Kolonnawa Oil Terminal Attack

rep kapapu ekata kiyane macho
ranil nemei mahinda nemei moka hitiyath
yudde kale army eke kollo
marune ranilwath mahindawath nemei
army eke kollo
dukai uba gana
2nqw490.jpg

9Y7qmQ3.png

ආමි එකේ කොල්ලේ ඉඳගෙන විතරක් යුද්ද කරන්න පුළුවන් දිනන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් නියම හරකෙක්...රටේ අවාසානාවට තොපි වගේ හරක් වැඩියි...

මුලින්ම රටකට යුද්ධයක් ඉවර කරලා කොටි පරාජය කරන්න වුවමනාවක් තියෙන්න ඕන...චන්ද්‍රිකා, රනිල් ලා කාටවත් යුද්ධය ඉවර කිරීමේ වුවමනාව තිබ්බේ නැ...අවශ්‍ය වුනේ සුද්දෝ ඉන්දියාව කියන විදිහට යුද්ධය කරන් යන්න...අපේ රට හැමදාම මේ අමු සොහොනක් කරලා තියන්න.......

යුද්ධයක් කරන්න ආමි එකේ කොල්ලෝ ඉඳලා හරියන්නේ නැ හරකෝ....යුද්ධය ඉවර කරන්න රටේ නායකයාට අවශ්‍ය වෙන්න ඕන...ඒ වෙනුවෙන් දේවල් කරන්න ඕන...

රනිල් යුද්ධය කරේ නැ තමයි...උ කරේ ආමි එක පාවා දිපු එක.....

මහින්දයි ගෝඨා යි තමයි ඒ වෙනකම් අපේ රටේ අඩුවක් ව තිබ්බ හිස්තැන පිරෙව්වේ....

අහලා බලපන් හමුදා පතිගෙන්මයි

හොඳ පක්ෂයක් වෙච්ච ඇතුළත්මුදලිලා හිටපු යු එන් පි එක...රනිල් ලා වගේ දේශ ද්‍රෝහින් අතට ගිහින් තියන හැටි සෝචනීයයි

Last edited:
එත් බයියෝ ෆෝම් වෙලා තියෙන හැටි දැක්කම හිතාගන්න පුළුවන් මේ වගේ රටක යුද්ධයක් ඇති වෙච්ච එක මහා ලොකු අරුමයක් නෙවෙයි කියල ..

සොරි ආතල් කැඩුන නං !

බයියන්ගේ රටේ යුද්ධයෙන් බැට කැවේ බයියෝ...මේක බයියන්ගේ රට..බයියන්ගේ නායකයා යුද්ධය ඉවර කරා.....ඉන්දියාව ඇමරිකාව පවත්වාගෙන ආපු යුද්ධය බයියෝ එකතු වෙලා මහ බයියත් එක්ක ඉවර කරා..ඒකට බයියෝ ෆෝම් වෙන්නේ නැතිව ..රටක් නැති ජාතියක් නැති...සුද්දන්ගේ ජංගි හෝදන උඹ ෆොම්වෙන්නද බං?
 
mulative army complex attack :(

child soldiers :shocked:

මේ 1995 මුලතිව් කැම්ප් එකට ගහපු එකද?

මේ ප්‍රහාරයේදි ආමි එකේ 1520 ක් දවස් 1-2 ඇතුළත මැරුණා...ඒ කැම්ප් එක තිබ්බේ....ගොඩක් වැදගත් තැනක...ඩිෆෙන්ඩ් කරන්න අමාරු තැනක...ඒක හරියට රැකවල් දාලා තිබ්බේ නැ.....

තව ඒ කාලේ සාම සාකච්චා ඉවර වුනා විතරයි ද කොහෙද....කොටි සාම සාකච්ඡා කරන්න නම් ආමි කැම්ප් එක අයින් කරන්න ලු ...එහෙම දුර්වල කරපු ආමි කැම්ප් එකක් තමයි මේ....

