වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පහුගිය මාසේ ඉදලා නම් බොහොම ප්‍රෂන මටත් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නේ බොහොම කල්පනාවෙන් මොනවා කරන්නද මුන දෙන්නත් එපැ පැනලා යන්න බැනේ ප්‍රෂන වලින් :dull::dull:

    ගෙවල් වලින් යැපෙන බොලාට මොන ප්‍රශ්නද බන්. බොලාට ඕනෙනම් ගෑනුළමයෙක් ගැන ප්‍රශ්නයක් හරි විභාග ප්‍රශ්නයක් හරි තියේවි ඕනෙනම්. වැඩිහිටි උනාම එන ප්‍රශ්න එක්ක ඔව්වත් ප්‍රශ්නද බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටක් කන්න ගිහින් ඔන්න මෙන්න තිබිලා අමාරුවෙන් ගෙදර ආවා.
    අද හවස ගෙදර එන්න වාහනේ ගන්නකොට එක පාරටම තේරුණා ක්ලච් එක මදි කියලා. ඔයිල්ලුත් හරි මට්ටමේ තියෙනවා. මොනවා කරන්නද අස්සේ රිංගලා බැලුවා යට පොන්පෙන්වත් කෙල වෙලා ඔයිල් එනවද කියලා. එහෙමත් නැ ඩැස් බෝඩ් එක අස්සේ තියන පොම්පේ අවුලක් හරි වොශේර් තැම්බිලා වැඩේ කචල් වෙලා ඇති කියලා තේරුනත් පම්ප් කරලා කොහොම හරි ගියර් එක දාගන්න පුළුවන් නිසාත් ගෙදර එන්නම ඕනි කමක් තිබ්බ නිසත් කොලබින් මේක හදාගන්නවට වඩා ගෙවල් හරියෙන් කර ගන්න එක ලේසි නිසා ඕනි මගුලක් කියලා අවා.
    කොහොමින් හරි කරදයක් නැතිව දැන් තමා ගෙදරට සැපත් උනේ.
    ඊට කලින් දවසේ මගේ යාලුවෙක් වාහනේ අරන් ගියා මගුල් ගෙදරක යන්න ඕනි කමකට වාහනේ කාටවත් දෙන්න කැමති නැති උනත් නොදීම බැරි තත්වයක් උදා උන නිසා දුන්නා. මූ නිකන් වත් කිව්වේ නැ නේ. උට දැනුනේ නැතිවද ගානක් නැතිවද දන්නේ නෑ.
    හෙට ගලවලා බලන්න ඕනි මොකද හරියටම වෙලා තියන්නේ කියලා

    යාලුවන්ට වාහන දුන්නම ඉතින් ඔව්ව වෙනවා බන්.. දීලත් බැහැ නොදීත් බැහැ ..

    මේක හුඟක් පරණ කතාවක්..

    මම දන්නා කෙනෙක් යාලුවෙකුගේ Honda C 50 එකක් ඉල්ලගෙන හදිසියකට ගමනක් ගියාලු.. බයික් එක ඉල්ලන් ගිය එකා වැඩිය බයික් පදින්න දන්නේ නැති කෙනෙක්ලු..ගමන ගිහින් ඇවිත් මොටෝ බයික් එක දුන්නාම යාලුවට තෙරුනාලු බයිසිකලේ ගිනි ගහන්න රත් වෙලා කියල.. ඌ ඇහුවලු උඹ මේකට මොකක්ද කරේ කියල මේ තරම් රත් වෙන්න..

    යාළුවා කිව්වලු මම මුකුත් කරේ නැහැ බන්.. වැඩි පරෙස්සමට මම අඩුම තරමේ ගියර් එකක්වත් කැඩුවේ නැහැ කියල..

    විස්තරේ අහල බැලුවාම කිලෝමීටර් 15ක් විතර මුළු ගමනම මු ගිහින් ඇවිත් තියෙන්නේ First ගියර් එකේලු..:lol::lol::lol::lol:

    මේක මම ඇහින් දැකපු දෙයක් නෙවෙයි උනාට විශ්වාස කටයුතු කතාවක්.. ඔන්න ඔහොමයි යාළුවො වාහන පදින්නේ අරන් ගියාම..:lol::lol::lol::lol:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ගෙවල් වලින් යැපෙන බොලාට මොන ප්‍රශ්නද බන්. බොලාට ඕනෙනම් ගෑනුළමයෙක් ගැන ප්‍රශ්නයක් හරි විභාග ප්‍රශ්නයක් හරි තියේවි ඕනෙනම්. වැඩිහිටි උනාම එන ප්‍රශ්න එක්ක ඔව්වත් ප්‍රශ්නද බන්..

