rep kapapu ekata kiyane macho
ranil nemei mahinda nemei moka hitiyath
yudde kale army eke kollo
marune ranilwath mahindawath nemei
army eke kollo
dukai uba gana
![]()
![]()
එත් බයියෝ ෆෝම් වෙලා තියෙන හැටි දැක්කම හිතාගන්න පුළුවන් මේ වගේ රටක යුද්ධයක් ඇති වෙච්ච එක මහා ලොකු අරුමයක් නෙවෙයි කියල ..
සොරි ආතල් කැඩුන නං !
mulative army complex attack
child soldiers![]()
Kattiya okkoma mahindage guna gayanawa eth kawurut hamudhwa karapu kapa kirim gana katha wenne naha
Pahugiya awurudu tike hodata olu sudda karala tiyanawa...
Mulinma hamuda sebalunta garutwaya denna oni (ekata SF athulu okkoma ayiti wenawa). E wage mahinda gota JVP JHU me okkotama garutwaya denna oni deshapalinakawa meka iwara karanna dayaka unu ekata![]()
Mahinda gattoth, Mahinda cha wenna paradunath mona jada weda kalath lokkata pasikuda wala athal eke swim kara kara inna puluwan, me yudde iwara karanna unu dayakatwaya loku deyak nisa. Dan inna dial Mahinda wage pissu kelala paradunot ohoma inna wenne na bankalot wenawa
ඔව්මහින්ද විහිළුවක් වුනා .. මහින්දට ජනතාව විහිළුවක් වුනා
ඕකයි වුනේ ..
අනික් දේ තමයි සමහරු කියනවා දැන් ඉපදෙන දරුවෝ , අනාගතේ ළමයි මේ යුද්ධ ගැන මුකුත් ම දන්නේ නැති වෙයිලු .. වුන් මේ රටේ යුද්ධයක් තිබ්බද කියලත් අමතක වෙයිලු .. ඉතින් ඕක තමා වෙන්න ඕනේ .. යුද්ධයක් ඇති වෙයි ඇති වෙයි කිය කිය බයේන් .. ජාතින් අතර වෛර කර කර ජීවත් වෙද්දී යුද්ධයක් ඇති නොවී තියෙයිදඑත් අතීතයෙන් අනාගතයට පාඩම් ඉගෙන ගන්න අනාගතේ හදන්න ඕනේ
![]()
මේ 1995 මුලතිව් කැම්ප් එකට ගහපු එකද?
...........................
මාත් ගියා ඔතනට......ජිවිතයේ එක වතාවත් වත් ගිහින් මැරිච්ච මිනිස්සුන්ට ගරු කරලා වරෙන්.......නැත්තම් පව් සිද්ද වෙයි...



බය්යෙක් දුවන් ඇවිත්.
මම ඔතනට ගියේ මීට අවුරුදු 5කටත් කලින්.
oka wela elaga dawase ude patta gemak giya dematagoda railway yard eke...
ape gewal pitipasse machan.... Koti 4 denek allana puduma gemak dunne...
Un 4dena idala tiyenne concrete rail pili hathara wateta goda gahapu ekak athule...
eka nikan bankarayak wage... ape aya wedi tiuwata wadak na un hodata cover wela unge badu ewara wenakan gema gahuwa...
antimata ape army eke kollek badagaagena gihin oka athulta Grenade ekak damma.. eta passe tamai gama ewara une... unge ekek sayanaid kaala marila...
api gama ewara unama giya balanna... unge kaali tibba hamatanama....
eda nam film ekak wage ban....

