කියන්න අමතක වුනා..
හයිවේ එකේ ගියත් අනිත් පාරක් වගේ කියල හිතාගෙන යන්න දැන්නම්.
. ඊයෙ රෑ 7ට විතර වෙසල් කාරයෙක් කොට්ටාවෙ එක්සිට් එක පහුකරගෙන ගිහිල්ලා ආපහු රිවර්ස් කරන්න හැදුවා පාර මැද නවත්තගෙන. අම්බානක වාහන ඒ වෙලාවෙ. හොඳවෙලාවට එකෙක්වත් ඇනගත්තෙ නෑ. උගෙ පිටිපස්සෙන් ආපු මරුටි කාරයා යන්තම් බ්රේක් කරල නවත්ත ගත්ත. අනේමංද අපේ උන්.

. පොඩි බොසාගෙ