Fixed Deposit

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
:confused::confused:

එතකොට Google_Boy කියන්නේ අපිට open කරන්න බෑ කියල :eek:

උඹ කියන්නේ RFC ගැනද?
මට ලොකු උදව්වක් පුලුවන් නම් මම කිව්ව විස්තර නැතුව යුඇස්ඩී අකවුන්ට් එකක් ඔපන් කරලා දියල්ලකො ලන්කාවේ බැන්කුවක. කතාව මේකයි මචන්, ලන්කාවේ මුදල් මන්ඩල රෙගුලාසි මත කිසිම ශ්‍රී ලාන්කිකයෙකුට විදේශ මුදල් වර්ගයක් ලග තබා ගැනීමට නීතිමය අවසරයක් නැ. එහෙම අවසර තියෙන්නේ හෙතු කීඔඅයක් එක්ක. එක්කො රැකියාව පිට රටක වෙන්න ඔනේ (ෆිසිකල් ජොබ් නොට් ඔන්ලයින් ) නැතිනම් විදේශ පුරවැසිබාවයක් හො ස්තිර පදින්චියක් තියෙන්න ඔනේ. නැතිනම් කරන්සි එක්ස්චේන්ජ් එජන්ට් කෙනෙක් වෙන්න ඔනේ. මේ ආකාර හැර වෙන විදියක් නැ. නමුත් ටෙම්පරරි විසිට් එකකට හො ටුවරිසම් පර්පස් මත රිටර්න් ටිකට් එකක් පෙන්නලා ලොකේ ඔනැම රටක කරන්සි වර්ගයකින් යුඇස්ඩී 2500ක මුදල් ප්‍රමානයක් එක පාස්පොට් එකකට ගන්න පුලුවන්. ඔන්න ඔය කාරනා හැර වෙනත් කිසිම නීතිමය ක්‍රමයක් නැ ෆොරීන්ග් කරන්සි තියාගන්න.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Mama NRFC ekak open kara 2010 ... bank ekata mama weda karana thenin letter ekak dunna remote employee kenek kiyala .... RFC ekak heduwath same benefits
උබ වැඩ කරන ජොබ් එක සම්බන්ද ආයතනය ලන්කාවේ ශාකාවක් පවත්වාගෙන යන විදේශ ආයතනයක් නම් උබ වැටෙන්නේ ෆොරීන් එම්ප්ලොයර් කෙනෙක්ගේ යටතේ වැඩ කරනවා කියලා. ඒකයි උබට ඒ සහනය හිමි උනේ. නමුත් ෆිවර්, ඊබේ, ඇමසොන්, වගේ ආයතන ශ්‍රී ලන්කාවේ ආයොජනය කරලා නැ. එවැනි අවස්තාවක මහ බැන්කුව පිලිගන්නේ නැ එයාලා ෆොරීන් එම්ප්ලොයර්ස්ලා කියලා. උදාහරනෙකට ගුවන් සේවාවල,හොටල්වල, ටෙලිකොම් කම්පැනිවල වැඩ කරන අයගේ ජොබ් එකේ ස්වබාවය අනුව ඉල්ලිමක් කරන්න පුලුවන් බිස්නස් පර්පස් NFRC අකවුන්ට් එකක්.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    idam aran daanawanam ganan nagina idamak aran daanna one.

    fix eken hambena auruddakata labena gaana, idamen auruddakin labenawanam kamak na.

    ehema labenne nattan idama aran daana eka paadui.

    anthimata idama wikunagannath bariwa thuttu dekata denna wenne.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    උබ වැඩ කරන ජොබ් එක සම්බන්ද ආයතනය ලන්කාවේ ශාකාවක් පවත්වාගෙන යන විදේශ ආයතනයක් නම් උබ වැටෙන්නේ ෆොරීන් එම්ප්ලොයර් කෙනෙක්ගේ යටතේ වැඩ කරනවා කියලා. ඒකයි උබට ඒ සහනය හිමි උනේ. නමුත් ෆිවර්, ඊබේ, ඇමසොන්, වගේ ආයතන ශ්‍රී ලන්කාවේ ආයොජනය කරලා නැ. එවැනි අවස්තාවක මහ බැන්කුව පිලිගන්නේ නැ එයාලා ෆොරීන් එම්ප්ලොයර්ස්ලා කියලා. උදාහරනෙකට ගුවන් සේවාවල,හොටල්වල, ටෙලිකොම් කම්පැනිවල වැඩ කරන අයගේ ජොබ් එකේ ස්වබාවය අනුව ඉල්ලිමක් කරන්න පුලුවන් බිස්නස් පර්පස් NFRC අකවුන්ට් එකක්.

