ඌත් ඔය ෆීල්ඩ් එකේම තමා... ෆීල්ඩ් එකේ ඉන්න උන් ගැන ඌ කියපු කතා මතක් වෙනවා බං... මූට මොනවා හරි කන්න දුන්නද මංදා?
එහෙම නම් ඉතිං ඌටත් ඒවා පුරුදු ඇති.. ඒත් ඉතිං උන්ට සාර්ථක පවුල් ජීවිත ගතකරන්න බෑ බං.. කොල්ලට නිතර නිළියන් හම්බෙනවා, කෙල්ලට නිතර නළුවො හම්බෙනවා.. ඕවයින් ප්රශ්න මතුවෙනවා.. අනික බං රඟපානවා කියලා බැන්ඳට පස්සෙ මිනිහවත් එක්කගෙන යන්නද.. බෑනේ.. මේ මෑත කාලෙදි විතරක් ඔය වගේ උන් කීයක් නම් ඩිවෝස් උනාද..






