තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්
මචන්ලා මට උබලගෙන් උදව්වක් ඕනි
මේකයි සීන් එක.හැමදාම රස්සාවෙන් ජීවත් වෙන්න බැරි හන්දා පොඩි වැඩක් පටන් ගන්නයි කියලා බැලුවේ.ඉඩම් කෑල්ලක් අරන් ගම්මිරිස් වගේ දෙයක් වවන්නයි කියලා හිතුවා.
ඉතින් මේකෙ ඇති ගම්මිරිස්,තේ වගේ දේවල් වවන අය.
ගම්මිරිස්,තේ වගේ කලොත් අක්කරයකින් මාසෙට කොච්චර විතර ආදායමක් එනවද?ඉඩම ගන්නෙත් ලෝන් එකක් දාලා.මට ලොකු පඩියක් හම්බවෙන්නෙත් නෑ.ඉතින් ඉඩමෙන් ලැබෙන ආදායමෙන්ම තමයි ලෝන් එක ගෙවන්න වෙන්නෙත්.මේ වගේ වගාවක වියදම,නඩත්තුව කොහොමද?
මීට වඩා වෙනස් ලාභ ගන්න පුලුවන් වෙන වගාවක් තියෙනවද?
තේ/ ගම්මිරිස් වල ලාභයක් තියෙනවද?
දන්න අය හෙල්ප් එකක් දෙන්න .නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.