මාත් ගියා ඔතනට......ජිවිතයේ එක වතාවත් වත් ගිහින් මැරිච්ච මිනිස්සුන්ට ගරු කරලා වරෙන්.......නැත්තම් පව් සිද්ද වෙයි...

3.jpg
 
Kattiya okkoma mahindage guna gayanawa eth kawurut hamudhwa karapu kapa kirim gana katha wenne naha :no:
Pahugiya awurudu tike hodata olu sudda karala tiyanawa...

Mulinma hamuda sebalunta garutwaya denna oni (ekata SF athulu okkoma ayiti wenawa). E wage mahinda gota JVP JHU me okkotama garutwaya denna oni deshapalinakawa meka iwara karanna dayaka unu ekata :)

Mahinda gattoth, Mahinda cha wenna paradunath mona jada weda kalath lokkata pasikuda wala athal eke swim kara kara inna puluwan, me yudde iwara karanna unu dayakatwaya loku deyak nisa. Dan inna dial Mahinda wage pissu kelala paradunot ohoma inna wenne na bankalot wenawa

මහින්ද ගේ ගුණ වයන්නේ මහින්ද නැත්තම් අපි යුද්ධයෙන් දිනන්නේ නැති නිසා...එදත් අපේ කොල්ලෝ මැරුණා..පස්සෙත් මැරුණා...හැබැයි යුද්ධය දින්නේ මහින්දයි ගෝඨායි නිසා...

අපේ හමුදාව හරියට නියම හමුදාවක් වගේ වෙනස් කරලා ගත්තේ ඒ කාලේ.....

ඉස්සර සෙබලා කියන්නේ හිඟන්නෙක්...වැඩ බැරි කෙනෙක් කියලා එන් ජි ඔ, චන්ද්‍රිකා රනිල් ලා ඇති කරල තිබ්බ තත්ත්වය........ඒක වෙනස් කරලා උපරකණ ආම්පන්න ගෙනත්......ඩිග්නිටි එකක් දුන්නේ ඊට පස්සේ

අනික මහින්ද, ගෝඨා, ෆොන්සේකා, ආමි එක කරපු දේ අහළින් වත් ජවිපෙයි හෙළ උරුමෙයි තියන්න බැ
 
ඔව් :) මහින්ද විහිළුවක් වුනා .. මහින්දට ජනතාව විහිළුවක් වුනා :) ඕකයි වුනේ ..

මහින්ද විහිළුවක් වුනේ නැ...මහින්ද ට තාමත් විරුද්ධ පක්ෂය බයයි......ඉන්දියාව ඇමරිකාව පවා මහින්ද අයින් කලේ තමන්ට ඕන ගේම් මහින්ද ඉන්නකම් ලංකාවේ ගහන්න බැරි නිසා

අනික් දේ තමයි සමහරු කියනවා දැන් ඉපදෙන දරුවෝ , අනාගතේ ළමයි මේ යුද්ධ ගැන මුකුත් ම දන්නේ නැති වෙයිලු .. වුන් මේ රටේ යුද්ධයක් තිබ්බද කියලත් අමතක වෙයිලු .. ඉතින් ඕක තමා වෙන්න ඕනේ .. යුද්ධයක් ඇති වෙයි ඇති වෙයි කිය කිය බයේන් .. ජාතින් අතර වෛර කර කර ජීවත් වෙද්දී යුද්ධයක් ඇති නොවී තියෙයිද :) එත් අතීතයෙන් අනාගතයට පාඩම් ඉගෙන ගන්න අනාගතේ හදන්න ඕනේ :)

ඉතිහාසය අමතක කරන ජාතියක් රැකෙන්නේ නැ...

ජාතින් අතර වෛරය පතුරන්න දෙමළ අයට මුස්ලිම් අයට පුළුවන් නේද? ඒවා ප්‍රශ්න නැනේ....මට කියන්න නානසාර ඇර එහෙම වෛරය පතුරපු එකෙක් සිංහල පැත්තෙන්?