    මටත් ප්‍රශ්න නම් තියේ. පොලයියගෙ වගේ ලොකු එව්ව නෙමේ ඕන්. මට තියෙන එකම ප්‍රශ්නෙ කීයක් හරි හොයා ගන්න එකයි අනාගතේ වෙනුවෙන්.:yes: තාම ඉගෙන ගන්න නිසා ගෙදරින් කැමති නෑ රස්සාවකට යනවට. අනේ ඒත් මට ඕන අඩු තරමෙ මගෙ විභාග වලට ගෙවන ගාන හරි හොයා ගන්නයි. අනේ මන්ද. මක් කොරන්න ද කියල කල්පනා කොලේ:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යාලුවන්ට වාහන දුන්නම ඉතින් ඔව්ව වෙනවා බන්.. දීලත් බැහැ නොදීත් බැහැ ..

    මේක හුඟක් පරණ කතාවක්..

    මම දන්නා කෙනෙක් යාලුවෙකුගේ Honda C 50 එකක් ඉල්ලගෙන හදිසියකට ගමනක් ගියාලු.. බයික් එක ඉල්ලන් ගිය එකා වැඩිය බයික් පදින්න දන්නේ නැති කෙනෙක්ලු..ගමන ගිහින් ඇවිත් මොටෝ බයික් එක දුන්නාම යාලුවට තෙරුනාලු බයිසිකලේ ගිනි ගහන්න රත් වෙලා කියල.. ඌ ඇහුවලු උඹ මේකට මොකක්ද කරේ කියල මේ තරම් රත් වෙන්න..

    යාළුවා කිව්වලු මම මුකුත් කරේ නැහැ බන්.. වැඩි පරෙස්සමට මම අඩුම තරමේ ගියර් එකක්වත් කැඩුවේ නැහැ කියල..

    විස්තරේ අහල බැලුවාම කිලෝමීටර් 15ක් විතර මුළු ගමනම මු ගිහින් ඇවිත් තියෙන්නේ First ගියර් එකේලු..:lol::lol::lol::lol:

    මේක මම ඇහින් දැකපු දෙයක් නෙවෙයි උනාට විශ්වාස කටයුතු කතාවක්.. ඔන්න ඔහොමයි යාළුවො වාහන පදින්නේ අරන් ගියාම..:lol::lol::lol::lol:

    අයියෝ පිෂ්ටිය්.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොහොම නරක කාලයක් ගෙවමින් පවතිනවා බන්. කොහොමහරි හිත දහිරියෙන් අමාරු කාල ගෙවාගන්න ඕනනේ.. වැඩිහිටි උනාම ප්‍රශ්න කරදර එනවා ඉතින්. එව්වට බොහොම උපේක්ෂාවෙන් මුහුණදෙන්න ඕන. මේ සංසාර චක්රේ ඇතුලේ අපි ඕනෑතරම් දුක් කම්කටොලු විඳලා ඇති. මේ ඉතින් තවත් එකක් විතරයි. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න උත්සහ කරන්නත් බැහැ යැපෙන්නන් ඉන්න නිසා.:D:D

    ඔය වාහනේ හදල විකුණලා වෙන එකක් ගත්තොත් නරකද..

    මේ කතාවනං සහතික ඇත්ත අයියේ. අපි හැමෝටම වගේ නරක කාලයක් උදා වේගනයි එන්නේ. ප්‍රශ්ණ පිට ප්‍රශ්න එනවා ජීවිතේ ඉවරයක් නෑ.
    ඒ අස්සේ මේ ලෝන් එකක් හන්දා පුදුම පීඩනයකින් ඉන්නේ. අවුරුදු හතක් යනකං. එත් ඉතින් ලෝන් එකක් නොගෙන වැඩ කරගන්න තරම් වත්කමක් නැහැ. මට විතරක් නෙමේ බහුතරයකට එහෙමයි මම හිතන්නේ. :baffled::baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එපා වෙනවා නේද බන් :(

