යාලුවනේ මට මගේ පරණ phone එක මට දැන් update කරන්න කාලේ හරි කියල හිතුනා
පාවිච්චි කරේ sony xperia L එකක්
මම ලොකු ගානක් phone වලට යටකරන්න කැමති නැහැ හොයන්නේ 30 ත් 35 අතර ගානක එකක්
හැබැයි dual සිම් එකක් ..
මේ ගානට මම බැලුවේ sony ,HTC, Microsoft වගේ එකක් ..
හැබැයි දැන් sony UI එක දැකලම එපා වෙලා ,
යාලුවනේ ඉතින් ගොඩක් අලුතෙන් ෆෝන් ගත්ත අය කියන්නකෝ මොකද්ද හොද මේ ගානට ගන්න පුළුවන් mid range phone
හොද බැටරි life එකක් තියන 3g ,4g on කරාට ඉක්මනට බැටරි බහින්නේ නැති ස්ලෝව් ස්ටක් වෙන්නේ නැති කැමරාව නම් හොදට ඕනේ නැහැ .

gadol wenawa da ?
එක්කෝ වින්ඩෝස් ගනින් බැරිනම් පලයන් 