
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"


Boot කාපු එවුන් ගොඩක් ඔහොම ගොඩ දාලා තියෙනවා බං. ඔය එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා උපන් ගෙයි කිඹි සිබාලා උන්ට කරන්න දෙයක් නෑ. ඔහොම ඉදලා ඉදලා මටත් Boot එක ලැබෙයිද දන්නේ නෑ බං. සිරාවටම ගෑනු අවුරුදු ගානක් ඉස්සරහ බලල තීරණ ගන්නේ. ඇත්තටම කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක් එකතු වෙන්නේම ස්වාභාවිකවම මූලික කරුණු දෙකයි නේ.මේ ඉන්නෙ තව එළ කොල්ලෙක්..
නෝටි බබා;19102674 said:Aw:5ka 1st lv eka break una ban.
man godak dewal kara eya wenuwen.
eki patta ahinsakai ban.
man danne na monawa unada kiyala.
thawa kollek ekka podi seen ekak thibila mattu una.
podi seen ekak unath mata boru qwa ban.
ekai athariye.
mara awl ban.
mata bonna hithenawa, baduwak Gahanna hithenawa, hama pissuwakma natanna hithenawa.
mawa nathi una wage danenawa ban.
man eyawa godak bala gaththa, godak dewal athariya eya gana hithala.
nikan me tread eka damme, katahari kiyanna one una, ekai.
නෝටි බබා;19102681 said:amma kiyanawa mata monawahari kawala athilu.
eka qwe meka wenna kalin.
kandy wala nadda ban ehema karalada kiyala balala kiyana wedamahaththayek.
dannawanam kiyapan.


එකී සතියක් උබත් එක්ක කතා කරන්නේ නැතුව ඉදලා සතියකට පස්සේ නිකන් hi කියලා msg එකත් දැම්මත් ඒ සතිය පුරාවටම හිතට ගත්ත මොරාල් එක down වෙනවා. හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න කිව්වට නිකන්ම හිත හැදෙන්නේ නැ මචන්. එක නිසා එකී එක්ක තියෙන සියලුම contacts නවත්තාපන් වහාම. ඒකිට හිත හොදින් ඒකිගේ අලුත් කොල්ලාත් එක්ක ඉන්න දීලා උබ සද්ද වහලා උබේ වැඩක් බලාගනින්. හිතට අවුලක් දැනෙන වෙලාවට Yotube එකේ Mehran Dadbeh කියල search කරලා පොරගේ clips ටික බලපන්. පොරගේ advises වලින් මාර දෙයක් ගන්න පුළුවන් ජිවිතේට