රටේ ආරක්ෂාව ගැන කතා කිරීම වෛරය පැතිරිම කියලා මෝඩ ටෝක්ස් දෙන උන්ට මොලේ නැ...

අඩුම ගනේ නොදන්න මගුල් කියවන තොත් පොඩියි....හරකෙක්
 
mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    saradiel awilla toiyanawa anatha kerela damma..paw ban me podi kollanawa allagena umbath athal gannawa...:lol::lol::lol:

    munta habai kiyala dennath ona api issara kohomada jiwath une kiyala..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    මේ 1995 මුලතිව් කැම්ප් එකට ගහපු එකද?
    ...........................

    මාත් ගියා ඔතනට......ජිවිතයේ එක වතාවත් වත් ගිහින් මැරිච්ච මිනිස්සුන්ට ගරු කරලා වරෙන්.......නැත්තම් පව් සිද්ද වෙයි...

    බය්යෙක් දුවන් ඇවිත්. :lol::lol::lol:
    මම ඔතනට ගියේ මීට අවුරුදු 5කටත් කලින්.
     
    බය්යෙක් දුවන් ඇවිත්. :lol::lol::lol:
    මම ඔතනට ගියේ මීට අවුරුදු 5කටත් කලින්.

    ගියේ නැති වුන්ට තමයි යන්න කිව්වේ...උඹ ගියා නම් හොඳයි..හැබැයි ඉතින් මහ බයියායි....ආමි එකේ 8 පාස් බයියෝයි නැත්තම් උඹට යන්න බැ
     
    • Like
    Reactions: fakerandi

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    oka wela elaga dawase ude patta gemak giya dematagoda railway yard eke...

    ape gewal pitipasse machan.... Koti 4 denek allana puduma gemak dunne...

    Un 4dena idala tiyenne concrete rail pili hathara wateta goda gahapu ekak athule...

    eka nikan bankarayak wage... ape aya wedi tiuwata wadak na un hodata cover wela unge badu ewara wenakan gema gahuwa...

    antimata ape army eke kollek badagaagena gihin oka athulta Grenade ekak damma.. eta passe tamai gama ewara une... unge ekek sayanaid kaala marila...

    api gama ewara unama giya balanna... unge kaali tibba hamatanama....

    eda nam film ekak wage ban....
     
    ඔය අත්දැකීම් එකතු කරන්න ඕන....මොකද මේ රටේ මිනිස්සු වින්ද දේවල් මේ රටේ අනාගත පරපුර දැනගන්න ඕන :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔකේ .. වචනේ අල්ලන් දඟලන්න හදනවා නං මං වචනේ නිවැරදි කරන්නං කෝ .. :)

    "යුධ ජයග්‍රහණය වවාගෙන කෑවා"

    දැන් හරිද :lol: අනේ නිකන් උබෙත් ලේ රත් කරන් මගෙත් ලේ රත් කරන් දඟලන්නේ නැතුව නිකන් ඉඳින් බන් .. මහින්දගේ ගුණ ගයන්න වෙන එකෙක්ව අල්ලගනින් මාව quote කර කර වද දෙන්නේ නැතුව :lol:

    මම නම් හිතන්නේ මහින්ද මහත්තය යුද ජයග්‍රහණය වවාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් කාටවත් හානියක් නැහැ නේ. වවාගෙන කනවා කියන්නේ ඒක පෙන්නලා චන්ද ගන්න හදපු එක විතරයි නේ. නමුත් ජනතාව චන්දෙ දුන්නේ නෑ නේ. නමුත් අද වෙලා තියන්නේ "යුද්දේ" වවාගෙන කාපු තක්කඩි දැන් "යුද ජයග්‍රහණයට" අයිතිවාසිකම් කියන එක. අලිමංකඩ වෙනුවට පාමංකඩ ගියපු අය අද යුද සෙබළු විදුලි පුටුවට යන එක වලක්වගත්ත කියල කටුනායක ඉඳන් කිරුළපනට එනකම් බෝඩ් ගහල. තොප්පිගල කැලයක් කියපු අය අද දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් උදම් අනනවා අපි අර වගේ ජයක් ලැබුවා, මේ වගේ ජයක් ලැබුවා කියල.