ඔකේ .. වචනේ අල්ලන් දඟලන්න හදනවා නං මං වචනේ නිවැරදි කරන්නං කෝ ..
"යුධ ජයග්‍රහණය වවාගෙන කෑවා"
දැන් හරිදඅනේ නිකන් උබෙත් ලේ රත් කරන් මගෙත් ලේ රත් කරන් දඟලන්නේ නැතුව නිකන් ඉඳින් බන් .. මහින්දගේ ගුණ ගයන්න වෙන එකෙක්ව අල්ලගනින් මාව quote කර කර වද දෙන්නේ නැතුව
![]()
oka wela elaga dawase ude patta gemak giya dematagoda railway yard eke...
ape gewal pitipasse machan.... Koti 4 denek allana puduma gemak dunne...
Un 4dena idala tiyenne concrete rail pili hathara wateta goda gahapu ekak athule...
eka nikan bankarayak wage... ape aya wedi tiuwata wadak na un hodata cover wela unge badu ewara wenakan gema gahuwa...
antimata ape army eke kollek badagaagena gihin oka athulta Grenade ekak damma.. eta passe tamai gama ewara une... unge ekek sayanaid kaala marila...
api gama ewara unama giya balanna... unge kaali tibba hamatanama....
eda nam film ekak wage ban....







බයියන්ගේ රටේ යුද්ධයෙන් බැට කැවේ බයියෝ...මේක බයියන්ගේ රට..බයියන්ගේ නායකයා යුද්ධය ඉවර කරා.....ඉන්දියාව ඇමරිකාව පවත්වාගෙන ආපු යුද්ධය බයියෝ එකතු වෙලා මහ බයියත් එක්ක ඉවර කරා..ඒකට බයියෝ ෆෝම් වෙන්නේ නැතිව ..රටක් නැති ජාතියක් නැති...සුද්දන්ගේ ජංගි හෝදන උඹ ෆොම්වෙන්නද බං?
මහින්ද විහිළුවක් වුනේ නැ...මහින්ද ට තාමත් විරුද්ධ පක්ෂය බයයි......ඉන්දියාව ඇමරිකාව පවා මහින්ද අයින් කලේ තමන්ට ඕන ගේම් මහින්ද ඉන්නකම් ලංකාවේ ගහන්න බැරි නිසා
ඉතිහාසය අමතක කරන ජාතියක් රැකෙන්නේ නැ...
ජාතින් අතර වෛරය පතුරන්න දෙමළ අයට මුස්ලිම් අයට පුළුවන් නේද? ඒවා ප්‍රශ්න නැනේ....මට කියන්න නානසාර ඇර එහෙම වෛරය පතුරපු එකෙක් සිංහල පැත්තෙන්?
රටේ ආරක්ෂාව ගැන කතා කිරීම වෛරය පැතිරිම කියලා මෝඩ ටෝක්ස් දෙන උන්ට මොලේ නැ...
අඩුම ගනේ නොදන්න මගුල් කියවන තොත් පොඩියි....හරකෙක්

මම නම් හිතන්නේ මහින්ද මහත්තය යුද ජයග්‍රහණය වවාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් කාටවත් හානියක් නැහැ නේ. වවාගෙන කනවා කියන්නේ ඒක පෙන්නලා චන්ද ගන්න හදපු එක විතරයි නේ. නමුත් ජනතාව චන්දෙ දුන්නේ නෑ නේ. නමුත් අද වෙලා තියන්නේ "යුද්දේ" වවාගෙන කාපු තක්කඩි දැන් "යුද ජයග්‍රහණයට" අයිතිවාසිකම් කියන එක. අලිමංකඩ වෙනුවට පාමංකඩ ගියපු අය අද යුද සෙබළු විදුලි පුටුවට යන එක වලක්වගත්ත කියල කටුනායක ඉඳන් කිරුළපනට එනකම් බෝඩ් ගහල. තොප්පිගල කැලයක් කියපු අය අද දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් උදම් අනනවා අපි අර වගේ ජයක් ලැබුවා, මේ වගේ ජයක් ලැබුවා කියල.
නමුත් ජේ. ආර් මහත්තයාගේ ඉඳල 2005 වෙනකම් රට කරපු විධායක ජනාධිපතිවරුන් ට කරන්න බැරි උන දේ කරා කියල ක්‍රෙඩිට් එක ගන්න තහනම්. ඒක හැමෝටම බෙදෙන්න ඕන. මොකද ජේ. ආර්. මහත්තයාගේ කාලේ හමුදාවේ අසරණ අහිංසක කොල්ලෝ හිටියේ නැහැ නේ. ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව වගේ දක්ෂ අණදෙන නිලධාරීන් හිටියේ නැහැ නේ.
