Top 10 most powerful bikes of 2015

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඇතුලට එන්න සුදෝ

    මේක මගේ පලවෙනි බයික් ගැන ත්‍රෙඩ් එක.බයික් වලට තියන පිස්සුව සහ ආසාව නිසා ජංජාලේ කරක් ගහනකොට දැකපු දෙයක් එළකිරියේ බෙදා ගන්න කියලා තමයි හදන්නේ :)

    මම(මම කිවුවට මේක ඇත්තටම ලියපු කෙනා ) මේ කියන්න යන්නේ 2015 වර්ෂයේ හදපු most powerful :shocked:බයික් දහය ගැන
    මේවා වලින් එකක් දෙකක් වගේනම් මේ ආශ්චර්යමත් රටේදී දැකලා ඇති :( අපි පතමු අනාගතේදී දහයම ලංකාවේ දකින්න ලැබේවා කියලා :(:(

    තොරතුරු වල අඩුපාඩු වැරදි තියනවනම් සමාවෙලා වැරදි නිවැරදි කරලා යන්න :(


    ඕන් එහෙනම් වැඩේ පට්ටාං ගත්තා


    (10) Yamaha R1 and R1M 186.4bhp at 12,000rpm

    80514.jpg

    75303.jpg

    75295.jpg


    මේක 998cc in-line four එන්ජිමකින් සමන්විතයි.Torque එක 83lbft .යකඩ අස්සයගේ බර 200KG විතර වෙනවා .ලීටර් 17ක ටැංකියක් තියනවා .ලිටරේට කිලෝමීටර්.....එක්කෝ ඒක ඕන නෑ:no:මොකද මේවා ගන්න අය තෙල් කිරිල්ල ගණන් ගන්නේ නෑ.මේකක් ලංකාවේ දැක්ක වගේ මතකයක් තියනවා
    මේක ගැන ත්‍රෙඩ් එකක් එළකිරියේ තිබ්බා වගේ මතකයි


    (9)BMW S1000RR 190.4bhp at 12,500rpm

    80515.jpg

    74005.jpg

    74014.jpg


    මේක 999cc inline-four එන්ජිමක් තියන කිලෝ ග්රෑම් 204ක් බර භාණ්ඩයක් .Torque එක 83lbft. 17.5 ලීටර් ටැංකියක් තියනව .මෙකකුත් ලංකාවේ මම දැකලා තියනවා


    (8)Suzuki Hayabusa 194.4bhp at 9500rpm

    80517.jpg

    49528.jpg

    49526.jpg


    මේක 1340cc එන්ජිමකින් බල ගැන්වෙනවා.මේක ගැනනම් ත්‍රෙඩ් එකකුත් තිබ්බා එළකිරියේ .ඒ නිසා වැඩි විස්තර ඕන නැ නේ

    (7) Ducati 1199 Panigale R and Superleggera 194.4bhp at 11,250rpm

    80518.jpg

    61638.png

    copyrightimage.gif


    මේක 1199 cc එන්ජිමකින් සමන්විතයි
    Supperleggera(SuperLinght in Italy) එක තමයි Panigale R එකේ රෝඩ් ලීගල් (Road Leagel) වර්ෂන් එක


    (6) Ducati 1299 Panigale and Panigale S 194.4bhp at 10,500rpm

    80519.jpg

    74387.jpg

    74548.jpg


    මේක 1285cc L-twin එන්ජිමක් තියෙන්නේ

    (5) MV Agusta F4, F4R, F4RR and F4RC197.1bhp at 13,600rpm

    80520.jpg

    image.aspx

    image.aspx


    998cc එන්ජිමක් තියන අස්සයෙක් තමයි මේක

    (4) Kawasaki Ninja H2 197.1bhp at 11,000rpm

    80521.jpg

    75532.jpg

    75537.jpg


    මේකත් 998 cc බයික් එකක්.මේකේ H2, H2R කියල බයික් දෙකක් එනවා

    (3) Yamaha V-Max197.4bhp at 9000rpm

    80522.jpg

    17858.jpg

    17865.jpg


    ‎1,197 cc එන්ජිමකින් කුලප්පු වෙන භාණ්ඩයක් තමයි මේක

    (2) Aprilia RSV4 RR, RSV4 RF (2016 model)198.5bhp at 13,000rpm

    80523.jpg

    76512.jpg

    image.aspx


    999.6cc 65-degree V4 එන්ජිමක් තියන මේ අස්සයගේ Torque එක 84.8lbft at 10,500rpm වෙනවා .




    මෙන්න පිළිගන්න නොම්බර එක හෙවත් නම්බර් වන්



    (1) Kawasaki ZX-14R (ZZR1400) – 207.9bhp at 10,000rpm

    80524.jpg

    44976.jpg

    44983.jpg



    1,352cc එන්ජිමක් තියන මේක තමයි දැනට පවර්ෆුල්ම එක කියලා කියන්නේ (මම නෙමේ)


    මේක ඉස්සුවේ viserdown.com එකෙන් .වැදගත් උනා කියලා හිතෙනවනම් රිප්ලයි එකක් දාගෙනම යන්න
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    rep+++ patta

    තැන්ක්ස් මචන්
    රෙප්ඩ් බැක්

    patta kollo

    එල

    කවසාකි නින්ජා එක ලස්සනයි බන් .

    අනිවා ..පට්ට


    :)

    Ayi bn photo wala Hama ekama daniye pathuru yawa gannada hadanne :P
    Tfs rep added

    කනේ වැලි ගෑවෙන්න නවනවා බන් :lol:
    රෙප්ඩ් බැක්

    9.gif
    ducati ducati ducati ducati

    :)

    එල


    සුපිරි භාන්ඩේ

    Patta. Repped!!

    තෑන්ක්ස්
    රෙප්ඩ් බැක්
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :cool:

    Kawasaki is the best...always....

    (But in Sri Lanka...Kawasaki is the worst)

    ලංකාවේ හැටිනේ ඒ :P
    මෙහෙ ඉතින් බෙස්ට් බජාජ් වගේ ඒවා තමයි :dull::lol:


    එල


    :love::love:


    :cool::cool::cool:

    patta machan 19+++

    තැන්ක්ස් මචන්
    රෙප්ඩ් බැක්