    නමුත් ජේ. ආර් මහත්තයාගේ ඉඳල 2005 වෙනකම් රට කරපු විධායක ජනාධිපතිවරුන් ට කරන්න බැරි උන දේ කරා කියල ක්‍රෙඩිට් එක ගන්න තහනම්. ඒක හැමෝටම බෙදෙන්න ඕන. මොකද ජේ. ආර්. මහත්තයාගේ කාලේ හමුදාවේ අසරණ අහිංසක කොල්ලෝ හිටියේ නැහැ නේ. ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව වගේ දක්ෂ අණදෙන නිලධාරීන් හිටියේ නැහැ නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    oka wela elaga dawase ude patta gemak giya dematagoda railway yard eke...

    ape gewal pitipasse machan.... Koti 4 denek allana puduma gemak dunne...

    Un 4dena idala tiyenne concrete rail pili hathara wateta goda gahapu ekak athule...

    eka nikan bankarayak wage... ape aya wedi tiuwata wadak na un hodata cover wela unge badu ewara wenakan gema gahuwa...

    antimata ape army eke kollek badagaagena gihin oka athulta Grenade ekak damma.. eta passe tamai gama ewara une... unge ekek sayanaid kaala marila...

    api gama ewara unama giya balanna... unge kaali tibba hamatanama....

    eda nam film ekak wage ban....

    :shocked::shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    අනේ කරුනාකරල බය්යො ෆෝම් වෙන්න එපා මේක මහ බය්ය්ය මාලු ඇමති වෙලා පිස්සු කෙලින දවස් වල උන සීන් එකක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. :lol::lol::lol::rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    බයියන්ගේ රටේ යුද්ධයෙන් බැට කැවේ බයියෝ...මේක බයියන්ගේ රට..බයියන්ගේ නායකයා යුද්ධය ඉවර කරා.....ඉන්දියාව ඇමරිකාව පවත්වාගෙන ආපු යුද්ධය බයියෝ එකතු වෙලා මහ බයියත් එක්ක ඉවර කරා..ඒකට බයියෝ ෆෝම් වෙන්නේ නැතිව ..රටක් නැති ජාතියක් නැති...සුද්දන්ගේ ජංගි හෝදන උඹ ෆොම්වෙන්නද බං?

    මහින්ද විහිළුවක් වුනේ නැ...මහින්ද ට තාමත් විරුද්ධ පක්ෂය බයයි......ඉන්දියාව ඇමරිකාව පවා මහින්ද අයින් කලේ තමන්ට ඕන ගේම් මහින්ද ඉන්නකම් ලංකාවේ ගහන්න බැරි නිසා

    ඉතිහාසය අමතක කරන ජාතියක් රැකෙන්නේ නැ...

    ජාතින් අතර වෛරය පතුරන්න දෙමළ අයට මුස්ලිම් අයට පුළුවන් නේද? ඒවා ප්‍රශ්න නැනේ....මට කියන්න නානසාර ඇර එහෙම වෛරය පතුරපු එකෙක් සිංහල පැත්තෙන්?

    රටේ ආරක්ෂාව ගැන කතා කිරීම වෛරය පැතිරිම කියලා මෝඩ ටෝක්ස් දෙන උන්ට මොලේ නැ...