    Ithin machan RFC account ekak open karanna puluwan ne? Resident Foreign currency account.

    http://www.peoplesbank.lk/overseas/rfc
     
    Last edited:

    Hmmm...:yes: Apitath ohoma seen ekak wuna awurudu 5 passe idama wikunanna giyama gaththu ganatamai denna wune. :lol: Bank eke thibba nan interest eka keeyak hari enawa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    Ithin machan RFC account ekak open karanna puluwan ne? Resident Foreign currency account.

    http://www.peoplesbank.lk/overseas/rfc
    RNNFC එකයි RFC ටිකක් එක වගේ දෙකේම පුද්ගලයා ලන්කාවේ පදින්චි ලන්කාවේ ටැක්ස් ස්කීම් එකට යටත් නමුත් ඉන්කම් ටැක්ස් එකෙන් මිදෙන්නේ පොලිය විතරයි.. මුදල ටැක්ස් වලටයටයි. නමුත් NRFC අයගේ මුදල් රැකියාවෙන් පස්සේ ආයි ලන්කාවේ පදින්චියට ආපු අය හැටියටයි සලකන්නේ. එතකොට ඒ අය ලන්කාවට ගෙනාපු සල්ලිවල ඉන්වෙස්ට් එකත් ටැක්ස්වලින් අයින් වෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Umbata hnb RFC account ekak thienawada? :cool:

    hnb nam newei

    උබ වැඩ කරන ජොබ් එක සම්බන්ද ආයතනය ලන්කාවේ ශාකාවක් පවත්වාගෙන යන විදේශ ආයතනයක් නම් උබ වැටෙන්නේ ෆොරීන් එම්ප්ලොයර් කෙනෙක්ගේ යටතේ වැඩ කරනවා කියලා. ඒකයි උබට ඒ සහනය හිමි උනේ. නමුත් ෆිවර්, ඊබේ, ඇමසොන්, වගේ ආයතන ශ්‍රී ලන්කාවේ ආයොජනය කරලා නැ. එවැනි අවස්තාවක මහ බැන්කුව පිලිගන්නේ නැ එයාලා ෆොරීන් එම්ප්ලොයර්ස්ලා කියලා. උදාහරනෙකට ගුවන් සේවාවල,හොටල්වල, ටෙලිකොම් කම්පැනිවල වැඩ කරන අයගේ ජොබ් එකේ ස්වබාවය අනුව ඉල්ලිමක් කරන්න පුලුවන් බිස්නස් පර්පස් NFRC අකවුන්ට් එකක්.

    Umba kiyana katha theoretically hari ethi ban .. eth realistically lankawata duwanna foreign currency ona ... ithin foreign currency genna puluwan ekek bank ekakata gold mine ekak ..ithin legally hambakarana salli lankawata genna widiyak arrange karala denawa. Money laundering nam karanna bae thamai
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    hnb nam newei

    Umba kiyana katha theoretically hari ethi ban .. eth realistically lankawata duwanna foreign currency ona ... ithin foreign currency genna puluwan ekek bank ekakata gold mine ekak ..ithin legally hambakarana salli lankawata genna widiyak arrange karala denawa. Money laundering nam karanna bae thamai
    ඔව්. මම කිව්වේ මුදල් මන්ඩලේ රෙගුලාසි. මෙවා කලින් කලට වෙනස් කලා ආර්තික හේතු මත. පේපැල් විසා විත්ඩ්‍රොව් කිරීමත් උබ කිව්ව සිද්දියට සමානයි. ඒ සල්ලි බැන්කුවලට ඩොලර් හැටියට එන නිසයි ඒකට ඉඩ දීලා තියෙන්නේ. ගොඩක්ම බැන්කු මේ ගැන මහ බැන්කුව දැනුවත් කරන්නෙත් නැ. මහ බැන්කුවේ උන් හොයන්නෙත් නැ. මනි ලොන්ඩරින් කියලා ලන්කාවේ මහ බැන්කුවේ උන් හිතන් ඉන්න දේවල් නෙමෙයි දැන් වෙන්නේ. මුදල් මන්ඩලේ දැනුම යාවත්කාලීන වීම අඩුයි. ඒ නිසයි සමහර රිස්ට්‍රික්ශන් බැන්කුවලින් දාලා තියන එවා විහිලු බවට පත්වෙලා තියෙන්නේ. දැන් සමහර අය පේයොනියර් වලින් ස්විෆ්ට් ට්‍රාන්ස්ෆර් ගහනවනේ. නීතියේ හැටියට නම් ඒකත් වැරදියි. ඒ ට්‍රාන්ස්ෆර් එකේ බෙනිෆිශරීත් සෙන්ඩර්ත් දෙන්නම එකයි. දෙන්නම ශ්‍රී ලාන්කික උන්. ඉතින් ශ්‍රී ලාන්කික උන්ට ඩොලර් කොහෙඩ්න්ද කියලා ප්‍රශ්නෙ මනි ලොන්ඩරින් නවත්තනවා නම් මහ බැන්කුව හිතන්න ඔනේ. නමුත් මහ බැන්කුවට ඒක ක්ලික් වෙලා නැ.
     
