග වලට ගෙවන ගාන හරි හොයා ගන්නයි. අනේ මන්ද. මක් කොරන්න ද කියල කල්පනා කොලේ



... 26 ශ්රී ලොරියක් ගන්න ඕන


පිස්සෙක් වගේ එලවන් යන්න ඈති......
උඹට ඩ්රයිවින් පුරුදු කරපු කෙනා කියලා දීලා නැද්ද පාරේ යන අනිත් උන් ඔක්කොම අන්ධයි සහ බිහිරියි බවක්.....?? 