    අඩුම ගනේ නොදන්න මගුල් කියවන තොත් පොඩියි....හරකෙක්

    අනේ උබ මොකෙක්ද බන් ... උබ කම්පියුටරේ ඉස්සරහට වෙලා කී බෝඩ් එකෙන් කොටලා, ලොකු අකුරෙන්ම දාල මිනිස්සුන්ට ආතල් දෙන ජෝකර් කෙනෙක් නේ . සරදියෙල් කියල නම දා ගත්ත පලියට රට ගැන හැඟීමක් එන්නේ නෑ .. පව් නොදී උබේ වැඩක් බලන් හිටහන් මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මම නම් හිතන්නේ මහින්ද මහත්තය යුද ජයග්‍රහණය වවාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් කාටවත් හානියක් නැහැ නේ. වවාගෙන කනවා කියන්නේ ඒක පෙන්නලා චන්ද ගන්න හදපු එක විතරයි නේ. නමුත් ජනතාව චන්දෙ දුන්නේ නෑ නේ. නමුත් අද වෙලා තියන්නේ "යුද්දේ" වවාගෙන කාපු තක්කඩි දැන් "යුද ජයග්‍රහණයට" අයිතිවාසිකම් කියන එක. අලිමංකඩ වෙනුවට පාමංකඩ ගියපු අය අද යුද සෙබළු විදුලි පුටුවට යන එක වලක්වගත්ත කියල කටුනායක ඉඳන් කිරුළපනට එනකම් බෝඩ් ගහල. තොප්පිගල කැලයක් කියපු අය අද දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් උදම් අනනවා අපි අර වගේ ජයක් ලැබුවා, මේ වගේ ජයක් ලැබුවා කියල.

    නමුත් ජේ. ආර් මහත්තයාගේ ඉඳල 2005 වෙනකම් රට කරපු විධායක ජනාධිපතිවරුන් ට කරන්න බැරි උන දේ කරා කියල ක්‍රෙඩිට් එක ගන්න තහනම්. ඒක හැමෝටම බෙදෙන්න ඕන. මොකද ජේ. ආර්. මහත්තයාගේ කාලේ හමුදාවේ අසරණ අහිංසක කොල්ලෝ හිටියේ නැහැ නේ. ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව වගේ දක්ෂ අණදෙන නිලධාරීන් හිටියේ නැහැ නේ.

    මහින්ද දේශපාලන නායකත්වය දීල යුද්දේ ඉවර කරා තමා .. ඒ විදිහට යුද්දේ ඉවර කරන්න මහින්දගේ පවුල් පාලනෙත් ගොඩක් වැදගත් වුනා . මොකද තීරණ ගන්නකොට කෙලින් තීරණ ගන්න පුළුවන කම තිබ්බේ ඒක නිසා ...

    එත් අර anti bbs කියනවා වගේ .. මහින්දට පීනන්න පුළුවන් වුනා කියල , ගඟේ ගිලෙන්න යන කෙල්ලෙක්ව බේරාගෙන .. "මමයි බේරාගත්තේ කිය කිය ඒ කෙල්ලව දුෂණය කරන්න දෙන එකත් හරිද" ?

    දැන් ඉන්න වුන් කරන දේයි එදා මහින්ද කරපු දේයි අතර මහා ලොකු වෙනසක් නෑ .. ඔක්කොම කෙලින්නේ පිස්සු තමා ... ඒක ඇත්ත .. එත් මහින්ද හිටිය නං අද වෙද්දී මේ රටට ආර්ථික සම්භාදක පැනවිලා රටේ ආර්ථිකේ කඩාගෙන වැටිලා රට හැම අතින්ම දුර්වල වෙන තත්වයක් ඇති වෙන්න තිබ්බ එක නවත්ත ගත්තේ මේ දැන් ඉන්න ආණ්ඩුව .. මොකද මහින්ද දිගටම ඉඳල .. රටේ ස්වෛරීබාවය කියල මහා උජාරුවෙන් ඇමෙරිකාව ගණන් නොගෙන බල්ලට දාල හිටිය නං අද වෙනකොට අපිට වෙන්නේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාල රට රටවල් වලින් හිඟා කන්න .. ඉතින් ඒ ගෞරවය රනිල්/මෛත්‍රී හෝ මේ ආණ්ඩුවේ කාට හරි යන්න ඕනේ ... එතනින් එහාට රනිල් ගේ දැඩි ඇමෙරිකන් ගැති කම නං ඉතින් මමත් අනුමත කරන්නේ නෑ :)