5yrs 1st love break

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
oya wage seen ekak una mage hodama yaluwek ta una. porath first love unge affair ekata 4 or 5 years ethi. porage kella thawa ekek ekka text karala ahu una. hoyala baladdi kella uta love karala ne. eth anith pora kellata love. eka wela thiyenne mage yaluwa pahu pahu wenakota kella gena wediya hoyala balala ne. eyata feel wenna love karala ne. kello hithanne maha gujubsajanaka vidihata ban. un hoyana samahara dewal nolebenakota wena kohen hari laba ganna balanawa. kella ekai eya gena hoyala balana kenek ekka chat karala thiyenne. nethnam love ekak neme. seen eka therun aran kellata thawa chance ekak dunna. un denna adatath maara happy eke innawa. bedala twins hambu una.

man hithana vidihata ube first love eka, ubai danne kella maara ahinsakada nedda kiyala. tikak hodata hoyala balapan weradi samawa denna beri dewalda puluwan deyak da wela thiyenne kiyala. hari life partner miss unoth miss unama thamai ban :dull:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha

    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
    එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
    වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,579
    926
    113
    No Place
    අවුලක් නෑ බන් සතුටු වෙයන් ඒකි ඇත්තටම උබට ආදරේ නම් වෙන කොල්ලෝ දිහා බලන්නේවත් නෑ මචං
    හැබැයි උබත් දැනගන්න ඕනි ආදරේ විතරක් නෙමේ කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක ඈ අවුරුදු 5ක් නෙමේ 10ක් ගියත් තමන්ගෙන් වෙන්න ඕනි දේවල් කෙල්ලට වෙන්නේ නැත්තම් ඒකි ලොවෙත් පිට යන එක යනවමයි ඈ සිරා කියන්නේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
    එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
    වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"

    :sorry::sorry:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අවුලක් නෑ බන් සතුටු වෙයන් ඒකි ඇත්තටම උබට ආදරේ නම් වෙන කොල්ලෝ දිහා බලන්නේවත් නෑ මචං :yes:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ ඉන්නෙ තව එළ කොල්ලෙක්..
    Boot කාපු එවුන් ගොඩක් ඔහොම ගොඩ දාලා තියෙනවා බං. ඔය එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා උපන් ගෙයි කිඹි සිබාලා උන්ට කරන්න දෙයක් නෑ. ඔහොම ඉදලා ඉදලා මටත් Boot එක ලැබෙයිද දන්නේ නෑ බං. සිරාවටම ගෑනු අවුරුදු ගානක් ඉස්සරහ බලල තීරණ ගන්නේ. ඇත්තටම කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක් එකතු වෙන්නේම ‍ස්වාභාවිකවම මූලික කරුණු දෙකයි නේ.
    01. survival
    02. Reproducing
    ඔය සරල දේ මුලින් තේරුම් අරන් හිටියා නම් වැඩේ ගොඩ ඉතින්.
     

    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    නෝටි බබා;19102674 said:
    Aw:5ka 1st lv eka break una ban.

    man godak dewal kara eya wenuwen.

    eki patta ahinsakai ban.

    man danne na monawa unada kiyala.

    thawa kollek ekka podi seen ekak thibila mattu una.

    podi seen ekak unath mata boru qwa ban.

    ekai athariye.

    mara awl ban.

    mata bonna hithenawa, baduwak Gahanna hithenawa, hama pissuwakma natanna hithenawa.

    mawa nathi una wage danenawa ban.

    man eyawa godak bala gaththa, godak dewal athariya eya gana hithala.

    nikan me tread eka damme, katahari kiyanna one una, ekai.

    uba kiyala thiyena de pahadili madi bn, mokakda une kiyala hariyatama keewanam idea ekak denna tibba
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මචන් උබ ඕකි එක්ක contact එකක් තව දුරටත් තියාගෙන ඉන්න තරමට උබට ගොඩ එන්න වෙන්නේ නැ. :no::no: එකී සතියක් උබත් එක්ක කතා කරන්නේ නැතුව ඉදලා සතියකට පස්සේ නිකන් hi කියලා msg එකත් දැම්මත් ඒ සතිය පුරාවටම හිතට ගත්ත මොරාල් එක down වෙනවා. හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න කිව්වට නිකන්ම හිත හැදෙන්නේ නැ මචන්. එක නිසා එකී එක්ක තියෙන සියලුම contacts නවත්තාපන් වහාම. ඒකිට හිත හොදින් ඒකිගේ අලුත් කොල්ලාත් එක්ක ඉන්න දීලා උබ සද්ද වහලා උබේ වැඩක් බලාගනින්. හිතට අවුලක් දැනෙන වෙලාවට Yotube එකේ Mehran Dadbeh කියල search කරලා පොරගේ clips ටික බලපන්. පොරගේ advises වලින් මාර දෙයක් ගන්න පුළුවන් ජිවිතේට
     
    Last edited: