වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොකෑ වුනේ...:confused:

    විස්තර කරලා කියපන්...:yes::yes:

    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
    කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .

    කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .

    දැන් මොකක්ද සිද්ධිය ? ?
    කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.

    පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .

    පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
    එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
    අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .

    අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
    දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TKIJltJ.gif

    මෙන්න මෙහෙමයි වෙන්නේ
    හක් හක් හක් හා..............
    උඹලා හිතුවේ මම අලුත කන්වර්ට් කරපු කාර් එකක් ටෙස්ට් කරන්න හයියෙන් ගිහින් තව පොඩ්ඩෙන් ඇනගන්නවා කියලා නේද? හක් හක් හක් හා.............. හැබැයි ඇත්තටම වුනේ කාර් එකෙන් බැහැපු ගමන් ත්‍රීවීල් කාරයෙක් මාව යටකරගෙන යන්න ගියපු එකයි. :angry::angry::angry:

    හැබැයි ඇත්තටම මූ මොනව කරගත්තද දන්නෙ නෑ. මොකද කිඹුලගේ ෂෝ එක වෙලාවේ කියලා ගියේ අදනම් කට්ට හේත්තු කරනවා, සමහර විට උදේට මට ඇප දෙන්න මේකෙ කාට හරි පොලිස්සියට එන්න වෙයි කියලා.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Carbon Dioxide Poisoning ගැන අහල තිබ්බට ඊයේ තමා හරියටම අත්දැකලා බැලුවේ . . .
    බොලත් වාහන වල යනකොට පරෙස්සමෙන් පලයව් . . . සයිලන්සර් ලීක් තියන් යන්ට එපා . . . යනවා නම් ග්ලාස් අැරගෙන ගියාට කමක් නෑ . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
    කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .

    කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .

    දැන් මොකක්ද සිද්ධිය ? ?
    කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.

    පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .

    පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
    එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
    අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .

    අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
    දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .

    :shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Carbon Dioxide Poisoning ගැන අහල තිබ්බට ඊයේ තමා හරියටම අත්දැකලා බැලුවේ . . .
    බොලත් වාහන වල යනකොට පරෙස්සමෙන් පලයව් . . . සයිලන්සර් ලීක් තියන් යන්ට එපා . . . යනවා නම් ග්ලාස් අැරගෙන ගියාට කමක් නෑ . .

    ඔය සීන් එක නිසානේ අර එක කාලයක් ලිං ඉහින්න බැහැපු මිනිස්සු මැරුනේ. හෙන භයානකයි සිද්ධිය.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown: පිස්සෙක් වගේ එලවන් යන්න ඈති...... :angry: උඹට ඩ්‍රයිවින් පුරුදු කරපු කෙනා කියලා දීලා නැද්ද පාරේ යන අනිත් උන් ඔක්කොම අන්ධයි සහ බිහිරියි බවක්.....?? :angry: උඹ විතරයි පාරේ යන ඈස් පේන කන් ඈහෙන එකා.... උඹ අනිත් උන් පොට්ටයි බීරියි කියලා දැනන් පාරේ යන්න ඕනා.......!! :angry: :angry:

    ඒක නම් සිරා උපදේසේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
    කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .

    කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .

    දැන් මොකක්ද සිද්ධිය ? ?
    කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.

    පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .

    පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
    එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
    අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .

    අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
    දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .

    හප්පට පුතේ... උඹට මීටර් වෙච්ච එක හොඳයි.. එක්කෝ මොනොක්සයිඩ් බන්. ඔය දෙකෙන් එකක් තමා අනීවා..

    බෆර් එකේ වැදිලා ඇතුලට ආවද දන්නෙ නෑ. උඹ කියාගෙන යද්දි බන් මට මුලින් හිතුනේ ඒසී කීලර් එක හිල්වෙලා කාර් එක ඇතුලට ලීක් වුනාද කියල. එහෙම එන්න විදියක් තියනවනම් ඒකත් බලපන්..:yes:

    කාබන් මොනොක්සයිඩ් ඩයොක්සයිඩ් කේස් එක ලේසි නෑ. අත්දැකීමෙන් දන්නව මාත්. ගැසිෆයර් එකක රිපෙයාර් එකකට ගිහිල්ල. (දර ගෑස් වලින් දුවන පවර් ප්ලාන්ට් එකක) ඒකෙ හොඳටම හුලං එන්න වටේම දැල් තියෙන්නෙ. ඒත් ගොඩක් ගෑස් එලියට ආවම පැත්ත පලාතක ඉන්න බෑ එලියට දිව්වෙ නැතොත් සිහිනැතිවෙලා වටෙන්න වුනත් පුලුවන්. එතනනම් එලාර්ම් එකක් තිබ්බ මචන්. මට ඕනෙ නම් අහල බලල කියන්න පුලුවන් කොහෙද ගන්න තියෙන්නෙ කියල.:yes:
     
