අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

  • Jul 4, 2009
    7,259
    462
    83
    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    කොල්ලනේ,

    උඹල දන්න අඩු පහසුකම් ඉස්කෝල/ ලමයි/ රෝහල් එහෙම තියෙනවනම්/ ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියපල්ල. පුලුවන් විදියට උදව් කරන්න බැලුවෙ කොම්පැනියෙ CSR Project එකෙන්.


     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan puluwannam hospital wala ICU walata patient circuit tikak aragena denna mokada eyalata cpap/ventilator thibbata patient circuit na kali kali ekathu karala thama circuit hada ganne.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සුදු මහත්තයා;19101589 said:
    ea mokakda ea seen eka. poddak details diyan. :yes::yes:

    https://www.google.lk/search?q=pati...X&ved=0CBoQsARqFQoTCNmd1960uMgCFcodjgoda0ED5Q mee wagee tube set ekak machan eka kenekuta dala auto clave danna one wena kenekuta pawichci karanna LRH eke ehema machan godak eka dawasata use wenawa size 3 kin thiyanawa godak hospital walata ICU,MICU,SICU,NSICU,PBU hama ekakatama ventilator ,cpap machine walata use karanwa ban .poddak balanna
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පින් අතේ වැඩ සහෝ.. අසරන අයට දෙන්න දෙන්න උබලට ඒව පොලියත් එක්කම ලැබෙනව දවසක.. Keep it up... Good Luck:):):)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    සුදු මහත්තයා;19100819 said:
    කොල්ලනේ,

    උඹල දන්න අඩු පහසුකම් ඉස්කෝල/ ලමයි/ රෝහල් එහෙම තියෙනවනම්/ ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියපල්ල. පුලුවන් විදියට උදව් කරන්න බැලුවෙ කොම්පැනියෙ CSR Project එකෙන්.



    Bump Macho !!!