තෝ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ. දැක්ක කල්.

ටීම් වර්ක් තමා හෙට.![]()



තෝ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ. දැක්ක කල්.

කපල් එක සෙට්වෙලා...![]()

දැන් weekends විතරයි බං එළකිරි එන්නේ![]()
තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි 

උබ රැකියා නියුක්ත වෙලාද දැන්?තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි
![]()


උබ රැකියා නියුක්ත වෙලාද දැන්?තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි
![]()



වැඩේ ජයට යනව වගේ..
![]()

ඔව්
උඹ msg එකක් එව්වා?![]()

වැඩේ ජයට යනව වගේ..
![]()


දානවනම් දාපිය කටුවක්......
) බොනට් එක උස්සගන්න
කතා කරගත්තා නැන්දව..... (වයිෆ් ව යකුනේ.....
) ...... ආයේ බොනට් එක තද කරලා වහලා...... නැන්දිට කිව්වා බොනට් එක අරින හැන්ඩ්ල් එකෙන් අදින්න මම කියනකොට කියලා..... එහෙම කියලා..... පේපර් කටර් පිහිය බොනට් එක අස්සෙන් යාන්තමට විතර රිංගවලා..... උස්සලා අල්ලගෙන.... නැන්දිට කිව්වා බොනට් එක අරින හැන්ඩ්ල් එකෙන් අදින්න කියලා.......
මේ වැහෙන්නේ බබා වගේ......
සද්දයක් නෑ..... කලින් සද්දෙට ඈරුනේ හෑන්ඩ්ල් එකෙන් අදිනකොට..... දැන් සද්දයක් නෑ.... මරු......
තොපිලට ඔයිල් / ඔයිල් මාරු කිරිලි කිව්වහම කුප්ප කතා ඔළුවට එන බව මම දන්නවා......
) නැත්නම් බොනට් එක ඈර ගන්න..... කොහේ ඉදන් ගලවගෙන ගලවගෙන එන්න වෙයිද කියන්න බෑ.......

කටු නෑ කියලා නහයෙන් අඩනවා..... කටුවක් (කටුවක් වගේ එකක්) දැම්මහම එකෙක්වත් නෑ......
![]()

මම, නැත්තන් පොල් මාමි වගේ මැරෙන්න ගිහින් නැත්තන් ඒක කටුවක් නෙමෙයි මාමේ . . .
වෙලාවට මාමිට උදව්වට නැන්දා හරි හිටිය . .
අපිට කෙල උනාම කවුරුත් නෑ. . .
ඉන්න කොල්ලොත් සාමාන්‍ය ඇනයක් තදවෙන පැත්තවත් දන්නේ නෑ . . . හැබැයි රේස් කාර් හදන්න කතාව . .![]()
![]()
හුටා..... කටුවක් උනහම එහෙමත් වෙන්න ඕනාද....??
කොටින්ම බයික් ලයිසන් ගනී කියලා බයට..... කෑගල්ලේ තාත්තා දන්න තැනකින් තමා මට ලයිසන් අරන් දුන්නේ...... 
රත්තරං;19104189 said:
mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්
එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්
![]()



ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්.....දානවනම් දාපිය කටුවක්......
![]()
![]()
ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ......![]()
![]()
අවසාන වශයෙන්..... පාපිස්සක් ගත්තත්.......![]()
![]()
![]()
![]()
Ashok Leyland rocks.....![]()
![]()





