වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන් weekends විතරයි බං එළකිරි එන්නේ :(

    උබ රැකියා නියුක්ත වෙලාද දැන්?:oo: තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි :frown::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ රැකියා නියුක්ත වෙලාද දැන්?:oo: තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි :frown::angry:

    ඔව් :(

    උඹ msg එකක් එව්වා? :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ රැකියා නියුක්ත වෙලාද දැන්?:oo: තොට wtsapp message එකකුත් දැම්ම. Seen විතරයි. නෝ රිප්ලයි :frown::angry:

    වැඩේ ජයට යනව වගේ..:P:P:P

    0002064B.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔව් :(

    උඹ msg එකක් එව්වා? :eek:

    එල එල. ඔව් බොල එව්වා. තෝ රිප්ලයි නෑ. උබ ඔන්ලයින් ඉන්නවා දැක්කෙත් නැති නිසා ඊට පස්සෙ කතා කලෙ නෑ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්..... :angry: දානවනම් දාපිය කටුවක්...... :yes: :yes:

    ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ...... :D :P

    මේ දැන් ටිකකට කලින් උනේ හොදේ සිද්ධිය...... :P

    බොලාට කියන්න ඉතින්.... අපේ ගෙදර කාර්ම දෙකක් තියෙනවනේ ඉතින්...... :dull:

    මහ ආණ්ඩුවේ FB15 යි..... අසරණ ප්‍රාදේශීය සභාවේ DX Wagon එකයි...... :P

    මහ ආණ්ඩුවේ එක ඉතින් මාසෙකට සැරයක් විතර ගැරේජ් එකෙන් එලියට ගන්න නිසා.... මීයන්ගෙන් කරදර බෝමයි..... :dull: :(

    මීයන්ට වැඩේ දෙන්න ඕනා නිසා..... එන්ජින් එක ඈතුලෙන් මී කැට (වස) තියන්න කියලා අද බොනට් එක අරින්න කියලා බැලුවා...... මොන...... බොනට් එක ඈරෙන්නේ නෑ සිංහළු..... :( :dull:

    බොනට් එක හරියට වැහිලා නැතුව මරු කට්ටක් කෑව පොල් අංකල්ව සිහි උනා මට...... :P :yes:

    දැන් මොකද කරන්නේ සිංහළු...... බොනට් එක අරින හැන්ඩ්ල් එක නිකන්ම ඈදිලා එනවා..... ටුක් ගාලා බොනට් එක ඈරෙන සද්දේ ඈහෙනවා..... ඒ උනාට බොනට් එක පොඩ්ඩක්වත් උඩට එන්නේ නෑ...... අත දාලා (බොනට් එක යකුනේ.... තොපේ කුප්ප හිත් මේ වෙලාවේ කැකෑරි කෑකෑරි ඉන්නේ කියලා දන්නවා මට කුප්ප කතාවක් කියන්න :angry: ) බොනට් එක උස්සගන්න :(

    GreyPartImage_5cf182fe-72c7-460f-b526-f550987be158.jpg


    ආයේ බොනට් එක අතින් තද කරලා බැලුවා.... ලොක් එක වැටෙන සද්දේ ඈහෙනවා.... ආයේ හෑන්ඩ්ල් එක ඈද්දහම ඔහේ ඈදිලා එනවා..... බොනට් එක චුට්ටක්වත් ඉස්සෙන්නේ නෑ....... :no:

    මට දැන් මැවිලා පේනවා..... බොනට් එක උස්සගන්න බැරුව එන්ජිමේ ඉදලා ගලෝගෙන බොනට් එක ගාව ලොක් එකේ අවුල හොයන්න ඔක්කොම කෑලි කෑලි වලට ගලවන්න වෙන හැටි....... :dull: :dull:

    වැඩේ හරි යන්නේ නෑ..... තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියලා කතාවක් තියෙනවනේ...... :yes: කතා කරගත්තා නැන්දව..... (වයිෆ් ව යකුනේ..... :love: ) ...... ආයේ බොනට් එක තද කරලා වහලා...... නැන්දිට කිව්වා බොනට් එක අරින හැන්ඩ්ල් එකෙන් අදින්න මම කියනකොට කියලා..... එහෙම කියලා..... පේපර් කටර් පිහිය බොනට් එක අස්සෙන් යාන්තමට විතර රිංගවලා..... උස්සලා අල්ලගෙන.... නැන්දිට කිව්වා බොනට් එක අරින හැන්ඩ්ල් එකෙන් අදින්න කියලා....... :D

    :cool: :cool: :cool: :D :love: :love:

    images


    බොනට් එක ඈරුනා කියහන්කෝ ඉතින්....... :D :yes: :yes:

    යාන්තම් ඈති...... බොනට් එක ඈරුනත් හරි..... ගත්තා ඔයිල් කෑන් එක.... කෑන් එක කිව්වේ මෙන්න මේකට බොලව්...... :angry:

    images


    අරන් ඔයිල් කරා බොනට් එකේ ලොක් එකේ සියළුම කෑලි බෑලි ටික...... :yes:

    wuqvyb.jpg


    11ihe6v.jpg


    jfum9h.jpg


    123xi8n.jpg


    ඔන්න ඔය විදිහට ඔයිල් පාර දීලා..... වැහුවා බොනට් එක..... :) :D :love: මේ වැහෙන්නේ බබා වගේ...... :D :yes: සද්දයක් නෑ..... කලින් සද්දෙට ඈරුනේ හෑන්ඩ්ල් එකෙන් අදිනකොට..... දැන් සද්දයක් නෑ.... මරු...... :D :love: :love:

