මට ලොකු උදව්වක් පුලුවන් නම් මම කිව්ව විස්තර නැතුව යුඇස්ඩී අකවුන්ට් එකක් ඔපන් කරලා දියල්ලකො ලන්කාවේ බැන්කුවක. කතාව මේකයි මචන්, ලන්කාවේ මුදල් මන්ඩල රෙගුලාසි මත කිසිම ශ්රී ලාන්කිකයෙකුට විදේශ මුදල් වර්ගයක් ලග තබා ගැනීමට නීතිමය අවසරයක් නැ. එහෙම අවසර තියෙන්නේ හෙතු කීඔඅයක් එක්ක. එක්කො රැකියාව පිට රටක වෙන්න ඔනේ (ෆිසිකල් ජොබ් නොට් ඔන්ලයින් ) නැතිනම් විදේශ පුරවැසිබාවයක් හො ස්තිර පදින්චියක් තියෙන්න ඔනේ. නැතිනම් කරන්සි එක්ස්චේන්ජ් එජන්ට් කෙනෙක් වෙන්න ඔනේ. මේ ආකාර හැර වෙන විදියක් නැ. නමුත් ටෙම්පරරි විසිට් එකකට හො ටුවරිසම් පර්පස් මත රිටර්න් ටිකට් එකක් පෙන්නලා ලොකේ ඔනැම රටක කරන්සි වර්ගයකින් යුඇස්ඩී 2500ක මුදල් ප්රමානයක් එක පාස්පොට් එකකට ගන්න පුලුවන්. ඔන්න ඔය කාරනා හැර වෙනත් කිසිම නීතිමය ක්රමයක් නැ ෆොරීන්ග් කරන්සි තියාගන්න.
එතකොට Google_Boy කියන්නේ අපිට open කරන්න බෑ කියල
උඹ කියන්නේ RFC ගැනද?


Apitath ohoma seen ekak wuna awurudu 5 passe idama wikunanna giyama gaththu ganatamai denna wune.
Bank eke thibba nan interest eka keeyak hari enawa
monthly interest 50,000 wedi nan witharai tax


