තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    මචන්ලා මට උබලගෙන් උදව්වක් ඕනි

    මේකයි සීන් එක.හැමදාම රස්සාවෙන් ජීවත් වෙන්න බැරි හන්දා පොඩි වැඩක් පටන් ගන්නයි කියලා බැලුවේ.ඉඩම් කෑල්ලක් අරන් ගම්මිරිස් වගේ දෙයක් වවන්නයි කියලා හිතුවා.
    ඉතින් මේකෙ ඇති ගම්මිරිස්,තේ වගේ දේවල් වවන අය.

    ගම්මිරිස්,තේ වගේ කලොත් අක්කරයකින් මාසෙට කොච්චර විතර ආදායමක් එනවද?ඉඩම ගන්නෙත් ලෝන් එකක් දාලා.මට ලොකු පඩියක් හම්බවෙන්නෙත් නෑ.ඉතින් ඉඩමෙන් ලැබෙන ආදායමෙන්ම තමයි ලෝන් එක ගෙවන්න වෙන්නෙත්.මේ වගේ වගාවක වියදම,නඩත්තුව කොහොමද?

    මීට වඩා වෙනස් ලාභ ගන්න පුලුවන් වෙන වගාවක් තියෙනවද?

    තේ/ ගම්මිරිස් වල ලාභයක් තියෙනවද?

    දන්න අය හෙල්ප් එකක් දෙන්න .නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,607
    2,411
    113
    නිධානයක් උඩ
    ගම්මිරිස් හැම ඉඩමේම හරියන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලලා පටන් ගනිං. ගූඩ් ලක්.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ai machan uba loan dala idamak ganne ? kauda ehema karanna kiyala ubata kiwe ? uba patangannema wade kelawena vidihatane machan...free welawaka kiyannam ubata godak wisthara..mama plantations karnawa.
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ai machan uba loan dala idamak ganne ? kauda ehema karanna kiyala ubata kiwe ? uba patangannema wade kelawena vidihatane machan...free welawaka kiyannam ubata godak wisthara..mama plantations karnawa.

    මට ඉඩමක් නෑ මචෝ.එකපාර සල්ලි දීලා ගන්න අතේ සල්ලිත් නෑ.ඉතින් ලෝන් එකක පිහිට තමා තියෙන්නෙ.ගම්මිරිස් වගේ දෙයක් දැම්මොත් මාස කීයක් විතර යනවද පලවෙනි අස්වැන්න නෙලන්න.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මට ඉඩමක් නෑ මචෝ.එකපාර සල්ලි දීලා ගන්න අතේ සල්ලිත් නෑ.ඉතින් ලෝන් එකක පිහිට තමා තියෙන්නෙ.ගම්මිරිස් වගේ දෙයක් දැම්මොත් මාස කීයක් විතර යනවද පලවෙනි අස්වැන්න නෙලන්න.

    Gammiris nam hodata saaththu karoth 2yrs walin wage aswanna ganna puluwan. but Gammiris kaalekata price eka hodatama adu wenawa. Idama thiyenne koheda? ANNASI/Inguru wage try karapan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට ඉඩමක් නෑ මචෝ.එකපාර සල්ලි දීලා ගන්න අතේ සල්ලිත් නෑ.ඉතින් ලෝන් එකක පිහිට තමා තියෙන්නෙ.ගම්මිරිස් වගේ දෙයක් දැම්මොත් මාස කීයක් විතර යනවද පලවෙනි අස්වැන්න නෙලන්න.

    2,3yr wage yanawa pela hadila aswena nelana kale wenna.....:)
    gammiris wawanna ganna idama hodata balala ganin mchn....:)

    Tea iwarayi ban. ape dad tea wagawa karanne.
    MR ge kaale Ru 96 ta tibba tea kg1 dan ru 62. adila inne apata. Hitan ponil la game minihata kelawanne ohomayi... :frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gammiris nam hodata saaththu karoth 2yrs walin wage aswanna ganna puluwan. but Gammiris kaalekata price eka hodatama adu wenawa. Idama thiyenne koheda? ANNASI/Inguru wage try karapan.

    අවුරුදු 2ක් විතර යනවද අස්වැන්න ගන්න.අප්පට සිරි.එච්චරකල් ඉන්න බෑ.ලෝන් එක ගෙවන්න එපැයි.ඉඩමක් නෑ තාම.ඉඟුරු/ අන්නාසි කොහොමද?
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    අවුරුදු 2ක් විතර යනවද අස්වැන්න ගන්න.අප්පට සිරි.එච්චරකල් ඉන්න බෑ.ලෝන් එක ගෙවන්න එපැයි.ඉඩමක් නෑ තාම.ඉඟුරු/ අන්නාසි කොහොමද?

    Idama ganna District or Province ekawath kiyapan. Uba inne NuwaraEliye nam api ubata Pol waga karanna kiyala hariyanne naane ban.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අවුරුදු 2ක් විතර යනවද අස්වැන්න ගන්න.අප්පට සිරි.එච්චරකල් ඉන්න බෑ.ලෝන් එක ගෙවන්න එපැයි.ඉඩමක් නෑ තාම.ඉඟුරු/ අන්නාසි කොහොමද?

    Anna e hinda oka atherala dapan
    jeewitheta loan gahala Business patan ganna epa:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Idama ganna District or Province ekawath kiyapan. Uba inne NuwaraEliye nam api ubata Pol waga karanna kiyala hariyanne naane ban.

    රත්නපුර වගේ පැත්තකින් තමයි බැලුවේ.වගා කරලා ලාභ ලබන්න පුලුවන් නම් කොහෙන් වුනත් කමක් නෑ.මට ඕනි අඩු කලෙකින් පලදාව ගන්න පුලුවන් වගාවක් කරන්න.මොකද ඉඩමට ලෝන් එක ගෙවන්න ඕනිනේ බන්.පඩියෙන් ලොකු කාලයක් ලෝන් එක ගෙවන්න බෑ.