    ඔන්න බොලාලත් ඔය වගේ පරිප්පු කන්න කලින්..... ඔයිල් කරගනිල්ලා ඔය උඩ තියෙන ගැජට් එක (ඔව් ඔය උඩ තියෙන බොනට් එකේ ලොක් එක..... :yes: තොපිලට ඔයිල් / ඔයිල් මාරු කිරිලි කිව්වහම කුප්ප කතා ඔළුවට එන බව මම දන්නවා...... :angry: ) නැත්නම් බොනට් එක ඈර ගන්න..... කොහේ ඉදන් ගලවගෙන ගලවගෙන එන්න වෙයිද කියන්න බෑ....... :no:

    අවසාන වශයෙන්..... පාපිස්සක් ගත්තත්....... :yes: :D :P

    2prfrme.jpg


    Ashok Leyland rocks..... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: කටු නෑ කියලා නහයෙන් අඩනවා..... කටුවක් (කටුවක් වගේ එකක්) දැම්මහම එකෙක්වත් නෑ...... :angry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown: කටු නෑ කියලා නහයෙන් අඩනවා..... කටුවක් (කටුවක් වගේ එකක්) දැම්මහම එකෙක්වත් නෑ...... :angry:

    මම, නැත්තන් පොල් මාමි වගේ මැරෙන්න ගිහින් නැත්තන් ඒක කටුවක් නෙමෙයි මාමේ . . .
    වෙලාවට මාමිට උදව්වට නැන්දා හරි හිටිය . .
    අපිට කෙල උනාම කවුරුත් නෑ. . .
    ඉන්න කොල්ලොත් සාමාන්‍ය ඇනයක් තදවෙන පැත්තවත් දන්නේ නෑ . . . හැබැයි රේස් කාර් හදන්න කතාව . . :lol: :lol: :lol:

    ලේලන්ඩ් කටු හොඳයි බස් දැකල නැති උන්ට . . . එදා Workshop එක ඇතුලට ආව නම් පෙන්නන්න තිබ්බ බස් කියන්නේ මොනාද කියල . .

    Fuso Aero Queen

    img_0

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම, නැත්තන් පොල් මාමි වගේ මැරෙන්න ගිහින් නැත්තන් ඒක කටුවක් නෙමෙයි මාමේ . . .
    වෙලාවට මාමිට උදව්වට නැන්දා හරි හිටිය . .
    අපිට කෙල උනාම කවුරුත් නෑ. . .
    ඉන්න කොල්ලොත් සාමාන්‍ය ඇනයක් තදවෙන පැත්තවත් දන්නේ නෑ . . . හැබැයි රේස් කාර් හදන්න කතාව . . :lol: :lol: :lol:

    :shocked: හුටා..... කටුවක් උනහම එහෙමත් වෙන්න ඕනාද....?? :dull: :(

    හෆ්ෆේ ඒ අතින් නම් නැන්දිට යමක් කමක් තේරෙනවා..... කොටින්ම කියනවා නම් මගේ ලයිසමට වඩා පරණයි නැන්දිගේ ලයිසම...... 18 පැන්න ගමන්ම ලයිසන් අරන්..... මට කොහෙද ලයිසන් ගන්න දුන්නේ නෑ නේ මහ ආණ්ඩුවෙන්...... :dull: කොටින්ම බයික් ලයිසන් ගනී කියලා බයට..... කෑගල්ලේ තාත්තා දන්න තැනකින් තමා මට ලයිසන් අරන් දුන්නේ...... :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;19104189 said:

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්


    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg

    :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්..... :angry: දානවනම් දාපිය කටුවක්...... :yes: :yes:

    ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ...... :D :P



    අවසාන වශයෙන්..... පාපිස්සක් ගත්තත්....... :yes: :D :P

    2prfrme.jpg


    Ashok Leyland rocks..... :yes: :D

    මේකනම් ලියල තියෙන්නේ කුප්ප මෝඩ් ඔන් කරලම තමා... ඕක කියවද්දි වැරදිලාවත් හිතට එන්නෙ නැති ඒවනේ මූ දාල තියෙන්නේ...:baffled:

    මේ බඩෝ... නරකද කේබල් එකත් ගලවලා ඔයිල් කරලා අවුල් වගේ නම් ඒකත් මාරු කරල දැම්මොත්.. අපේ වෑන් එක එකපාරක් ගැරේජ් එකට දාලා උන් ඩීසල් මූඩිය ඇරෙන කේබල් එක පන්නලා තෙල් ගහන්න ගියාම මරු ආතල් එකක් ගත්තා...:dull::dull::dull:

    ඇයි පාපිස්ස විතරක් දාන්නේ.. අර කාර් එක ඇතුලෙ තියන පත්තර කොල වල ෆොටෝ දාන්නෙ නැතෙයි...:P:P
     
    Status
    Not open for further replies.