    කියල වැඩක් නෑ බං. මේ වගේ දේවල් වලින් කටු කන්න බෑ කියල තමා ගොඩක් වුන් ඇල්ටෝ කටුවකට හරි යන්නේ. :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කට්ටක් කන්න ගිහින් ඔන්න මෙන්න තිබිලා අමාරුවෙන් ගෙදර ආවා.
    අද හවස ගෙදර එන්න වාහනේ ගන්නකොට එක පාරටම තේරුණා ක්ලච් එක මදි කියලා. ඔයිල්ලුත් හරි මට්ටමේ තියෙනවා. මොනවා කරන්නද අස්සේ රිංගලා බැලුවා යට පොන්පෙන්වත් කෙල වෙලා ඔයිල් එනවද කියලා. එහෙමත් නැ ඩැස් බෝඩ් එක අස්සේ තියන පොම්පේ අවුලක් හරි වොශේර් තැම්බිලා වැඩේ කචල් වෙලා ඇති කියලා තේරුනත් පම්ප් කරලා කොහොම හරි ගියර් එක දාගන්න පුළුවන් නිසාත් ගෙදර එන්නම ඕනි කමක් තිබ්බ නිසත් කොලබින් මේක හදාගන්නවට වඩා ගෙවල් හරියෙන් කර ගන්න එක ලේසි නිසා ඕනි මගුලක් කියලා අවා.
    කොහොමින් හරි කරදයක් නැතිව දැන් තමා ගෙදරට සැපත් උනේ.
    ඊට කලින් දවසේ මගේ යාලුවෙක් වාහනේ අරන් ගියා මගුල් ගෙදරක යන්න ඕනි කමකට වාහනේ කාටවත් දෙන්න කැමති නැති උනත් නොදීම බැරි තත්වයක් උදා උන නිසා දුන්නා. මූ නිකන් වත් කිව්වේ නැ නේ. උට දැනුනේ නැතිවද ගානක් නැතිවද දන්නේ නෑ.
    හෙට ගලවලා බලන්න ඕනි මොකද හරියටම වෙලා තියන්නේ කියලා

    අනුන්ට වාහන දෙන එක ගැන දෙවරක් හිතපං මචං. මතකයි මම කාපු කට්ට.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොකෝ වුනේ..? :oo:

    ඊයේ කිඹුලා මාමිගේ රේඩියෝ එකේ අන්තිම ටික අහන්නෙත් නැතුව ගියා අලුත කන්වර්ට් කරපු කාර් එකක් ටෙස්ට් කරන්න . . .

    තව පොඩ්ඩෙන් මැරෙනවා බන් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකෑ වුනේ...:confused:

    විස්තර කරලා කියපන්...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ තව පොඩ්ඩෙන් බොලාට මේකේ ඉන්න එකම හොන්ඩා අනාතයාව නැති වෙනවා බොලව් . . .

    තාම මඤ්ඤං වගේ . . .

    :frown: පිස්සෙක් වගේ එලවන් යන්න ඈති...... :angry: උඹට ඩ්‍රයිවින් පුරුදු කරපු කෙනා කියලා දීලා නැද්ද පාරේ යන අනිත් උන් ඔක්කොම අන්ධයි සහ බිහිරියි බවක්.....?? :angry: උඹ විතරයි පාරේ යන ඈස් පේන කන් ඈහෙන එකා.... උඹ අනිත් උන් පොට්ටයි බීරියි කියලා දැනන් පාරේ යන්න ඕනා.......!! :angry: :angry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඊයේ කිඹුලා මාමිගේ රේඩියෝ එකේ අන්තිම ටික අහන්නෙත් නැතුව ගියා අලුත කන්වර්ට් කරපු කාර් එකක් ටෙස්ට් කරන්න . . .

    තව පොඩ්ඩෙන් මැරෙනවා බන් . . .

    මොකෝ උනේ :O
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෑ වුනේ...:confused:

    විස්තර කරලා කියපන්...:yes::yes:

    :frown: පිස්සෙක් වගේ එලවන් යන්න ඈති...... :angry: උඹට ඩ්‍රයිවින් පුරුදු කරපු කෙනා කියලා දීලා නැද්ද පාරේ යන අනිත් උන් ඔක්කොම අන්ධයි සහ බිහිරියි බවක්.....?? :angry: උඹ විතරයි පාරේ යන ඈස් පේන කන් ඈහෙන එකා.... උඹ අනිත් උන් පොට්ටයි බීරියි කියලා දැනන් පාරේ යන්න ඕනා.......!! :angry: :angry:

    මොකෝ උනේ :O

    ඊලගට මෙතන වැටෙන කමෙන්ට් ගැන මම නම් දනිමි :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊලගට මෙතන වැටෙන කමෙන්ට් ගැන මම නම් දනිමි :rofl:

    TKIJltJ.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ කිඹුලා මාමිගේ රේඩියෝ එකේ අන්තිම ටික අහන්නෙත් නැතුව ගියා අලුත කන්වර්ට් කරපු කාර් එකක් ටෙස්ට් කරන්න . . .

    තව පොඩ්ඩෙන් මැරෙනවා බන් . . .

    වාහනේ අවුලක්ද ..? උඹේ වැරැද්දක් නම් වෙන්න බෑ... :dull:
     
    Status
    Not open for further replies.