☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member
  • TrVv9vJ.png
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹෙන් ඇහුවේ නැද්ද බං ඔච්චර ලොකු එකක් කොහොමද අයියේ මෙච්චර පොඩි එකක් අස්සට දාන්නේ කියලා??? :lol::lol:

    නිදාගෙන ඉද්දි,තියෙන ප්‍රමානෙන් කීයෙන් පන්ගුවක්ද බන් පේන්නෙ.වහ කනව යකෝ:baffled::baffled:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එල බං අයියෙ.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    මාත් යනවා සයිවර් කඩේ පැත්තට.. තව පොඩ්ඩකින් වහයි.. ඒපාර කාලත් හමාරයි.. පට්ට බඩගිනියි.. කාලා එනවා ආයෙම..:sorry:
    තවම කෑවෙ නැද්ද​? ඕකේ කාලා වරෙන්
    11.gif
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට උදේ 4 ඉදන් ඩ්‍රයිව් කිරිල්ලක් තියන්නේ. :nerd:

    එල..සුබ රාත්තිරියක්...පරිස්සමි යමන් අයියේ...

    මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්‍රියක් වේවා... හෙට දවස සුභ වේවා... :D:D

    එල..සුබ රාත්තිරියක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිදාගෙන ඉද්දි,තියෙන ප්‍රමානෙන් කීයෙන් පන්ගුවක්ද බන් පේන්නෙ.වහ කනව යකෝ:baffled::baffled:

    නෑ පුතේ උදේට morning errection කියලා එකක් වෙනවා. උඹේ වෙන්නේ නැහැනේ සහෝ නැති නිසා. :P:P :rolleyes::rolleyes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උඹෙන් ඇහුවේ නැද්ද බං ඔච්චර ලොකු එකක් කොහොමද අයියේ මෙච්චර පොඩි එකක් අස්සට දාන්නේ කියලා??? :lol::lol:

    නිදාගන ඉද්දිනේ දැකල තියෙන්නේ...ඒ නිසා ගානක් නැතුව ඇති :lol::lol::lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එල බං අයියෙ.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    මාත් යනවා සයිවර් කඩේ පැත්තට.. තව පොඩ්ඩකින් වහයි.. ඒපාර කාලත් හමාරයි.. පට්ට බඩගිනියි.. කාලා එනවා ආයෙම..:sorry:

    එල එල කාල වරෙන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නිදාගන ඉද්දිනේ දැකල තියෙන්නේ...ඒ නිසා ගානක් නැතුව ඇති :lol::lol::lol:

    කවුද දන්නේ මූ මෙතන පානිය දැම්මට කෙල්ල එන බව දැන දැනම මූ සරම විසික් කරලා නිදි වගේ හෙලුවෙන් හිටියද කියලා. :lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නෑ පුතේ උදේට morning errection කියලා එකක් වෙනවා. උඹේ වෙන්නේ නැහැනේ සහෝ නැති නිසා. :P:P :rolleyes::rolleyes:

    එහෙම වෙන්නෙ චූ බරට බන්.:P
    හැමදාම ඕක වෙනවද උබට නැගිටින හැම වෙලේම​?:nerd:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කවුද දන්නේ මූ මෙතන පානිය දැම්මට කෙල්ල එන බව දැන දැනම මූ සරම විසික් කරලා නිදි වගේ හෙලුවෙන් හිටියද කියලා. :lol::lol:

    :lol::lol::lol: එව්ව කියන්න බෑ...ඔයා මගේ දැක්කනේ..මාත් ඔයාගේ දැක්කම තමා සමාන වෙන්නේ කිව්වනම් හරි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම වෙන්නෙ චූ බරට බන්.:P
    හැමදාම ඕක වෙනවද උබට නැගිටින හැම වෙලේම​?:nerd:

    රෑට නින්දෙනුත් erection වෙලා තියෙන්න පුලුවන්. ඒ වගේම වයස අනුව ඒක වෙනස් වෙනවා බං. චූ බරට නෙමෙයි morning erection වෙන්නේ. නැගිටින්න මොහොතකට පෙර දැකපු සිහිනය අනුව. දවසකට දකින්නේ එක හීනයක් නෙමෙයි නේ හීන සීරීස් එකක් දකිනවනේ. තරුණ teenage වයසේ උන් හැමදාම ඔව්වා දකිනවා කියලා කියන නිසා උන්ගේ හැමදාම වගේ උදේට ඕක වෙනවා. වයස 30 පැන්නම සතියට දවස් 4ක් වත් වෙනවා. ඕක වෙන්නේ නැත්නම් erectile dysfunction කියලා කියනවා. ඒ කිව්වේ නගින්නේ නැති කම.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රෑට නින්දෙනුත් erection වෙලා තියෙන්න පුලුවන්. ඒ වගේම වයස අනුව ඒක වෙනස් වෙනවා බං. චූ බරට නෙමෙයි morning erection වෙන්නේ. නැගිටින්න මොහොතකට පෙර දැකපු සිහිනය අනුව. දවසකට දකින්නේ එක හීනයක් නෙමෙයි නේ හීන සීරීස් එකක් දකිනවනේ. තරුණ teenage වයසේ උන් හැමදාම ඔව්වා දකිනවා කියලා කියන නිසා උන්ගේ හැමදාම වගේ උදේට ඕක වෙනවා. වයස 30 පැන්නම සතියට දවස් 4ක් වත් වෙනවා. ඕක වෙන්නේ නැත්නම් erectile dysfunction කියලා කියනවා. ඒ කිව්වේ නගින්නේ නැති කම.

    මම හිතුව දිග පැදුරක් එලයි කියලා.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.