ඇතුලට එන්න සුදෝ
මේක මගේ පලවෙනි බයික් ගැන ත්රෙඩ් එක.බයික් වලට තියන පිස්සුව සහ ආසාව නිසා ජංජාලේ කරක් ගහනකොට දැකපු දෙයක් එළකිරියේ බෙදා ගන්න කියලා තමයි හදන්නේ
මම(මම කිවුවට මේක ඇත්තටම ලියපු කෙනා ) මේ කියන්න යන්නේ 2015 වර්ෂයේ හදපු most powerful
බයික් දහය ගැන
මේවා වලින් එකක් දෙකක් වගේනම් මේ ආශ්චර්යමත් රටේදී දැකලා ඇති
අපි පතමු අනාගතේදී දහයම ලංකාවේ දකින්න ලැබේවා කියලා 
තොරතුරු වල අඩුපාඩු වැරදි තියනවනම් සමාවෙලා වැරදි නිවැරදි කරලා යන්න
ඕන් එහෙනම් වැඩේ පට්ටාං ගත්තා
(10) Yamaha R1 and R1M 186.4bhp at 12,000rpm
මේක 998cc in-line four එන්ජිමකින් සමන්විතයි.Torque එක 83lbft .යකඩ අස්සයගේ බර 200KG විතර වෙනවා .ලීටර් 17ක ටැංකියක් තියනවා .ලිටරේට කිලෝමීටර්.....එක්කෝ ඒක ඕන නෑ
මොකද මේවා ගන්න අය තෙල් කිරිල්ල ගණන් ගන්නේ නෑ.මේකක් ලංකාවේ දැක්ක වගේ මතකයක් තියනවා
මේක ගැන ත්රෙඩ් එකක් එළකිරියේ තිබ්බා වගේ මතකයි
(9)BMW S1000RR 190.4bhp at 12,500rpm
මේක 999cc inline-four එන්ජිමක් තියන කිලෝ ග්රෑම් 204ක් බර භාණ්ඩයක් .Torque එක 83lbft. 17.5 ලීටර් ටැංකියක් තියනව .මෙකකුත් ලංකාවේ මම දැකලා තියනවා
(8)Suzuki Hayabusa 194.4bhp at 9500rpm
මේක 1340cc එන්ජිමකින් බල ගැන්වෙනවා.මේක ගැනනම් ත්රෙඩ් එකකුත් තිබ්බා එළකිරියේ .ඒ නිසා වැඩි විස්තර ඕන නැ නේ
(7) Ducati 1199 Panigale R and Superleggera – 194.4bhp at 11,250rpm
මේක 1199 cc එන්ජිමකින් සමන්විතයි
Supperleggera(SuperLinght in Italy) එක තමයි Panigale R එකේ රෝඩ් ලීගල් (Road Leagel) වර්ෂන් එක
(6) Ducati 1299 Panigale and Panigale S – 194.4bhp at 10,500rpm
මේක 1285cc L-twin එන්ජිමක් තියෙන්නේ
(5) MV Agusta F4, F4R, F4RR and F4RC – 197.1bhp at 13,600rpm
998cc එන්ජිමක් තියන අස්සයෙක් තමයි මේක
(4) Kawasaki Ninja H2 – 197.1bhp at 11,000rpm
මේකත් 998 cc බයික් එකක්.මේකේ H2, H2R කියල බයික් දෙකක් එනවා
(3) Yamaha V-Max – 197.4bhp at 9000rpm
1,197 cc එන්ජිමකින් කුලප්පු වෙන භාණ්ඩයක් තමයි මේක
(2) Aprilia RSV4 RR, RSV4 RF (2016 model) – 198.5bhp at 13,000rpm
999.6cc 65-degree V4 එන්ජිමක් තියන මේ අස්සයගේ Torque එක 84.8lbft at 10,500rpm වෙනවා .
මෙන්න පිළිගන්න නොම්බර එක හෙවත් නම්බර් වන්
(1) Kawasaki ZX-14R (ZZR1400) – 207.9bhp at 10,000rpm
1,352cc එන්ජිමක් තියන මේක තමයි දැනට පවර්ෆුල්ම එක කියලා කියන්නේ (මම නෙමේ)
මේක ඉස්සුවේ viserdown.com එකෙන් .වැදගත් උනා කියලා හිතෙනවනම් රිප්ලයි එකක් දාගෙනම යන්න
මේක මගේ පලවෙනි බයික් ගැන ත්රෙඩ් එක.බයික් වලට තියන පිස්සුව සහ ආසාව නිසා ජංජාලේ කරක් ගහනකොට දැකපු දෙයක් එළකිරියේ බෙදා ගන්න කියලා තමයි හදන්නේ

මම(මම කිවුවට මේක ඇත්තටම ලියපු කෙනා ) මේ කියන්න යන්නේ 2015 වර්ෂයේ හදපු most powerful
බයික් දහය ගැන මේවා වලින් එකක් දෙකක් වගේනම් මේ ආශ්චර්යමත් රටේදී දැකලා ඇති
අපි පතමු අනාගතේදී දහයම ලංකාවේ දකින්න ලැබේවා කියලා 
තොරතුරු වල අඩුපාඩු වැරදි තියනවනම් සමාවෙලා වැරදි නිවැරදි කරලා යන්න

ඕන් එහෙනම් වැඩේ පට්ටාං ගත්තා
(10) Yamaha R1 and R1M 186.4bhp at 12,000rpm
මේක 998cc in-line four එන්ජිමකින් සමන්විතයි.Torque එක 83lbft .යකඩ අස්සයගේ බර 200KG විතර වෙනවා .ලීටර් 17ක ටැංකියක් තියනවා .ලිටරේට කිලෝමීටර්.....එක්කෝ ඒක ඕන නෑ
මොකද මේවා ගන්න අය තෙල් කිරිල්ල ගණන් ගන්නේ නෑ.මේකක් ලංකාවේ දැක්ක වගේ මතකයක් තියනවා මේක ගැන ත්රෙඩ් එකක් එළකිරියේ තිබ්බා වගේ මතකයි