    අම්මටසිරි :shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ අවුලක් වගේ තේරෙනකොට පොඩ්ඩක් වීදුරු ඈරන් යන්නවත් හිතුනේ නැද්ද බොලාට.....?? :angry: ඈති ඔයින් ගියා...... :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හප්පට පුතේ... උඹට මීටර් වෙච්ච එක හොඳයි.. එක්කෝ මොනොක්සයිඩ් බන්. ඔය දෙකෙන් එකක් තමා අනීවා..

    බෆර් එකේ වැදිලා ඇතුලට ආවද දන්නෙ නෑ. උඹ කියාගෙන යද්දි බන් මට මුලින් හිතුනේ ඒසී කීලර් එක හිල්වෙලා කාර් එක ඇතුලට ලීක් වුනාද කියල. එහෙම එන්න විදියක් තියනවනම් ඒකත් බලපන්..:yes:

    කාබන් මොනොක්සයිඩ් ඩයොක්සයිඩ් කේස් එක ලේසි නෑ. අත්දැකීමෙන් දන්නව මාත්. ගැසිෆයර් එකක රිපෙයාර් එකකට ගිහිල්ල. (දර ගෑස් වලින් දුවන පවර් ප්ලාන්ට් එකක) ඒකෙ හොඳටම හුලං එන්න වටේම දැල් තියෙන්නෙ. ඒත් ගොඩක් ගෑස් එලියට ආවම පැත්ත පලාතක ඉන්න බෑ එලියට දිව්වෙ නැතොත් සිහිනැතිවෙලා වටෙන්න වුනත් පුලුවන්. එතනනම් එලාර්ම් එකක් තිබ්බ මචන්. මට ඕනෙ නම් අහල බලල කියන්න පුලුවන් කොහෙද ගන්න තියෙන්නෙ කියල.:yes:

    තව පොඩ්ඩෙන් එළකිරියෙම ඉන්න වැදගත්ම පුද්ගලයා අහිමි වෙනවා බොලාට . . .

    මොනා නැතත් කට්ට නම් හේත්තු කරා . . . STI 6 Power ! ! !
    18 psi Boost
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .

    හම්මටසිරි වෙන්න නූලෙන් බේරිලා තියෙන්නේ... :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: යකෝ අවුලක් වගේ තේරෙනකොට පොඩ්ඩක් වීදුරු ඈරන් යන්නවත් හිතුනේ නැද්ද බොලාට.....?? :angry: ඈති ඔයින් ගියා...... :)

    උඹ මගුලක් කතා කරනවනේ මාමේ . . .
    කවුද හිතුවේ ඔහොම අටමංගල්ලයක් කියලා . . .
    වත්තලින් එලියට දානකොටම තමා අරූ කිව්වේ උෟට වමනේ යන්න වගේ කියලා . . එතකොට තමා මීටර් උනේ . . .

    අනික ග්ලාස් අැරන් යන්න බෑ. . . එයාර් ඩ්‍රැග් එක වැඩි වෙනවා . . . පර්ෆෝමන්ස් වලට බලපානවා . . .
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
    කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .

    කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .

    දැන් මොකක්ද සිද්ධිය ? ?
    කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.

    පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .

    පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
    එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
    අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .

    අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
    දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .

    කාබන්ඩයොක්සයිඩ්ද මොනොක්සයිඩ්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව පොඩ්ඩෙන් එළකිරියෙම ඉන්න වැදගත්ම පුද්ගලයා අහිමි වෙනවා බොලාට . . .

    මොනා නැතත් කට්ට නම් හේත්තු කරා . . . STI 6 Power ! ! !
    18 psi Boost

    කීයට ආවද..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකෙන් එකක් . . . මං දන්නේ Exhaust Gas එකේ ඔය දෙකම තියෙනවා කියලා විතරයි . . .

    දෙකේම කලවම තමා හම්බවෙන්න ඇත්තේ..:yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කීයට ආවද..:D

    කව්ද බන් දන්නේ . . . අරූගේ ෆෝන් එකේ GPS අනුව නම් 217kmph තිබ්බා එක තැනක . . .
    ඊට වඩා තව පොඩ්ඩක් යන්න අැති . . . නෝ අයිඩියා . . .
    රෙව් ලිමිටර් එක නම් වැදුනා . . .
     
    Status
    Not open for further replies.