වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න අමතක වුනා..:yes:

    හයිවේ එකේ ගියත් අනිත් පාරක් වගේ කියල හිතාගෙන යන්න දැන්නම්.:growl:. ඊයෙ රෑ 7ට විතර වෙසල් කාරයෙක් කොට්ටාවෙ එක්සිට් එක පහුකරගෙන ගිහිල්ලා ආපහු රිවර්ස් කරන්න හැදුවා පාර මැද නවත්තගෙන. අම්බානක වාහන ඒ වෙලාවෙ. හොඳවෙලාවට එකෙක්වත් ඇනගත්තෙ නෑ. උගෙ පිටිපස්සෙන් ආපු මරුටි කාරයා යන්තම් බ්‍රේක් කරල නවත්ත ගත්ත. අනේමංද අපේ උන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද බන් දන්නේ . . . අරූගේ ෆෝන් එකේ GPS අනුව නම් 217kmph තිබ්බා එක තැනක . . .
    ඊට වඩා තව පොඩ්ඩක් යන්න අැති . . . නෝ අයිඩියා . . .
    රෙව් ලිමිටර් එක නම් වැදුනා . . .

    6දි ද? මොඩ් කරපු සමහර ඒවා 300ට විතරම එන්නෙ උන් ගියර් බොක්ස් එහෙම වෙනස් කරනවද?:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    6දි ද? මොඩ් කරපු සමහර ඒවා 300ට විතරම එන්නෙ උන් ගියර් බොක්ස් එහෙම වෙනස් කරනවද?:rolleyes:

    මේක මොඩ් කරලා නෑ බන් . . . ෆුල් ස්ටොක් . . . උපරිම 240ක් වගේ යන්න අැති . . .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියන්න අමතක වුනා..:yes:

    හයිවේ එකේ ගියත් අනිත් පාරක් වගේ කියල හිතාගෙන යන්න දැන්නම්.:growl:. ඊයෙ රෑ 7ට විතර වෙසල් කාරයෙක් කොට්ටාවෙ එක්සිට් එක පහුකරගෙන ගිහිල්ලා ආපහු රිවර්ස් කරන්න හැදුවා පාර මැද නවත්තගෙන. අම්බානක වාහන ඒ වෙලාවෙ. හොඳවෙලාවට එකෙක්වත් ඇනගත්තෙ නෑ. උගෙ පිටිපස්සෙන් ආපු මරුටි කාරයා යන්තම් බ්‍රේක් කරල නවත්ත ගත්ත. අනේමංද අපේ උන්.:dull:

    අපේ රටේ උන් කවදා හැදෙයිද බං..? පුදුම මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මදි බන් . . . 300 ටච් කරන එක තමා බලාපොරොත්තුව . . . ලංකාවෙ නම් බෑ හැබැයි . . .කොහොම හරි බයික් එකකින් නම් 299 යනවා ලංකාවෙදි . . .

    බලාගෙන මේ සිරි ලංකාවේ...:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අවුලක් නෑ..:cool:
    මේ සිරි ලංකාවේ වොක්ස්වැගන් පසාට් එකක කටුනායක හයිවේ එකේ 180ට ගිහිං තියෙනවා. අම්මේ ඊට වඩා පාගලා නෑ කවදාවත් :sorry: ආසයි 300කට විතර යන්න.. ඒ නිසා හැමදාම NFS ගහනවා නේ :cool::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ සිරි ලංකාවේ වොක්ස්වැගන් පසාට් එකක කටුනායක හයිවේ එකේ 180ට ගිහිං තියෙනවා. අම්මේ ඊට වඩා පාගලා නෑ කවදාවත් :sorry: ආසයි 300කට විතර යන්න.. ඒ නිසා හැමදාම NFS ගහනවා නේ :cool::lol:

    මංනම් 110යි මහපාරේ... එකපාරක් ඩබල් දාලා..:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව පොඩ්ඩෙන් එළකිරියෙම ඉන්න වැදගත්ම පුද්ගලයා අහිමි වෙනවා බොලාට . . .

    මොනා නැතත් කට්ට නම් හේත්තු කරා . . . STI 6 Power ! ! !
    18 psi Boost
    කන්වෂන් එකට කියක් ගියාද කියපන්කො දුම් කැවට කම්ක් නැ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංනම් 110යි මහපාරේ... එකපාරක් ඩබල් දාලා..:baffled:
    :sorry: බයික් එකේ නේ.. කාර් එකේ ඊට වඩා යනවා ඇති :rolleyes: :p මොකද අපේ පරණ b11 එකෙත් කඩවත කිරිබත්ගොඩ හරියේ ඔය ගානට අල්ලනවා..;):D
    අපේ ඉන්දියන් බයික් වල නං ඔය ගාන ගන්න බෑ බං.. උපරිම 100 විතර තමා :sorry: Gn එක ඊට වඩා යනවා :yes::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ සිරි ලංකාවේ වොක්ස්වැගන් පසාට් එකක කටුනායක හයිවේ එකේ 180ට ගිහිං තියෙනවා. අම්මේ ඊට වඩා පාගලා නෑ කවදාවත් :sorry: ආසයි 300කට විතර යන්න.. ඒ නිසා හැමදාම NFS ගහනවා නේ :cool::lol:

    Passat එක මරු බාන්ඩේ

    සිකුරාදා office එකෙන් එලියට බැස්සා විතරයි GTR එකක් launch කරා එකේ සද්දෙට විනාඩි 2ක් විතර යනකන් අන්ද මන්ද උනා කාර් එක කොහේ ගියාද නැ:shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    STi කිව්වා විතරයි දුවගෙන ඇවිත් :lol::cool:
    STI කොහේද අපි එතන
    23854a6e1b9491321.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Passat එක මරු බාන්ඩේ

    සිකුරාදා office එකෙන් එලියට බැස්සා විතරයි GTR එකක් launch කරා එකේ සද්දෙට විනාඩි 2ක් විතර යනකන් අන්ද මන්ද උනා කාර් එක කොහේ ගියාද නැ:shocked::shocked:
    මේක මං හිතන් නේ ටිකක් අළුත් එකක් . සෙනොක් එකෙන් ගෙන්වලා තිබ්බේ. 2006 එකක් :love:. පොඩි බොසාගෙ
    GTR එකක් කැරකෙනවා තමා ටොරින්ටන් පැත්තේ.. :rolleyes:අර TV එකේ පෙන්වපු එකද මන්දා...
    මං දැක්කා Arcade එක පැත්තේ තියෙනවා. ලොන්ච් එක සුපිරි නේහ්..
    ආසිරි එක ලගදි දැක්කා Porsche එකක්. යකෝ මුන්ට කොච්චර බදු ගැහුවත් මාර භාන්ඩ ගේන්නෙ :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10කට කිට්ටුයි . . . විත් කම්පලීට් ඉන්ටිරියර් . . . .
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
     
    Status
    Not open for further replies.