    • Like
    Reactions: mldarshana
    Jul 3, 2012
    1,394
    116
    0
    RNNFC එකයි RFC ටිකක් එක වගේ දෙකේම පුද්ගලයා ලන්කාවේ පදින්චි ලන්කාවේ ටැක්ස් ස්කීම් එකට යටත් නමුත් ඉන්කම් ටැක්ස් එකෙන් මිදෙන්නේ පොලිය විතරයි.. මුදල ටැක්ස් වලටයටයි.

    Banks walin Capital ekata tax gahanne na ne ban :rolleyes: monthly interest 50,000 wedi nan witharai tax
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Banks walin Capital ekata tax gahanne na ne ban :rolleyes: monthly interest 50,000 wedi nan witharai tax
    NRFC විතරයි කැපිටල් එකට වේව් වෙන්නේ. RNNFC සහා RFC කැපිටල් එකටත් ටැක්ස් වදිනවා.. ඒ ටැක්ස් එක ලන්කාවේ සාමාන්ය පුද්ගලයකුගේ රුපියල් උපයීම මත ගහන ආදායම් බදු ටැක්ස් එක නෙමෙයි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    NRFC විතරයි කැපිටල් එකට වේව් වෙන්නේ. RNNFC සහා RFC කැපිටල් එකටත් ටැක්ස් වදිනවා.. ඒ ටැක්ස් එක ලන්කාවේ සාමාන්ය පුද්ගලයකුගේ රුපියල් උපයීම මත ගහන ආදායම් බදු ටැක්ස් එක නෙමෙයි..

    ඒ කියන්නේ මචන් දැන් අපි paypal වලින් HNB card එකට withdraw කරොත් ඔය කියන tax එක කැපිලද සල්ලි ටික අපේ account එකට වැටෙන්නේ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ කියන්නේ මචන් දැන් අපි paypal වලින් HNB card එකට withdraw කරොත් ඔය කියන tax එක කැපිලද සල්ලි ටික අපේ account එකට වැටෙන්නේ?
    අකවුන්ට් එක RFC නම් ටැක්ස් එක එන හැම ඩොලර් එකෙන්ම කැපෙනවා.
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka

    ඔයා මේවා දැම්මේ පොලී වෙනස් කරන්න කලින්ද? නැත්තම් මම අද ගිහින් දැම්මත් මේ ගැන එනවද?
    ow ada demmath enawa
    the finance ekath ekka iyeth kata kara tawa fixed ekak dan 12% dennam kiuwa 12month
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    එහෙම දාන්න බැ මචො. 60ට වැඩි එක අයිඩී එකකට ලන්කාවේ ඔනැම බැන්කුවක 15% දෙන්නේ වන් මිලියන් වෙනකන් විතරයි. ඊට වැඩි උනොත් නොර්මල් ඉන්ට්‍රස්ට් රේට් එක. අම්මටයි තාත්තටයි පුලුවන් අයිඩී දෙකකට 2 මිලියන් දාන. ඊට වඩා බැ.

    සමහරවිට එහෙම වෙන්න ඇති. :sorry:
    මම දැම්මේ ලක්ෂ දහයක් විතරයි.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Man gawa laksha 20k tiyenawa. Fiverr karalama hoyapuwa.
    Okkoma HNB saving acccount eke tiyenne. :growl:

    Mata dan meke tiyagannna bayai salli. Me anduwa kelagena yana widiyata paypal walin api hora widiyata withdraw karagattuwatat kawada kelida dan na, :no:

    Mata me salli walin karanna deyakut kiyala na. Business ekak karannat welawak na. Itin man hithuwa mewa kali walata bedala FD 3ka 4ka danna. :)

    Mata me dawas wala hoda interest + low risk banks tikak kiyapallako FD tikak danna. :nerd:

    Sadaharitha eke invest karamu ..... Annualy enna hadala dennam .. Maturity ekedi Invest karapu gana Double wenawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1726024

    2dvvmn7.jpg